Kaluthara නාගොඩ අපි මිතුරෝ

Kaluthara නාගොඩ අපි මිතුරෝ 🥰සහෝදර සහෝදරියන්ගේ එකමුතුකමින්❤️අපේ කමේ හදවත් වල බැදිමේන් එකිනෙකට උදව් කරගමු.🥰

17/05/2026
08/05/2026
04/05/2026
12/04/2026

TJ power protect services & solution
📞071 082 3699

18/03/2026
👉කලුතර නාගර සභාවේ බාලදරින්ගේ ආවදනය පිණිසයි.🤔මේම photo ටිකේ ඇත්තේ කලුතර නාගර සභාව ඉදිරිපිටම ඇති" ළමා සෙල්ලම් උයනේ" කුඩා ද...
18/03/2026

👉කලුතර නාගර සභාවේ බාලදරින්ගේ ආවදනය පිණිසයි.

🤔මේම photo ටිකේ ඇත්තේ කලුතර නාගර සභාව ඉදිරිපිටම ඇති" ළමා සෙල්ලම් උයනේ" කුඩා දරුවන් වෙනුවෙන් සෙල්ලම් කිරිමට ඇති "ලිස්සන පොට්ටුව"(කුඩා දරුවන්ගේ වචනයෙන් ) සෙල්ලම් ක්‍රිඩාව සදහා ඇති ස්ථානයයි.
මේ වන විට එය ඉතා ආබලන් තත්වයේ මෙන්ම ඉතා අනාරක්ෂිත තත්වයේ ඇති අතර එසේ වෙතත් කුඩා දරුවන් ❤️අදටත් මෙහි සෙල්ලම් කරනවා.
👷🏻‍♂️නමුත් මෙය ඉතා අනතුරුදායක මෙන්ම අනාරක්ෂිත තත්වයේ ඇති බවක් මෙය බලු බැල්මට පෙනේන නිසා මම මේ සටහන තියන්න හිතුවේ.මෙය අවශ්‍ය බලදරින්ගේ අවදානය යොමු වී මේ සදහා ඉක්මන් විසදුමක් ලබා දෙයි කියලා මම හිතනවා 🙏 මොකද කුඩා දරුවන් මෙම ස්ථානයේ විශාල වශයෙන් සෙල්ලම් කරන නිසාත් කුඩා දරුවන්ට අනතුරක් විමට බොහෝ සෙයින් ඉඩ ඇති නිසත් කලුතර නාගර සභාවේ ඉහල නිලධාරීන්ගේ ආවදනය මේ සදහා ඉතා ඉක්මනින් යොමු කල යුතු බවයි මගේ අදහස .

✅අනතුරක් විමට පෙර මෙයට විසදුමක් අවශ්‍ය වේ.

✅🙏(හැකිතාක් බාලදරින්ගේ අවදානය යොමු වෙන තෙක් මෙය share කරන්න)🙏👍

✅ Successfully completed👍 2026/03/06 work done📍කලුතර,නාගොඩ ලියනාරච්චි හඩ්වේයාර්.👷🏻‍♂️  හඩ්වේයාර් එක ඇතුලත අරක්ෂාව වෙනුවෙ...
06/03/2026

✅ Successfully completed

👍 2026/03/06 work done📍කලුතර,නාගොඩ ලියනාරච්චි හඩ්වේයාර්.

👷🏻‍♂️ හඩ්වේයාර් එක ඇතුලත අරක්ෂාව වෙනුවෙන් සවිකරන ලද EZVIZ 4g 2mp 20m කැමරා පද්ධතිය.🛠️

🤝 happy costumer thanks ❤️ dilan aiye

🔐ඔබටත් ඔබගේ නිවසේ🏡. කාර්යාලයේ, අරක්ෂාව තහවුරු කර ගැනිමට අවශ්‍ය නම් අදම අප හා සම්බන්ද වන්න.
📞Contact / WhatsApp: 0710823699
TJ Power Protect Services & Solution

#

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Kaluthara නාගොඩ අපි මිතුරෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share