Sri Lanka Gem
🔥Gem (Geuda) Heat Treatment Service🔥
🌎Varieties of Geuda which we are undertake for heat treatment
1.Ottu (ඔට්ටු)
2.Dum (දුම්)
3.Diesal (ඩීසල්)
4.Silky (සිල්කි)
5.Milky (මිල්කි)
Our specialty
💎The heat treatment will be handled by an Engineer who has 4
degrees (Bsc. Gemological engineering) and he
has 26 years of experience of gem industry.
💎Specially prior to the tr
eatment process, we can find out whether the
color will be improve or not by the burning process through the
R.I.E.C.G technique.
💎Our burning technique varies according to the nature of the stone
and the machines used for each stone also vary.
💎We have a special heat treatment technology to burn thick Geuda
(Specially Dum Geuda) by removing all the waste so that it does not
remain in the stone.
☎️Contact
📞0777 475 210
📞0729 556 604
Sri Lanka Gem
No. 202/2,
Aluthwatte, Rajawella,
Kandy,Sri Lanka
ගෙවුඩ තාප පිරියම් කිරීම (Heat Treatment) / බර්නින් සේවාව
අප විසින් තාප පිරියම් කිරීම (Heat Treatment) සිදුකරනු ලබන ගෙවුඩ ප්‍රභේද
1. ඔට්ටු
2. දුන්
3. ඩීසල්
4. සිල්කි
5. මිල්කි
අපගේ සුවිශේෂත්වය
💎තාප පිරියම් කිරීම (Heat treatment) උපාධි 4 ක් සතු (Bsc. Industrial chemical engineering, Bsc. Gemological engineering) ඉංජිනේරුවරයෙකු විසින් මෙහෙයවනු ලබන අතර ඔහුට මැණික් කර්මාන්තයේ වසර 26 ක පළපුරුද්දක් ඇත.
💎විශේෂයෙන් පිළිස්සීමට පෙර, R.I.E.C.G තාක්ෂණය මඟින් දැවෙන ක්‍රියාවලිය මඟින් වර්ණය වැඩි දියුණු වේ ද නැද්ද යන්න අපට සොයාගත හැකිය.
💎අපගේ දැවීමේ තාක්ෂනය ඒ ඒ ගල්වල ස්වබාවය අනුව වෙනස් වේ. එ සේම ඒ ඒ ගල් සඳහා බාවිත කරන මැශින්ද වෙනස් වේ.
💎සියලු අපද්‍රව්‍ය ගල තුල ඉතිරි නොවන සේ තික් ගෙවුඩ දහනය කිරීම සඳහා අප සතුව නවීන තාක්ෂණයක් පවතී. Sri Lanka Gem
No. 202/2,
Aluthwatte,
Rajawella,
Kandy
Sri Lanka
+94777475210
+94729556604