Hewaheta EXPO

Hewaheta EXPO Hewaheta Expo is the 𝗟𝗮𝗿𝗴𝗲𝘀𝘁 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 & 𝗧𝗿𝗮𝗱𝗲 𝗘𝘅𝗵𝗶𝗯𝗶𝘁𝗶𝗼𝗻 𝗶𝗻 Central Province Conduct by
Divisional Secretariat - Pathahewaheta

Hewaheta Expo 2024- Service and Trade Exhibition Organized By Divisional Secretariat Pathahewaheta සමාරම්භක උත්සවය 2024-...
10/04/2024

Hewaheta Expo 2024- Service and Trade Exhibition Organized By Divisional Secretariat Pathahewaheta සමාරම්භක උත්සවය 2024-04-06

06/04/2024

Hewaheta Expo 2024 happening With Grand Success...

Join with Us at Sahas Uyana

06/04/2024

We are Ready 🙌



හෙට තමයි දවස....
05/04/2024

හෙට තමයි දවස....



ග්‍රාමීය ජනතාව අභියෝග රැසකට මුහුණ දුන් පරිසරයක් තුළ ඔවුන්ගේ අතමිට සරු කර  නව නිපැයුම්වලට නැවුම් මුහුණුවරක් ලබා දීමේ අරමු...
03/04/2024

ග්‍රාමීය ජනතාව අභියෝග රැසකට මුහුණ දුන් පරිසරයක් තුළ ඔවුන්ගේ අතමිට සරු කර නව නිපැයුම්වලට නැවුම් මුහුණුවරක් ලබා දීමේ අරමුණෙන් සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීම යන අරමුණු පෙරදැරි කරගනිමින් ඇරඹි Hewaheta EXPO සේවා සහ වෙළෙඳ ප්‍රදර්ශනය අප්‍රේල් 6 සහ 7 දෙදින මහනුවර සහස් උයන පරිශ්‍රයේදි.
දිවිය දිනන, දිරිය මිනිසුන්ට අත්වැලක් වන්නට, අප්‍රේල් 6 සහ 7 ඔබත් එන්න සහස් උයනට
𝗧𝗵𝗲 𝗟𝗮𝗿𝗴𝗲𝘀𝘁 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 & 𝗧𝗿𝗮𝗱𝗲 𝗘𝘅𝗵𝗶𝗯𝗶𝘁𝗶𝗼𝗻 𝗶𝗻 🄺🄰🄽🄳🅈
ශ්‍රී ලංකාවේ දේශිය නිෂ්පාදන සහ සේවා එකම තැනක.....
✅ අත්කම් නිර්මාණ
✅ ආහාර නිෂ්පාදන
✅ ඇගලුම් නිෂ්පාදන
✅ කෘෂිකාර්මික නිෂ්පාදන
✅ බැග් සහ පාවහන් නිෂ්පාදන
🗓️ අප්‍රේල් 6 සහ 7 (සෙනසුරාදා සහ ඉරිදා)
🏢 මහනුවර සහස් උයන පරිශ්‍රයේදී
🕘 උදේ 08 සිට සවස 8 දක්වා
🆓ඇතුල්වීම නොමිලේ!
🤙විමසීම් 081 2 404385

01/04/2024

අලුත් අවුරුද්දට අඩුම මිලට shopping කරන්න, අප්‍රේල් 06 සහ 07 ඔබත් එන්න මහනුවර සහස් උයනට Sahas Uyana
දිරියෙන් ගොඩනැගෙන දිරිය ව්‍යවසායකයන්ගේ නිපැයුම් සඳහා අලෙවි අවස්ථා උදා කරනු පිණිස පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන Hewaheta EXPO සේවා සහ වෙළෙඳ ප්‍රදර්ශනය
𝗧𝗵𝗲 𝗟𝗮𝗿𝗴𝗲𝘀𝘁 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 & 𝗧𝗿𝗮𝗱𝗲 𝗘𝘅𝗵𝗶𝗯𝗶𝘁𝗶𝗼𝗻 𝗶𝗻 🄺🄰🄽🄳🅈
🗓️ අප්‍රේල් 06 සහ 07 (සෙනසුරාදා සහ ඉරිදා)
🏢 මහනුවර සහස් උයන පරිශ්‍රයේදී
🕘 උදේ 08 සිට සවස 8 දක්වා
🆓ඇතුල්වීම නොමිලේ
🤙විමසීම් 081 2 404385
Pathahewaheta Divisional Secretariat Official

Hewaheta Expo is the 𝗟𝗮𝗿𝗴𝗲𝘀𝘁 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 & 𝗧𝗿𝗮𝗱𝗲 𝗘𝘅𝗵𝗶𝗯𝗶𝘁𝗶𝗼𝗻 𝗶𝗻 Central Province Conduct by
Divisional Secretariat - Pathahewaheta

01/04/2024

සමහර සංකල්ප මිනිස්සු ජිවත් කරවනවා... ඒවා සංකල්ප විතරක් නොවි මිනිස්සුන්ගේ ජිවිත වල යථාර්ථයක් බවට පත් කිරිමට අවශ්‍ය කුඩා තල්ලුවක් විතරයි 🥇🥇🥇
මෙවන් දිරිය මිනිස්සුන්ගේ ජිවිත දකින්න ඔබත් එන්න අප්‍රේල් මස 6-7 දෙදින මහනුවර සහස් උයන පරිශ්‍රය වෙත

30/03/2024

අප මිනිසුන් තැනිය යුත්තේ අප සමග යාමට නොව අප පසුකර යාමටය🥇🥇

සෞභාග්‍යා නිශ්පාදන ගම්මාන වැඩසටහන රජය මගින් ආරම්භ කර දැං කලක් ගත වි ඇත .. ප්‍රාදේශීය ලේකම් තුමියගේ සෘජු මගපෙන්විම හා සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) තුමිය⁣ගේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති රැසක් පිළිබඳව ඉදිරියේදී විස්තර කරන්නට අප සූදානම්.....

අලිමානා කඩදාසි ව්‍යාපෘතිය පිළිබඳව වූ මෙම කෙටි වීඩියෝව නරඹන්න ඔබේ අදහස් අපට කියන්න

හේවාහැට Hewaheta EXPO පැමිණෙන ඔබ සැමට කඩදාසියකට එහා ගිය අගය එකතු කළ නිෂ්පාදන රැසක් දැක බලා ගැනීමට හැකි වනු නොවනුමානය 🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

Pathahewaheta Divisional Secretariat Official
food ℍ𝔼𝕎𝔸ℍ𝔼𝕋𝔸 𝔼𝕏ℙ𝕆 𝕚𝕤 𝕒 𝕡𝕝𝕒𝕔𝕖 𝕥𝕠 𝕘𝕠 𝕨𝕚𝕥𝕙 𝕔𝕠𝕟𝕗𝕚𝕕𝕖𝕟𝕔𝕖 𝕥𝕠 𝕓𝕦𝕪 𝕠𝕦𝕣 𝕡𝕣𝕠𝕕𝕦𝕔𝕥𝕤 𝕒𝕥 𝕒𝕗𝕗𝕠𝕣𝕕𝕒𝕓𝕝𝕖 𝕡𝕣𝕚𝕔𝕖𝕤 𝕗𝕠𝕣 𝕖𝕧𝕖𝕣𝕪𝕠𝕟𝕖
💯🇱🇰📌️
Let's Encourage our Entrepreneurs, Let's buy our Products...!!!
𝗧𝗵𝗲 𝗟𝗮𝗿𝗴𝗲𝘀𝘁 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 & 𝗧𝗿𝗮𝗱𝗲 𝗘𝘅𝗵𝗶𝗯𝗶𝘁𝗶𝗼𝗻 𝗶𝗻 🄺🄰🄽🄳🅈

Address

Kandy

Telephone

+94713524684

Website

Alerts

Be the first to know and let us send you an email when Hewaheta EXPO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share