AptFil Recruitment & Consultants

AptFil Recruitment & Consultants Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AptFil Recruitment & Consultants, Business consultant, Kandy.

09/04/2026
We are now in Gelioya, Kandy!
09/04/2026

We are now in Gelioya, Kandy!

Teaching Vacancy : Gampola, Pundulouya, Pussellawa
08/11/2025

Teaching Vacancy : Gampola, Pundulouya, Pussellawa

📢 විශේෂ පුහුණු පාඨමාලාවක් ඔබ වෙනුවෙන්ම!*🌟EXECUTIVE CERTIFICATION IN PAYROLL MANAGEMENT TRAINING COURSE 2025* 🔻Job orient...
12/10/2025

📢 විශේෂ පුහුණු පාඨමාලාවක් ඔබ වෙනුවෙන්ම!
*🌟EXECUTIVE CERTIFICATION IN PAYROLL MANAGEMENT TRAINING COURSE 2025*

🔻Job oriented ( ඕනෑම අයෙකුට සම්බන්ද විය හැකියි.)
*🟡CERTIFICATE PROVIDED*

MANUAL | SOFTWARE SYSTEMS දෙවර්ගයටම අදාල පොදු Payroll ක්‍රියාවලිය පුහුණුකරනු ලැබේ.

මෙම පුහුණු පාඨමාලාව, ඔබේ වෘත්තිය ජීවිතය නව මට්ටමකට ගෙන යන්න උදව් කරනු ලබයි.
👨‍💼 කර්මාන්තශාලා ආශ්‍රිත HR රැකියාවන්
💰 වැටුප් ගෙවීම් සහ සැකසීම්
⚖️ ශ්‍රම නීති හා කම්කරු ප්‍රමිතීන්
📋 SMETA / WRAP / BSCI / SLCP වැනි අනුකුලතා විගණන්
✅ 100% අනුකූල වැටුප් සැකසුම්
මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන දැනුම, ඔබේ ආයතනයේ අනුකූලතා සහතික ලබා ගැනීමට සහ නීතිමය අවශ්‍යතා වලට යටත්ව ක්‍රියා කිරීමට දැඩි ආධාරයක් වෙයි.
*🏬සියලුම ක්ෂේත්‍ර සඳහා අදාළව මෙම පාඨමාලාව සකස් කර ඇත.*

*🔸️පාඨමාලා විස්තර:*
▫️ අවුරුදු 10කට වැඩි අත්දැකීම් ඇති විශේෂඥයින් විසින් මෙහෙයවයි
▫️ ආරම්භ දිනය: 2025 නොවැම්බර් 01
▫️ මුළු පාඨමාලා කාලය: මාස 3ක්
▫️ සෑම සෙනසුරාදාකම ප.ව 7.00 -10.00 pm
▫️️මාධ්‍ය: online (Recordings ලබාදෙනු ලැබේ)
▫️ පාඨමාලාවේ භාෂාව: සිංහල
▫️ *ක්‍රියාත්මක පුහුණු මූලාශ්‍ර සහ ස්වයං වර්ධනය සඳහා ප්‍රායෝගික ඇගයීම්.*
_🚫NO EXAMS_
👉 ASSESSMENTS ONLY

✅COURSE FEE : සම්පූරණ ගාස්තුව 15,000/=
Registeration Fee :5000/=
ඉතිරි 10000/= පාඨමාලාව ආරම්භවීමෙන් පසුව වාරික දෙකක් ලෙස ගෙවිය හැක.

👉 *FIRST CLASS Recording*
https://drive.google.com/drive/folders/1EYm9FRJWyLdxKpbsDTOXUvpP3smOZ1u8
----------------------
WE ARE 🙋‍♂️
🫧AptFil Recruitment and Consultants
🌐Website : www.aptfil.com
📱LinkedIn : https://www.linkedin.com/company/aptfil-services/
📱Facebook: https://www.facebook.com/share/1AHmNbtZ6y/
📱Fb jobs: https://www.facebook.com/share/1C5Fq36TnF/

🗣️ ඉංග්‍රීසි භාෂාව ආත්ම විශ්වාසයෙන් කථා කරන්න කැමතිද?Boring නැති අපේ Online Spoken English පාඨමාලා සමඟ එකතුවෙන්න – ඔබේ ප...
06/09/2025

🗣️ ඉංග්‍රීසි භාෂාව ආත්ම විශ්වාසයෙන් කථා කරන්න කැමතිද?

Boring නැති අපේ Online Spoken English පාඨමාලා සමඟ එකතුවෙන්න – ඔබේ පළමු භාෂාව හැදෑරුවා වගේම, ඉංග්‍රීසිද හදාරෙන්න.

✅Business English
– කාර්යාලයීය භාෂා දක්ෂතා, සන්නිවේදනය සහ සම්මුඛ පරීක්ෂණ හැකියාවන් වර්ධනය කරන්න

✅Self Learning
– ඔබේම වේගයට, පහසු වීඩියෝ සහ සටහන් සමඟ ඉගෙන ගන්න

✅Self Learn + Trainer
–පුහුණුකරුවන්ගෙන් පුද්ගලික මඟපෙන්වීම් ලබා, වේගවත් ප්‍රගතියක් ලබා ගන්න

✅Customized Courses
– ඔබේ අවශ්‍යතා අනුව සක්ස කරනු ලබන ඉංග්‍රීසි පාඨමාලා.

විශේෂයෙන්ම ශිෂ්‍යයන්, වෘත්තීයවේදීන් සහ ඉංග්‍රීසි සරලව කථා කිරීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට සුදුසුයි!

අදම ලියාපදිංචි වී, ස්වාභාවිකව ඉංග්‍රීසි කථා කිරීමට අරඹන්න!

----------------------------------------

🔊 English நம்பிக்கையுடன், இயல்பாக பேச விருப்பமா?

உங்கள் முதல் மொழியைப் போலவே, சிந்தித்து பேச கற்றுக்கொள்ள எங்கள் online spoken English course க்கு இப்போது சேருங்கள்!

☑️Business English
– பணியிடத் திறமை, தொடர்பு மற்றும் நேர்முகத்தேர்வு நுண்ணறிவு மேம்பாடு

☑️Self learning
– வீடியோக்கள் மற்றும் குறிப்புகளுடன் உங்கள் சொந்த வேகத்தில் கற்றுக்கொள்ளுங்கள்

☑️Self learn + trainer
-நிபுணர் பயிற்றுவிப்பாளர்களிடமிருந்து தனிப்பட்ட வழிகாட்டல்

☑️Customized Courses
-உங்களுக்கே ஏற்ப தனிப்பயன் பாடங்கள்

மாணவர்கள், தொழில்முனைவோர் மற்றும் எந்தவொரு நபருக்கும் ஏற்றது – எளிதாக english பேச விரும்புகிறவர்களுக்கு சிறந்தது!

இன்று பதிவு செய்யுங்கள் – இயல்பாக English பேச தொடங்குங்கள்!

✨ Big News! ✨We are proud to launch Sri Lanka’s First Digital Career Magazine  powered by AptFil Recruitments & Consulta...
01/09/2025

✨ Big News! ✨
We are proud to launch Sri Lanka’s First Digital Career Magazine powered by AptFil Recruitments & Consultants. 🎉

This magazine is designed to guide citizens, provide career clarity, job market insights, essential skills, and real life experiences to shape brighter futures.



Magazine link :
https://www.linkedin.com/posts/aptfil-services_aptfil-career-magazineseptemberedition-activity-7368278319206715392-DZgM?utm_source=share&utm_medium=member_android&rcm=ACoAAFH8yroBc6D14T9sOPWWAgza_mXha86Yipo

ඉංග්‍රීසි ඉගෙනගන්න ඔයත් කැමතිද ? 🔷AptFil අපේ ඉංග්‍රීසි උගන්වන නව ක්‍රමවේදය▫️️Apply කරන හැම කෙනාවම අපි Free Assessment Cl...
31/08/2025

ඉංග්‍රීසි ඉගෙනගන්න ඔයත් කැමතිද ?

🔷AptFil අපේ ඉංග්‍රීසි උගන්වන නව ක්‍රමවේදය

▫️️Apply කරන හැම කෙනාවම අපි Free Assessment Class එකක් මගින් පරික්ශාවට ලක්කරනවා.
▫️️ඉන්පසු ඔබට අදාලා level එක තෝරා Individual Modules නිර්මාණය කරනු ලබනවා.
▫️️මින් පසුව ඔබව සුදුසු Trainer කෙනෙක් වෙත යොමුකරනවා.
▫️️සෑම දිනයකම ඔබට අභ්‍යාස කරවනවා.
▫️️Grammar,Vocabulary හදන්න වෙනම Session එකක්. (1 hr)
▫️️සතියට එක වතාවක් ඔබත් සමග ඉංග්‍රීසි කතාබහක්.

දැන්ම Free Assessment Class එකක් book කරන්න.
070-1293025
----------------------------------------

Get expert Spoken English Training with us !

🤔How to join ?
Book a Free Online Assessment Class now to test your English!
☎️070-1293025

We test your English and assign you a Trainer !

INDIVIDUAL COURSES ONLINE

▫️️Time : Flexible(1 hr training)
▫️️Conversation session with trainer.( 1hr )
▫️️Daily assessments for spoken English practice.
▫️️Course Fee:
Basic: 25,000/=
Intermediate: 30,000/=
( installments available )
▫️️Duration: 3 months
▫️️Can continue to the next level after 3 months.

Follow us on Facebook :
https://www.facebook.com/share/1AHmNbtZ6y/

LinkedIn: https://www.linkedin.com/company/aptfil-services/

Website : www.aptfil.com

**JOIN OUR HIGHEST DEMANDING WEBINAR IN 2025**📃AGENDA🔷 Session 1: Career Strategy – 5-Step Model to Outshine in the Mark...
06/08/2025

**JOIN OUR HIGHEST DEMANDING WEBINAR IN 2025**

📃AGENDA
🔷 Session 1: Career Strategy – 5-Step Model to Outshine in the Market
( Duration : 1 hr )

AptFil Introduction
අපි කවුද, අපි කරන දේ සහ අපි ඔබගේ career journey එකට සහය දක්වන ආකාරය.

✅Overview of 5-Step Model
Career-building roadmap එක පිළිබඳ කෙටි හැඳින්වීම.

Step 1: Passion
ඔබට කැමති දේ මොනවාද?
පුද්ගලික ආශාවන් career options සමග align කිරීම.

Step 2: Research
Industry demands සහ trending roles පිළිබඳ research කිරීම.

Step 3: Upskill
In-demand skills ඉගෙනගැනීම.
Activity: ඔබේ career path එක සඳහා අවශ්‍ය skills 5ක් identify කරන්න.

Step 4: Social Media Presence

* Online හරහා ඔබව highlight කරගන්නා ආකාරය.
* LinkedIn සහ content sharing වල Dos සහ Don’ts.

Step 5: Personal Branding

* ඔබ දැනගත් දේවල් සඳහා ඔබ හඳුනාගැනීම.
* Webinars, posts සහ community talks leverage කිරීම.

🌟Job Strategy

* Internships, entry-level jobs, freelance work.
* Passive වෙන්න එපා, proactive වෙන්න.

🌟Building Recruiter Relationships

* Recruiters block කරන්න එපා.
* Connect වෙලා professionalලාව follow-up කිරීම.

🔷 Session 2: CV-Making
( Duration : 1 hr )

* ATS-Friendly CV එකක් සාදන ආකාරය.
* Applicant Tracking Systems (ATS) වැඩ කරන හැටි.
* Structure, keywords, format.
* Perfect CV එකක් සඳහා Tips (Recruiter experience මත).
* Peer Review & Wrap-Up.
* Quick feedback round.
* Final Q\&A.
* Free Registration at AptFil Database.

📂 Materials Provided:
• CV Template (ATS-friendly format)

✅Date: 2025 August 23
✅Conducted by: Directors – AptFil Recruitment and Consultants
(8+ years experience)
🌐 www.aptfil.com

💵 Ticket Price: 1000/=
📲 To Register: Whatsapp 070-1293025

💯 *REJECT නොවෙන CV හදමු* *CV එකක් හදාගන්න රු5000 + ගෙවන්නේ නැතුව*  AptFil Recruitment and Consultants අපේ  One day Onlin...
06/08/2025

💯 *REJECT නොවෙන CV හදමු*

*CV එකක් හදාගන්න රු5000 + ගෙවන්නේ නැතුව* AptFil Recruitment and Consultants අපේ One day Online Webinar එකට join වෙලා හරියටම ATS Friendly CV එකක් නිර්මාණය කරන විදිහ නිවැරදිව ඉගෙනගන්න.

🥳 *Ticket price :1000/= ක් පමණයි*
Professional CV template එකක් *නොමිලේ !*

ඊටපස්සෙ ඔයාට පුලුවන් තනියම ඔයාගෙ CV එක Apply කරන Job එකට අදාලව නිර්මාණය කරගන්න.

✅මාධ්‍ය: සිංහල
✅දිනය: 24 August ( සෙනසුරාදා )
✅වෙලාව :ප.ව 5.00-6.00
✅අවුරුදු 8 කට අදික කාලයක් HR| Recruitment ශේෂ්ත්‍රයේ සේවාකල පළපුරුදු විද්වතුන්ගෙන් උපදෙස්

Website: www.aptfil.com
To Register:
Whatsapp 070-1293025

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when AptFil Recruitment & Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share