MPCS Kalutara

MPCS Kalutara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MPCS Kalutara, Business Center, no. 20, river side Road, kalutara, Kalutara.

2022 නව වසර වෙනුවෙන් සුභාසිංශන එක් කරමින්, සභාපතිතුමා ඇතුළු ගරු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන්, වාර්ෂිකව සිදු කරනු ලබන ...
10/01/2022

2022 නව වසර වෙනුවෙන් සුභාසිංශන එක් කරමින්, සභාපතිතුමා ඇතුළු ගරු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන්, වාර්ෂිකව සිදු කරනු ලබන සේවක සුහද හමුව, මෙවරද 2022-01-09 වන දින උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.
එම අවස්ථාවේදී ගරු අග්‍රාමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් හා වරාය හා නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමාගේ පෞද්ගලික ලේකම්, සමිතියේ ගරු සභාපති, ඒ.ඒ. සරත් කුමාර මැතිතුමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යා‍ගයෙන්, ගරු අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සියළුම සේවක මහත්ම මහත්මීන් වෙත නිල ඇඳුම් ප්‍රදානය කිරීම වෙනුවෙන්, සමිතියේ ගරු උප සභාපති ඩී.ටී. ආටිගල මහතා ප්‍රමුඛ ගරු අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලයේ සියළුම නිලධාරීන්ගේ ප්‍රණාමය මෙසේ පුදකර සිටින්නෙමු.

2022 නව වසර වෙනුවෙන් කළුතර සමූපකාර සමිතියේ ගරු සභාපතිතුමන්ගේ සුභ පැතුම් පණිවිඩය.
10/01/2022

2022 නව වසර වෙනුවෙන් කළුතර සමූපකාර සමිතියේ ගරු සභාපතිතුමන්ගේ සුභ පැතුම් පණිවිඩය.

Address

No. 20, River Side Road, Kalutara
Kalutara
12000

Opening Hours

Monday 08:45 - 05:00
Tuesday 08:45 - 05:00
Wednesday 08:45 - 05:00
Thursday 08:45 - 05:00
Friday 08:45 - 01:30
Sunday 08:45 - 05:00

Website

Alerts

Be the first to know and let us send you an email when MPCS Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share