D W Enterprises

D W Enterprises Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D W Enterprises, Business service, 123/A yatirawana, wattegama, Kandy.

DW Enterprises නවතම ශාඛාව මහනුවර නගරයේ වත්තේගම ප්‍රදේශයේ විවෘත කරන ලදී..අවශ්‍ය සියලුම ගෘහ භාණ්ඩ සහ උපකරණ ලබා ගැනීමට හැකි...
29/06/2020

DW Enterprises නවතම ශාඛාව මහනුවර නගරයේ වත්තේගම ප්‍රදේශයේ විවෘත කරන ලදී..අවශ්‍ය සියලුම ගෘහ භාණ්ඩ සහ උපකරණ ලබා ගැනීමට හැකියාව ඇත..0775607775/0705303021

ෂීට් සාම්පලයෂීට් වර්ග 7ක් ඇතුලුව මෙහි ඇතුලත්ව ඇති කැබලි ප්‍රමාණය 18ක් වේ.(size වර්ග 3කින් 2ක බැගින් ෂීට් 6ක්,සුදු ෂීට් එ...
15/06/2020

ෂීට් සාම්පලය
ෂීට් වර්ග 7ක් ඇතුලුව මෙහි ඇතුලත්ව ඇති කැබලි ප්‍රමාණය 18ක් වේ.(size වර්ග 3කින් 2ක බැගින් ෂීට් 6ක්,සුදු ෂීට් එකක්,කොට්ට උර 4ක්,තුවා 1ක්,ස්ර්වියට් 6ක්).සීට්ටු ක්‍රමයට බඩු සපයන්නන් හට සාම්පල් සකසාම ලබා දිය හැකි අතර,නොමිලේ එක් එක් කට්ටලයකට කූඩයක් බැගින් හිමි වේ...විවිද ආකාරයේ ෂීට් කට්ටල මේ ආකාරයට විසිරී තිබුනත් මේ කට්ටලයෙන් බලාපොරොත්තුවන ලාභය ඒ ආකාරයෙන්ම ලබා ගත හැක.සාම්පල් සෑදීමකින් තොරව තොග වශයෙන්ද අවශ්‍ය ෂීට් වෙන වෙනම ලබා ගැනීමටද හැකියාවක් ඇත..මධයම පලාත තුල ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන පහසුකම් නොමිලේ.මහනුවර ප්‍රදේශයෙන් ප්‍රථම වතාවට සියලුම වර්ගයේ ගෘහ භාණ්ඩ ඇතුලු සීට්ටු ක්‍රමයට ලබා දිය හැකි සියලුම භාණ්ඩ ඉතාම අඩු මිලට ලබා ගත හැක..වැඩි විස්තර සදහා 0775607775 අමතන්න..

Address

123/A Yatirawana, Wattegama
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when D W Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share