31/12/2025
📢 අවශ්‍යයි – Trainee Graphic Designer
අවම අවශ්‍යතා:
Adobe Illustrator භාවිතයේ මූලික දැනුම
Adobe Photoshop භාවිතයේ මූලික දැනුම
Basic English (කියවීම සහ ලිවීම)
ඉගෙන ගැනීමට කැමැත්ත සහ උපදෙස් අනුව වැඩ කිරීමට
හැකියාව
වගකීමෙන් වැඩ කිරීම සහ නියමිත කාලයට වැඩ අවසන් කිරීම
📩 කැමති අය Inbox මගින් ඔබගේ විස්තර / Portfolio යවන්න.
📢 We’re Hiring – Trainee Graphic Designer
Minimum Requirements:
Basic knowledge of Adobe Illustrator
Basic knowledge of Adobe Photoshop
Basic English reading and writing skills
Willingness to learn and follow instructions
Ability to work responsibly and meet deadlines