Thushini Bandara

Thushini Bandara 𝙎𝙚𝙣𝙞𝙤𝙧 𝙀𝙭𝙚𝙘𝙪𝙩𝙞𝙫𝙚 - 𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨 𝙋𝙧𝙤𝙢𝙤𝙩𝙞𝙤𝙣𝙨

එන්න... දැන් ලෝකය ජයගන්න අප හා එක්වන්න!
07/02/2025

එන්න... දැන් ලෝකය ජයගන්න අප හා එක්වන්න!

07/02/2025

එදා, ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට අද බිලියනවාරයක් ස්තුතියි!
ඒ විශ්වාසය සදා රකින බවට දුන් පොරොන්දුව අදත් එදා වගේමයි!

07/02/2025

හරි ආයෝජනයක් නං ඔබට වගේම රටටත් ප්‍රතිලාභ ලැබෙන ආයෝජනයක් වෙන්න ඕනේ...
#හරිතායෝජන

07/02/2025

සදාහරිත, වසර 22 ක් පුරා සදා හද රැඳි විශ්වාසය!

07/02/2025

#සදාහරිත #රටත්දිනවාඔබත්දිනවනආයෝජන

සදාහරිත "Forestry Awards 2024" සම්මාන උළෙල පසුගියදා Eagles Lakeside පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා! සදාහර...
07/02/2025

සදාහරිත "Forestry Awards 2024" සම්මාන උළෙල පසුගියදා Eagles Lakeside පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා! සදාහරිත සමුහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා ප්‍රමුඛ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් වර්ණවත් වුනු සම්මාන සන්ධ්‍යාවේදී, සදාහරිත අලෙවි බලකායේ විශිෂ්ටතා අගයමින් විවිධ අංශයන් ඔස්සේ සම්මාන රැසක් ප්‍රධානය කිරීම මෙහිදී සිදුකෙරුනා.

07/02/2025

"කියන්න සතුටුයි... අද වන විට අපි, අපේ
ශ්‍රී ලාංකික අගාවුඩ් තාක්ෂණය
ලෝකයට අලෙවි කරන මට්ටමට
ඇවිත් තිබෙනවා..."

සතිස් නවරත්න
නිර්මාතෘ / සභාපති
සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ්

වීඩියෝ අනුග්‍රහය Charana TV

07/02/2025

"The Establishment of a Global Perfume Brand is Envisioned in our Future Plans..."
Mr. Jayampathy Mirando
Director - International Sales & Marketing
Sadaharitha Group

Video courtesy Pulse

සේවින්ග්ස් ( S ) ගියර් එකෙන් පටන් ගත්ත ගමන දැන් ඉන්වෙස්ට්මන්ට් ( I ) ගියර් එකට දාන්න වෙලාව හරි!පටන් ගත්තේ ඉතුරුම් වලින් ...
07/02/2025

සේවින්ග්ස් ( S ) ගියර් එකෙන් පටන් ගත්ත ගමන දැන් ඉන්වෙස්ට්මන්ට් ( I ) ගියර් එකට දාන්න වෙලාව හරි!
පටන් ගත්තේ ඉතුරුම් වලින් වුනාට ගමන ඉක්මන් කරන්නේ ආයෝජන...
#සදාහරිත #ඔබත්දිනවාරටත්දිනවනආයෝජන

08/01/2025

"අගාවුඩ් බීජයේ සිට
අවසානයේ සුවඳ විලවුන් නිෂ්පාදනය දක්වා
සියල්ල අප රට තුලම සිදුකරමින්
ලංකාවට ඩොලර් ගේනවා..."

සතිස් නවරත්න
නිර්මාතෘ / සභාපති
සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ්

07/01/2025

"Our diversified approach makes us strong..."
Mr. Jayampathy Mirando
Director - International Sales & Marketing
Sadaharitha Group


Video courtesy Pulse

Address

Kalutara

Alerts

Be the first to know and let us send you an email when Thushini Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thushini Bandara:

Share