Smart Kids Preschool & Daycare

Smart Kids Preschool & Daycare Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Smart Kids Preschool & Daycare, Business service, 605/B/05, Peradeniya Road, Kandy.

28/08/2026


🇱🇰🙏

චූටි බබාලා මට කන්න මොනවද ගෙනාවෙ ❤️බබාලා මොනවත් අරන් ගියෙ නෑනේ 😭බබාලා ටිකක් බයත් උනා කෑම ඉල්ලද්දි නම්❤️එයා බබාලට කැමතියි ...
28/08/2026

චූටි බබාලා මට කන්න මොනවද ගෙනාවෙ ❤️
බබාලා මොනවත් අරන් ගියෙ නෑනේ 😭
බබාලා ටිකක් බයත් උනා කෑම ඉල්ලද්දි නම්
❤️
එයා බබාලට කැමතියි ❤️😍


🇱🇰🙏

නුවර දළදා පෙරහැර - සිව්මහා දේවාල පෙරහර දිය කැපීමේ චාරිත්‍රය අවසන් කොට ගැටඹේ සිට නැවත දවල්පෙරහැරට සූදානම් වීමට 🙏🐘        ...
28/08/2026

නුවර දළදා පෙරහැර - සිව්මහා දේවාල පෙරහර දිය කැපීමේ චාරිත්‍රය අවසන් කොට ගැටඹේ සිට නැවත දවල්
පෙරහැරට සූදානම් වීමට 🙏🐘

🇱🇰🙏

25/08/2026














fans

මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානගත දරුවන්ගේ මානසික සෞඛ්‍ය යහපත් අන්දමින් පවත්නාගෙනයාම පිළිබඳ මුල් ළමාවිය උපදේ...
24/08/2026

මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානගත දරුවන්ගේ මානසික සෞඛ්‍ය යහපත් අන්දමින් පවත්නාගෙනයාම පිළිබඳ මුල් ළමාවිය උපදේශිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහන - 2026

මධ්‍යම පළාත් සභා මුල් ළමාවිය ඒකකයේ අධ්‍යක්ෂතුමාට , අපව සම්බන්ධීකරණ කල මහනුවර ගඟවට කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිණී මල්කාන්ති සමරවීර මහත්මිය , මුල් ළමාවිය සංවර්ධන නිලධාරීණී විජයදර්ශනී මහත්මියට සම්පත් දායකත්වය ලබා දුන් මනෝ උපදේශක නිලධාරිණි අමාලි අමුණුගම මහත්මියට, මහනුවර දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරිණී ලලනී අධිකාරි මහත්මියට ස්තුතිය පුද කරන්නෙමු 🙏💐

23/08/2026
22/08/2026

Teacher's Love

22/08/2026

Little Fingers, Big Learning✋


21/08/2026

🥕🥬Vegetables





🇱🇰🇱🇰

Address

605/B/05, Peradeniya Road
Kandy
20000

Telephone

+94775672694

Website

Alerts

Be the first to know and let us send you an email when Smart Kids Preschool & Daycare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share