18/09/2026
🔴 විශේෂ දැනුම් දීමයි......
ජයරත්න රංග වස්ත්රාභරණ ... වන අප ආයතනය මගින් මින් ඉදිරියට කිසිම හැඳුනුම් කමක් මත භාණ්ඩ නයට ලබා නොදෙන බව කරුණාවෙන් දන්වා සිටිමි...
භාණ්ඩ නයට ලබා ගත් ඔවුන්ගෙ අවශ්ය තාවය ඉටු වූ පසු ලබා දුන් කෙනාගේ වියදම හෝ ඔහුගේ අවශ්ය තාවය ඔවුනට වැදගත් නොවන බව කිහිප දෙනෙකු විසින් තේරුම් කර දුන් නිසාවෙන් මෙම තීරනය ගත් බව දන්වා සිටිමි...
❤️❤️කිහිප දෙනෙකුගෙ ක්රියාවන් නිසා අප සමග මෙතෙක් ගනුදෙනු කළ ඔබට යම් අපහසුතාවක් වී නම්... සමාවන ලෙස ඉල්ලා සිටිමි...