Dream Fitness

Dream Fitness 1 Timothy 4:8
Achive your dream physique with Dream Fitness
Fitness | Fashion | One vision
Online coaching & your favorite aesthetic clothing under one roof .

28/07/2026

ප්‍රොටීන් පවුඩර් වලින් මාංසපෙශි වර්ධනයට බලපාන ආකාරය බලමු.

21/07/2026

ක්‍රියේටීන් ගද්දි කොච්චර වතුර ප්‍රමාණයක් බොන්න අවශ්‍යද?
කොයි වෙලාවෙ ගත්තොත් හොදයිද දැනගන්න මේ විඩියෝ එක බලන්න.

17/07/2026

මොන ක්‍රියෙටින් එකද හොද කියලා හිතා ගන්න බැයිද් එහෙනම් මේ විඩියෝ එක බලන්න.

Dream Fitness කණ්ඩායමට එකතු වෙන්න කැමති, Personal Training ක්ෂේත්‍රයේ රැකියාවක් සොයන පිරිමි අය සඳහා මෙන්න කදිම අවස්ථාවක්...
14/07/2026

Dream Fitness කණ්ඩායමට එකතු වෙන්න කැමති, Personal Training ක්ෂේත්‍රයේ රැකියාවක් සොයන පිරිමි අය සඳහා මෙන්න කදිම අවස්ථාවක්!
අවශ්‍යතා:
✅ ව්‍යායාම පිළිබඳ මූලික දැනුම
✅ තමන්ගේම ප්‍රවාහන ක්‍රමයක් තිබීම (උදා: බයිසිකලයක්)
✅ අවබෝධයෙන් යුක්තව කටයුතු කළ හැකි, යහපත් සන්නිවේදන කුසලතා
ඔබත් මේ සඳහා සුදුසුම කෙනා නම්, ප්‍රමාද නොකර අදම අයදුම් කරන්න! 📲
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 072 557 0035

30/06/2026

ගන්න හොදම ප්‍රයෝජනවත්ම සප්ලිමෙන්ට් එක මෙන්න. ඇයි එච්චර ප්‍රයෝජන්වත් කියලා මේ විඩියෝ එක බලන්න.

25/06/2026

ජිම් යන ඔයාට මොනදේ කලත් මෙන්න මේ ගුණාංගය නැත්නම් ප්‍රතිඵල දකිනවා බොරු.

25/06/2026

කෙට්ටු වෙන්න උනත් මහත් වෙන්න උනත් ගන්න පුලුවන් හොද Healthy කැම වර්ග

23/06/2026

Shoulder එක පලල් කරගන්න shoulder එකේ පැති පෙනුම වර්ධනය කරගන්න පුලුවන් හොද කේබල් exercise එකක් බලමුද?

18/06/2026

කෙට්ටු වෙන්න උනත් මහත් වෙන්න උනත් ගන්න පුලුවන් හොද Healthy කැම වර්ග 5ක්

🚨 LIMITED DROP ALERT 🚨Dream Fitness presents the all-new oversize  Unisex Pant 👖With your favourite drop     "Crossover"...
20/03/2026

🚨 LIMITED DROP ALERT 🚨
Dream Fitness presents the all-new oversize Unisex Pant 👖
With your favourite drop
"Crossover" restock
With your highlight drop
"Cyberease" restock
All new 3 designs
"RelaxedSL"
"Ashborn"
"Ashbornflip"

After selling 200+ pairs of our CROSSOVER/CYBEREASE designs building your trust 💥
—we’re back with the next evolution of comfort + aesthetic

👉 Relaxed oversize fit
👉 Tattoo-art inspired with neon green & purple highlights
👉 Street x Gym ready
👉 Ultra-limited stock

This drop defines future comfort in motion
Once it’s gone… it’s gone

Grab yours TODAY & step into the future.


072 557 0035

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Dream Fitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dream Fitness:

Shortcuts

Share