29/07/2026
බුද්ධ ශාසනයේ අතිශ්‍ය වැදගත් අවස්තා කීපයක් ම සිදුවූ පොහොය දිනයක් ලෙස ඇසල පොහෝ දිනය හැදින්විය හැකිය.
🙏සිදුහත් කුමාරයා මව් කුස පිළිසිඳ ගැනීම.
🙏සිදුහත්කුමරු ගිහිගෙයින් නික්ම යාම.
🙏රාහුල කුමාර උත්පත්තිය.
🙏පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සුතුර දේශනා කිරීම.
🙏බුදු රදුන් දෙව්ලොව වැඩම කර මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දෙව්වරුන්ට අභිදම් දෙසුම්.
🙏බුද්ධ පරිණිර්වානයෙන් තෙමසක් ගතවෙන තැන දර්ම සංඝායනාවක් පැවැත්වීම.
💐ඇසල පොහෝ දින💐
සමරන ඔබ සියලු දෙනාට පින්බර පොහෝ දිනයක් වේවා..🙏