22/09/2026
😂 එකෙක් සිංදු දානවා…
තව එකෙක් පිරිත් දානවා…
අනිත් දෙන්නට නින්දක් නෑ! 😂💀
එකම කාමරේ ඉන්නකොට අනිත් අය ගැනත් පොඩ්ඩක් හිතපල්ලා මචංලා! 😂
ඔයාලගේ room එකෙත් මේ වගේ ඩයල් ඉන්නවද? 👀👇
එක වචනයකින් කියන්න බලමු! 😂
තවද මෙය ai වීඩීයෝවක්.මෙහි කිසි විටකත් ආගමට දහමට නින්දා කිරීමට නොව පිරිසක් එක්ක නවාතැන් ගැනිමේදි සිදුවන අපහසුතා සමජගත කිරිමේ අරමුනින් ගත් උත්සාහයකි.කිසියම් හෝ වරදක් ඇත්නම් සමාවෙන්න.
❤️ සිද්දිමචං page එක Follow කරගෙනම යමු!
සිද්දි මචං