Strong hurt

Strong hurt Masculine energy

මුන් දෙන්නට අහුවෙන්න එපා 🚫🚫🚫 මීට මාස ගානකට කලින් වෙන කවුරු හෝ දාපු පෝස්ට් එකක් තමයි පලවෙනි පොටො එකේ තියෙන්නෙ. මේ හොර ගෑන...
10/06/2023

මුන් දෙන්නට අහුවෙන්න එපා 🚫🚫🚫

මීට මාස ගානකට කලින් වෙන කවුරු හෝ දාපු පෝස්ට් එකක් තමයි පලවෙනි පොටො එකේ තියෙන්නෙ. මේ හොර ගෑනිත් එක්ක එකතුවෙලා මේ මිනිහා මිනිස්සු ගෙනත් අමාරුවෙ දාලා සල්ලිත් අරන් පැනලා ගියා. ටික කාලයක් සද්ද නැතුව හිටපු මුන් දෙන්න දැන් ආයෙමත් පටන් අරන් මිනිස්සු රවට්ටන්න. කවුරුත් මුන්ට අහුවෙන්න එපා. සතියෙන් ජොබ් දෙනවා කියල ලක්ෂ 7 ට වඩා අරගෙන මෙහෙට ගෙනත් ඉන්ඩ තැනක්වත් නැතිව කන්ඩත් නැතිව අමාරුවෙ දාලා මුන් පනිනවා. කවුරුත් අහුවෙන්න එපා ⁣මුන්ට. දැන් ආයෙමත් වැඩේ පටන් අරන්.

15/11/2019

Address

New Towun
Kandy

Telephone

+94752378328

Website

Alerts

Be the first to know and let us send you an email when Strong hurt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share