GK Grand Apparel

GK Grand Apparel Grand Apparel
16 Dombagammana, Poojapitiya
[email protected]
0777176694 Welcome to our business page. So, you can get finished clothes in one place.

If you're being watching best place to give your orders this is best chance. Now we're being getting new long-term quality sub orders. Our factory has Cutting / sewing / packing facilities. If you want printing /embroiling / heat seal facilities, we can arrange that too. We will have been giving to you excellent and efficient finished clothes & excellent service. For more information please contact Gamini Kularathne. (0777176694)

21/01/2024

"ජුකී නැතිනම් රටට සොරී"..❤️

හරියට ලංකාවේ ඇඟලුම් කාර්මාන්තය ගැන හරි අවබෝධයක් අපේ මිනිස්සුන්ට නෑ. මේ තරම් ව්‍යවසන වෙලාවක උනත් ඇඟලුම් ක්ශේත්‍රය ඇයි අත්‍යාවශ්‍ය සේවාවක් උනේ ඇයි කියලා සමහරැන්ට තේරෙන්නෙත් නෑ..

Garment රස්සාව ගැන බහුතරයක් මිනිස්සු උපහාසෙන් කතාකරාට ලෝකේ නම ගියපු High Quality Brand බහුතරයක් නිශ්පාදනය වෙන්නේ ලංකාවේ.. උදාහරණ කියනවනම්, NIKE, PUMA, ADIDAS, LACOSTE, VS, RALPH LAUREN, GAP, POLO, ODLO, LULULEMON වගේ ලෝකේ අංක එකේ ඇඟලුම් හැදෙන්නේ, මැහෙන්නේ ලංකාවේ..

ලෝකේ බහුතරයක් Foot Ball Club වලට, Sewing Club, Golf Club සහා බොහොමයක් Sports Club වලට ඇඳුම් නිර්මාණය වෙන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලො අතින්..

සමහරැ හිතන් ඉන්නේ ඇපරල් Industry කියන්නේ ඇඳුම් මහන එක විතරක් කියලා, ලෝකේ සාර්ථකම Seamless Technology එක තියෙන්නේ ලංකාවේ, ඒ කියන්නේ Knitting Machine එකෙන් ඇඳුම මැහුම් නැතුව සම්පූර්ණයෙන් ගෙතිලා එනවා, ලෝකේ ගොඩක් රටවල් මේ Technology එක කරන්න උත්සහ කරත් ඒක සාර්ථක උනේ නෑ, ලංකාව ඉන්නේ ඒ අතින් සෑහෙන්න ඉදිරියෙන්..

ලංකාවේ හදන Top Brand ඇඳුමකට අවුරැදු 5ක වොරන්ටි එකක් දෙනවා කිව්වම විස්වාස කරන්න පුලුවන්ද..

උදේ පාන්දර බස් එකෙන් ගිහින් රෑ වෙලා එන, නයිට් කරන ගාමන්ට් කොල්ලේ කෙල්ලෝ දිහා වපර ඇහෙන් බලන්න කලින් මේකත් මතක තියාගන්න,

ඔය ලයින් වල මහන එක මනුස්සයෙක්වත් ශරීර අවශ්‍යතාවෙකටවත් නැගිටලා යන්නේ කලාතුරකින්, එක Operation එකක් හෝල්ඩ් උනොත් මුලු Line එකේම Target එක Fail වෙනවා, Target achieve කරාම ලැබෙන අමතර දීමනා නැති වෙනවා, ඩිලිවර් එකක් උනත් පරක්කු වෙන්න පුලුවන්, ඒකෙන් රටට ලැබෙන විදේශ විනිමය පවා අඩු වෙන්න පුලුවන් !

ඒ මිනිස්සු පැය 12ක් එක දිගට යකා වගේ වැඩ, විධායක නිළදාරීන් පවා එහෙමයි, වැඩ ඇරිලා ගෙදර ගියත් ඉන්නේ පීඩනයෙන්..

එහෙම මහන්සි වෙලා උපයන ආදායමෙන් තමයි අද ලංකාව දුවන්නේ.

* Main Quality Gate*FTR method යනු GK Grand Apparel තුල  නිෂ්පාදනය කරන නිෂ්පාදනයන්ගේ තත්ත්වය පළමු අවස්ථාවේදීම ස්තීර කිරී...
15/07/2023

* Main Quality Gate*

FTR method යනු GK Grand Apparel තුල නිෂ්පාදනය කරන නිෂ්පාදනයන්ගේ තත්ත්වය පළමු අවස්ථාවේදීම ස්තීර කිරීමට යොදා ගන්න ක්‍රමයකි.(main quality gate)
මෙමගින් මුල් අවස්ථාවේදීම දෝෂ තිබේනම් එය හදුනාගෙන එය නිවැරැදි කිරීම මගින් නිශ්පාදනයන්ගේ ප්‍රමිතිය 100% තහවුරු කිරීමත් නිෂ්පාදන වේගය වැඩි කිරීමත් සහ අපතේ යාම අවම කිරීමත් මෙහීදී අරමුණු වේ.

*Our "Quality Policy"*Quality Policy යනු ආතනය මගින් පාරිකෝහිකයාගෙ අවශතාවයන උසස්ම තත්තවයෙන් සැපිරීම සදහා ආයතනය විසින් නිර...
15/07/2023

*Our "Quality Policy"*

Quality Policy යනු ආතනය මගින් පාරිකෝහිකයාගෙ අවශතාවයන උසස්ම තත්තවයෙන් සැපිරීම සදහා ආයතනය විසින් නිර්මානය කල ඇති තත්තව ප්‍රතිපත්තියයි.

Quality Culture එකක් නිර්මාණය කිරීම සහා එයින් ආයතනයේ නිශ්පාදනයන්ගේ තත්ත්වය 100% තහවුරු කිරීමටත් යන්ත්‍ර ක්‍රියාකරුවන්ට නිෂ්පාදන තත්තවයන් කරෙහි අවදාන්‍ය යොමු කිරීමටත් නිෂ්පාදන වේගය වැඩි කිරීමටත් අපතේ යාම අවම කිරීමටත් එමගින් පාරිබෝගිකයාගේ අවශතාවයන් සැපිරීම සදහා ආයතනය තුල අවශය තත්ත්ව පරිසරයක්(Quality Environment) ඇති කිරීම මෙමගින් සිදු කෙරේ.

30/06/2023

බොරුවට මහන්සි වුනා ඇති! විමසීම්: 076 594 5526

ඔබත් ඇඟළුම් ශේෂ්ත්‍රයේ නිෂ්පාදන කිරීමට සිහින දකින කෙනෙක්ද? නැතිනම් දැනටමත් නිශ්පාදනය කිරීමට විශ්වාස තැනක් ලබුන් නැතිද?
හදාගන්න ්න කරන්න #මහන්න තැනින් තැනට ගියාද?
දැන් ඔයාට ඔක්කොම එකම තැනකින්!!! ලංකාවේ ඕනම තැනකට,
ඇගලුම් නිශ්පාදන‍ය කර බෙදාහරින අතර ඔබේ අදහස පමනක් අපට දෙන්න, Pattern නිර්මානය කිරීමේ සිට Iron & Packingදක්වා අප විසින් වගකීමෙන් කර දෙන අතර ඔබේ ලගටම ඩිලිවරි කර දෙනු ලබයි.
ඔබේ ඇගලුම් සියල්ල සදහා තත්ත්වය 100% ස්තීර කිරීම සදහා පහත සදහන් තත්තව පරීක්ශන ද්වාර (ක්ලිටි ගේට්ස්) පිහිටුවා තිබේ.
1. Trim Card Developing
2. 10 Pcs Inspection before Mass production
3. Inline Inspection
4. 100% Final Inspection
5. AQL under 1.5 AQL table

දැන්ම අමතන්න 076 594 5526

30/06/2023

බොරුවට මහන්සි වුනා ඇති! විමසීම්: 076 594 5 526

ඔබත් ඇඟළුම් ශේෂ්ත්‍රයේ නිෂ්පාදන කිරීමට සිහින දකින කෙනෙක්ද? නැතිනම් දැනටමත් නිශ්පාදනය කිරීමට විශ්වාස තැනක් ලබුන් නැතිද?
හදාගන්න ්න කරන්න #මහන්න තැනින් තැනට ගියාද?
දැන් ඔයාට ඔක්කොම එකම තැනකින්!!! ලංකාවේ ඕනම තැනකට,
ඇගලුම් නිශ්පාදන‍ය කර බෙදාහරින අතර ඔබේ අදහස පමනක් අපට දෙන්න, Pattern නිර්මානය කිරීමේ සිට Iron & Packingදක්වා අප විසින් වගකීමෙන් කර දෙන අතර ඔබේ ලගටම ඩිලිවරි කර දෙනු ලබයි.
ඔබේ ඇගලුම් සියල්ල සදහා තත්ත්වය 100% ස්තීර කිරීම සදහා පහත සදහන් තත්තව පරීක්ශන ද්වාර (ක්ලිටි ගේට්ස්) පිහිටුවා තිබේ.
1. Trim Card Developing
2. 10 Pcs Inspection before Mass production
3. Inline Inspection
4. 100% Final Inspection
5. AQL under 1.5 AQL table

දැන්ම අමතන්න 076 594 5526

30/06/2023

Do you know how feel branded clothes? Stay tuned! Big surprise coming soon!!


HIGH CLASS HABIT
GK Grand Apparel

ᴡᴇ ʜᴀᴠᴇ ᴀʀʀɪᴠᴇᴅ ᴀ ꜰᴜʟʟ ᴏꜰ 18,000ᴋɢ ꜰᴀʙʀɪᴄ ᴄᴏɴᴛᴀɪɴᴇʀ ꜰᴏʀ ᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ᴘʀᴏᴅᴜᴄᴛɪᴏɴꜱ.
04/02/2022

ᴡᴇ ʜᴀᴠᴇ ᴀʀʀɪᴠᴇᴅ ᴀ ꜰᴜʟʟ ᴏꜰ 18,000ᴋɢ ꜰᴀʙʀɪᴄ ᴄᴏɴᴛᴀɪɴᴇʀ ꜰᴏʀ ᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ᴘʀᴏᴅᴜᴄᴛɪᴏɴꜱ.

𝐒𝐚𝐦𝐩𝐥𝐞 𝐍𝐨: 𝟎𝟎𝟕
16/11/2021

𝐒𝐚𝐦𝐩𝐥𝐞 𝐍𝐨: 𝟎𝟎𝟕

𝐒𝐚𝐦𝐩𝐥𝐞 𝐍𝐨: 𝟎𝟎𝟔
16/11/2021

𝐒𝐚𝐦𝐩𝐥𝐞 𝐍𝐨: 𝟎𝟎𝟔

𝐒𝐚𝐦𝐩𝐥𝐞 𝐍𝐨: 𝟎𝟎𝟓
16/11/2021

𝐒𝐚𝐦𝐩𝐥𝐞 𝐍𝐨: 𝟎𝟎𝟓

𝐒𝐚𝐦𝐩𝐥𝐞 𝐍𝐨: 𝟎𝟎𝟒
16/11/2021

𝐒𝐚𝐦𝐩𝐥𝐞 𝐍𝐨: 𝟎𝟎𝟒

𝐒𝐚𝐦𝐩𝐥𝐞 𝐍𝐨: 𝟎𝟎𝟑
16/11/2021

𝐒𝐚𝐦𝐩𝐥𝐞 𝐍𝐨: 𝟎𝟎𝟑

Address

16 Dombagammana, Poojapitiya
Kandy
20000

Telephone

+94777176694

Website

Alerts

Be the first to know and let us send you an email when GK Grand Apparel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GK Grand Apparel:

Share