CBE Management Services Private Limited

CBE Management Services Private Limited Our Services
-----------------
Company Registration
Project Report
Trade Mark and Trade Name
Registration
Consultation of Labour Law

27/08/2026
රජයේ රැකියාවල නිරත වන බොහෝ පිරිසකට විශ්‍රාම වැටුප් හිමි වුව ද, පෞද්ගලික අංශයේ හෝ වෘත්තියක නියැලෙන පිරිස්වලට එම වරප්‍රසාද...
04/06/2026

රජයේ රැකියාවල නිරත වන බොහෝ පිරිසකට විශ්‍රාම වැටුප් හිමි වුව ද, පෞද්ගලික අංශයේ හෝ වෘත්තියක නියැලෙන පිරිස්වලට එම වරප්‍රසාදය නොලැබේ. ඊට අමතරව, රාජ්‍ය බැංකු ආදී ක්ෂේත්‍ර කිහිපයක ද විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැත.

එලෙස රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් නොමැති පුරවැසියන් සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ඔබ දැන සිටියා ද?

වැඩිදුර කියවන්න 👇

රජයේ රැකියාවල නිරත වන බොහෝ පිරිසකට විශ්‍රාම වැටුපක් හිමි වුව ද, පෞද්ගලික අංශයේ හෝ වෘත්තියක නියැලෙන පිරිස්වලට එම .....

හදිසි අනතුරක් හෝ අසනීපයක් නිසා ඔබට රැකියාව කරගත නොහැකි වුවහොත්? එවැනි අභියෝගාත්මක මොහොතකදී වුවත් ඔබ තනි නොවන බවට අපි පොර...
06/05/2026

හදිසි අනතුරක් හෝ අසනීපයක් නිසා ඔබට රැකියාව කරගත නොහැකි වුවහොත්? එවැනි අභියෝගාත්මක මොහොතකදී වුවත් ඔබ තනි නොවන බවට අපි පොරොන්දු වෙමු.

ස්ථිර පූර්ණ අබලතාවයකදී රු. 500,000 ක පාරිතෝෂිකයක්. නැතිනම් අබලතාවයට පත් වූ දින සිට ජීවිතාන්තය දක්වාම මාසික විශ්‍රාම වැටුපක්.

අදම ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හා එක්වන්න.

වැඩි විස්තර සඳහා,
ක්ෂණික ඇමතුම්: 077 144 30 44 | 0112 88 60 88
විද්‍යුත් තැපෑල: [email protected]
වෙබ් අඩවිය: www.ssb.gov.lk

Address

No. 18/1/2, Hill Street
Kandy
20000

Telephone

+94776009108

Website

Alerts

Be the first to know and let us send you an email when CBE Management Services Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CBE Management Services Private Limited:

Shortcuts

Share