Clitoriya Natural Herbs

Clitoriya Natural Herbs Clitoria Natural Herbs is located in Kundasale, Kandy. Recognizing the needs of today's society, the

30/12/2020
Clitoria Gold Lightening Body LotionIngredientsAqua, Virgin Coconut (Cocos  nucifera L) Oil. Vanilla (Vanilla plumier Ex...
30/12/2020

Clitoria Gold Lightening Body Lotion

Ingredients

Aqua, Virgin Coconut (Cocos nucifera L) Oil. Vanilla (Vanilla plumier Ex Mill) Extract , Aloe Vera (Aloe Vera( L) Burm f) Turmeric (Curcuma longa L) Stearic Acid, Glyceryl Stearate,
Cetyl Alcohol, Glycerin, Niacin amide, Tocopheryl Acetate, Glycolic Acid, Fragrance, EDTA, Sodium Benzoate, Imidazolidinyl Urea.

Available wholesale and retail.
Manufacturering & Marketing
Clitoriya Natural Herbs
076 91 24 033
071 10 33 675
076 63 37 778
077 99 41 923

Clitoria Gold Lightening Body Lotion ස්වාභාවික නැවුම් පොල්තෙල්  සහ වැනිලා සාරයෙන් යුත් clitoria gold body lotion .සමේ තෙ...
30/12/2020

Clitoria Gold Lightening Body Lotion

ස්වාභාවික නැවුම් පොල්තෙල් සහ වැනිලා සාරයෙන් යුත් clitoria gold body lotion .සමේ තෙතමනය දිගු වෙලාවක් තබා ගනිමින් .රැලි වැටීම් ලප කැලැල් අවම කරමින් දිදුලන සමක් ලබා දේ.මුහුනේ පැහැයට සමාන දෑත් දෙපාවල පැහැය ලබා ගැනීමට සමහර ආලේපන කොපමණ පාවිච්ච් කලද ප්‍රතිපල ලබාගැනීමට අපහසු වේ. මෙම Clitoria Gold Lightening Body Lotion වරක් පාවිච්චි කර වෙනස අත්විදින්න . කිසිදු රසායනික ද්‍රව්‍ය වලින් තොරව දේශිය නිශ්පාදනයක් වන මෙය, සිත්ගන්නාසුලු සුවදකින් යුක්තවේ .

සුදුසු කාටද?

අපේ සමට ගැලපෙන pH අගයකින් නිෂ්පාදනය කර තිබීම නිසා
තෙල් සහිත සමක් වූවත්,
වියළි සමක් වුවත්
සාමාන්‍ය සමක් වූවත්
ඕනෑම කෙනෙකුට Clitoria Gold Lightening Body Lotion භාවිතා කරන්න පුළුවන්.

භාවිතා කරන්නෙ කොහොමද?

ඔබ ස්නානය කිරීමෙන් පසුව තෙතමනය සහිත සම මත ආලේප කරන්න. තෙතමනය සහිත සම මත ආලේප කිරීමෙන් සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂා කරන්න ⁣මෙම බොඩිලෝෂන් එක උපකාරී වෙනවා. ඒ වගේම දවසේ ඕනෑම වේලාවක ඔබට මෙයආලේප කලහැකි. ඒවාගේම මේ දිනවල නිතර දෑත් සෝදන නිසා ඔබේ දෑත් වියලි වෙනවා. ඒ නිසා දෑත් සේදීමෙන් පසුව බොඩිලෝෂන් එක ආලේප කරන්න අමතක කරන්න එපා.

Clitoria gold body lotion with natural fresh coconut oil and vanilla extract. Keeps skin hydrated for a long time, reduces wrinkles and scars and gives glowing skin. No matter how much you use some creams to get the color of your hands and feet similar to the color of your face, it will be difficult to get results. Use this clitoria gold body lotion once and experience the difference. It is a local product without any chemicals. This has an interesting aroma.

Who is eligible?

Because it is produced at a pH that suits our skin
Despite oily skin,
Although dry skin
Although normal skin
Anyone can use Clitoria Gold Lightening Body Lotion lotion.

How to use?

Apply on damp skin after you take a shower. This body lotion helps to protect the skin's natural moisture by applying it on moisturized skin. You can also apply it at any time of the day. Also, washing your hands often these days makes your hands dry. So don't forget to apply body lotion after washing your hands.

இயற்கையான புதிய தேங்காய் எண்ணெய் மற்றும் வெண்ணிலா சாறுடன் கிளிட்டோரியா தங்க உடல் லோஷன்.சருமத்தை நீண்ட நேரம் நீரேற்றமாக வைத்திருக்கிறது, சுருக்கங்களைக் குறைக்கிறது மற்றும் ஒளிரும் நிறத்தை அளிக்கிறது. உங்கள் முகத்தின் நிறத்தை ஒத்த உங்கள் கை, கால்களின் நிறத்தைப் பெற நீங்கள் சில கிரீம்களை எவ்வளவு பயன்படுத்தினாலும், முடிவுகளைப் பெறுவது கடினம். இந்த கிளிட்டோரியா தங்க பாடிலோஷனை ஒரு முறை பயன்படுத்தவும், வித்தியாசத்தை அனுபவிக்கவும்.இது எந்த வேதிப்பொருட்களும் இல்லாத உள்ளூர் தயாரிப்பு மற்றும் சுவாரஸ்யமான நறுமணத்தைக் கொண்டுள்ளது

யார் தகுதி?

னெனில் இது நம் சருமத்திற்கு ஏற்ற pH இல் உற்பத்தி செய்யப்படுகிறது
எண்ணெய் சருமம் இருந்தாலும்,
வறண்ட சருமம் என்றாலும்
சாதாரண தோல் என்றாலும்
கிளிட்டோரியா கோல்ட் லைட்னிங் பாடி லோஷனை யார் வேண்டுமானாலும் பயன்படுத்தலாம்.

எப்படி உபயோகிப்பது?

நீங்கள் குளித்த பிறகு ஈரமான தோலில் தடவவும். இந்த உடல் லோஷன் ஈரப்பதமான சருமத்தில் தடவி சருமத்தின் இயற்கையான ஈரப்பதத்தை பாதுகாக்க உதவுகிறது. நாளின் எந்த நேரத்திலும் இதைப் பயன்படுத்தலாம். மேலும், இந்த நாட்களில் அடிக்கடி கைகளை கழுவுவது உங்கள் கைகளை உலர வைக்கும். எனவே கைகளை கழுவிய பின் உடல் லோஷனைப் பயன்படுத்த மறக்காதீர்கள்.

Available wholesale and retail.
Manufacturering & Marketing
Clitoria Natural Herbs
076 91 24 033
071 10 33 675
076 63 37 778
077 99 41 923

Shea Butter Bodilotion for high dry skinඅධික වියළි සහිත සමට සුදුසු ෂියා බටර් ⁣බොඩිලෝෂන්මේ දිනවල ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍ර...
30/12/2020

Shea Butter Bodilotion for high dry skin
අධික වියළි සහිත සමට සුදුසු ෂියා බටර් ⁣බොඩිලෝෂන්

මේ දිනවල ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දෑත් අධික ලෙස වියළි වීම. ඒ අපි දැන් එදිනෙදා පුරුද්දක් ලෙසනිරන්තරයෙන් දෑත් සබන් යොදා සේදීම සහ නිතර සැනිටයිසර් යොදා පිරිසිදු කිරීම කරනවා. එලෙස දෑත් සේදීමේ සම සැනිටයිසර්යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස අපේ සම වියළි වෙනවා. මේ ගැටලුව ගොඩක්දනෙක් අතර දකින්න පුළුවන්. ඒ නිසා මම හිතුවා එසේවියළි වන ඔබේ සමෙහි තෙතමනය රැකදෙන්න පුළුවන් අධික වියළි සමට ඉතාමත් සුදුසු මමත් දිනපතා භාවිතා කරනබොඩිලෝෂන් එකක් ගැන කතා කරන්න.

O’nelle Naturals Shea Butter and Bee Honey Body Lotion

මේ බොඩිලෝෂන් නිශ්පාදනය කර ඇත්තේ ෂියා බටර්, මීපැණි සාරය, පිරිසිදු පොල් තෙල් සාරය සහ ස්වභාවික කෝමාරිකා සාරයඋපයෝගී කරගෙනයි. මෙම අමුද්‍රව්‍ය විශේෂයෙන්ම යොදාගන්නේ වියළි සමට සත්කාර කිරීමටමයි. ෂියා බටර් සහ පිරිසිදු පොල්තෙල් සාරය ඔබේ සමට අවශ්‍ය අතිරේක තෙතමනය ලබාදීමට උදව්වන අතර දවස පුරාම එම තෙතමනය රදා පැවතීමටද උදව්කරනවා. එලෙසම මෙහි ඇති මීපැණි සමෙහි ඇති බැක්ටීරියා සමබර කීරීමට උපකාරී වේ. කෝමාරිකා සාරය හිරු එළියෙන් සමටසිදුවන හානි අඩුකිරීමට උපකාරී වේ.

මෙම බොඩිලෝෂන් එක භාවිතා කලහැකි විධි
අපි ජීවත් වන උනුසුම් වියළි කාළගුණය නිසා සමෙහි තෙතමනය වැඩි කාලයක් රැදී පවතින්නෙ නෑ. එමෙන්ම වායුසමීකරණය තුලරැදී සිටි⁣මෙන්ද, සුලග මගින්ද මෙම තත්ත්වය ඇති⁣වේ. අධික වියළි සහිත සම, පැලීමට ලක්වන අතර එය ඔබේ පෙනුමටඅවලස්සනක් එකතු කරනවා. ඒ වගේම තමයි මම ඉහත සදහන් කල ආකාරයටම අපි නිරන්තරයෙන් දෑත් සබන් යොදා සේදීමසහ නිතර සැනිටයිසර් යොදා පිරිසිදු කිරීම කරන නිසාත් දෑත් අධික ලෙස වියළි වෙනවා. ඔබේ සම වියළි වී ඇති හැමවිටම ⁣මේබොඩිලෝෂන් එක ආලේප කරන්න. 100ml ප්‍රමානයෙන්ද මේ බොඩිලෝෂන් එක මිලදී ගතහැකි නිසා ඔබට එදිනෙදා ගමන් බිමන්යනවිට පහසුවෙන්ම ගමන්මළුවේ රැගෙනයන්න පුළුවන්.

ඔබ වියළි සමකට හෝ තෙල් සහිත සමකට හිමිකම් කීවද ඔබගේ ශරීරයේ ඉතාමත් රළු සහිත ස්ථාන තිබිය හැක. උදාහරණලෙස යටිපතුල්, දණහිස් සහ වැලමිට ප්‍ර⁣දේශ දැක්විය හැක. මෙම ස්ථාන වල නිතිපතා මේ බොඩි ලෝෂන් එක ආලේප කිරීමෙන් එමවියළි බව මගහරවා ගතහැක. පැළුනු යටිපතුල් වලටත් ඉතාමත් හොදම ප්‍රතිකාරයකි. දින 4ක් වැනි ඉතාමත් කෙටි කාලයකින්මගේ පැළුනු යටිපතුල් සුව කරගන්න පුළුවන් වුනා.

බොඩි ලෝෂන් එකක් භාවිතා කිරීමෙන් සමෙහි තරුණබව රැකගැනීමටද හැකිවේ. අධික ලෙස වියළි සම අකාලයේ රැලි වැටීමටහේතුවේ. මෙම බොඩි ලෝෂන් එකක් මගින් සමෙහි තෙතමනය රදා පවත්වන බැවින් මෙම තත්ත්වය මගහරවා ගතහැක. ස්නානයකිරීමෙන් පසුව තෙතමනය සහිත සම මත මෙම බොඩිලෝෂන් එක ආලේප කරන්න.

නැවුම් සුවදක් සහිත බොඩි ලෝෂන් එකක් මගින් දවස පුරා ඔබේ සමට නැවුම් බවක් ලැබේ. වෙ⁣හෙසකාරී දවසක් අවසානයේස්නානයෙන් පසුව සුවදවත් මෙම බොඩි ලෝෂන් එක භාවිතා කිරීමෙන් මනසටද නව ප්‍ර⁣බෝධයක් ලැබේ.

තොග සහ සිල්ලර වශයෙන් ඔබට ලබාගත හැකිය .
කතාකරන්න

Distribution
Clitoria Natural Herbs
076 91 24 033
071 10 33 675
076 63 37 778
077 99 41 923

Herbal body lotion.The most nourishing herbal body lotion. A combination of Ceylon Green Tea, Aloe Vera, Virgin Coconut ...
30/12/2020

Herbal body lotion.
The most nourishing herbal body lotion. A combination of Ceylon Green Tea, Aloe Vera, Virgin Coconut Oil, Turmeric, Black Seed Oil, and Argan Oil to keep your skin healthy, moisturized, soft and sparkling.
වඩාත්ම පෝෂ්‍යදායී ශාකසාර body lotion.. ඔබේ සම නිරෝගීව, මොයිස්චරයිසින්, මෘදු හා දීප්තිමත් ලෙස තබා ගැනීම සඳහා ලංකා හරිත තේ, කෝමාරිකා, වර්ජින් පොල්තෙල්, කහ, කළු බීජ තෙල් සහ ආගන් තෙල් සංයෝගයකි.

மிகவும் சத்தான மூலிகை உடல் லோஷன். சிலோன் கிரீன் டீ, அலோ வேரா, விர்ஜின் தேங்காய் எண்ணெய், மஞ்சள், கருப்பு விதை எண்ணெய் மற்றும் ஆர்கான் ஆயில் ஆகியவற்றின் கலவையானது உங்கள் சருமத்தை ஆரோக்கியமாகவும், ஈரப்பதமாகவும், மென்மையாகவும், கதிரியக்கமாகவும் வைத்திருக்கிறது

Distribution
Clitoria Natural Herbs
076 91 24 033
071 10 33 675
076 63 37 778
077 99 41 923

O’nelle Naturals Ceylon Green Tea Face Washමෑත කාලයේ ඉතාමත් ජනප්‍රිය වු පානයක් තමයි ග්‍රීන් ටී කියන්නෙ. ශරීරය සිහින්ව තබ...
30/12/2020

O’nelle Naturals Ceylon Green Tea Face Wash

මෑත කාලයේ ඉතාමත් ජනප්‍රිය වු පානයක් තමයි ග්‍රීන් ටී කියන්නෙ. ශරීරය සිහින්ව තබාගැනීමට සහ නිරෝගීව සිටීමට බොහෝ දෙනා ග්‍රීන් ටී පානය කරනවා. ග්‍රීන් ටී පානය කරන්න විතරද හොද? නෑ! ඇත්තටම කියනවනම් ග්‍රීන් ටී අපේ සමටත් හොදයි. ග්‍රීන් ටී අඩංගු ෆේස් වොෂ් එකකින් මුහුණ හේදුවොත් මොකද වෙන්නෙ? අපි බලමු එහෙනම් ග්‍රීන් ටී ෆේස් වොෂ් එකකින් මුහුණහේදුවොත් අපිට ලැබෙන වාසි මොනවද කියල. ඒ නිසා මම හිතුවා O’nelle Naturals Ceylon Green Tea ෆේස් වොෂ් එක ගැන කතා කරන්න.

O’nelle Naturals Ceylon Green Tea Face Wash
අපි හැමෝම කැමති ලස්සන දිදුලන සමකට. අපි එලෙස ලස්සන සමක් හිමි කර ගැනීමේ අරමුණින් විවිධ නිෂ්පාදනයන් භාවිතා කරනවා. ඒ අතරින් ෆේස් වොෂ් එකක් කියන්නෙ ඉතාමත් වැදගත් නිෂ්පාදනයක්. අපි ෆේස් වොෂ් එකක් තෝරාගැනීමේදී එහිඅඩංගු ප්‍රධාන අමුද්‍රව්‍ය ගැන සැලකිල්ලට ගතයුතුයි. O’nelle Naturals Ceylon Green Tea ෆේස් වොෂ් එකේ ප්‍රධාන අමුද්‍රව්‍යවන්නේ ස්වභාවික ග්‍රීන් ටී සාරයයි. ග්‍රීන් ටී කියන්නෙ ඉතාමත් හොද ප්‍රතිඔක්සිකාරකයකි. එහි විටමින් B2, C සහ E

වැනි සමට අවශ්‍ය විටමින් වර්ග අඩංගු වෙනවා. මෙවැනි විටමින් වර්ග අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ ග්‍රීන් ටී ෆේස් වොෂ්එක නිසා සමට ලැබෙන වාසි බලමු.

සම ගැඹුරින් පිරිසිදු කිරීම.

ග්‍රීන් ටී වලට ඇති විශ නැසීමේ හැකියාව (Detoxing) නිසා සම හොදින් පිරිසිදු කරනවා. බාහිර පරිසරයෙන් සමට ඇතුළු වන කුනුදුහුවිලි හොදින් පිරිසිදු කරනවා සේම සමෙහි සිදුරුද ගැඹුරින් පිරිසිදු කර කුරුලෑ ඇතිවීම වැනි තත්ත්වයක් පාලනය කරනවා.

අකලට සම වියපත් වීම වලකාලයි.

මෑත කාලයේ කරනලද පරීක්ෂණ වලට අනුව වියපත් වන සෛල වලට තරුණභාවය නැවත ලබා දීමේ හැකියාව තිබෙනවා. සමෙහිසෛල ආරක්ෂා කිරීමටත් ඒවා අළුත්වැඩියා කිරීමේ හැකියාවත් මෙම ග්‍රීන් ටී වලට තිබෙන නිසා අදුරු සමට දිදුලන ස්වභාවයක්ගෙන දීමටත් අකලට වියපත් වීම වැලැක්වීමටත් හැකියාව ග්‍රීන් ටී සාරය සතුයි.

විශේෂයෙන්ම මෙහි අඩංගු විටමින් B2, සමෙහි ⁣කොලජන් මට්ටම පාලනය කරන නිසා සමෙහි තරුණබව ආරක්ෂා වෙනවා.

සමෙහි තෙතමනය ආරක්ෂා කිරීම

ග්‍රීන් ටී වල අඩංගු විටමින් E නිසා සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂා කරනවා. සම වියළිමකට ලක් නොවේ. සම මෘදු සහසුසිනිදු කිරීමට ග්‍රීන් ටී වල අඩංගු විටමින් E උපකාරී කරනවා.

ඒවගේම තමයි මම පහුගිය ලිපි වලිනුත් කතා කල ආකාරයට O’nelle Naturals ෆේස් වොෂ් නිශ්පාදනය කර ඇත්තේ සමටගැලපෙන pH අගයකිනුයි. වෙලදපලේ ඇති අනෙකුත් ෆේස් වොෂ් භාවිතා කිරීමෙන් පසුව බොහෝවිට මුහුණපෑමට සිදුවන සමඅධික ලෙස වියළිමකට ලක්වීම හෝ තෙල් සහිත වීම O’nelle Naturals ෆේස් වොෂ් භාවිතා කිරීමෙන් පසුව සිදුවන්නේ නෑ. ඒවගේම සමට හිතකර ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පාදනය කර ඇති නිසා අතුරු ආබාධ ඇති වීමක්ද සිදු නොවේ. පරිසරයෙන් සමට ඇතුළු වන විශ අපද්‍රව්‍ය පිරිසිදු කර සම ගැඹුරින් පිරිසිදු කිරීමට ඇති හැකියාවත් සමෙහි තරුණබව රැකදීමටඇති හැකියාවත් සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂා කිරීමට ඇති හැකියාවත් නිසා අපිට වෙලදපලෙන් මිලට ගත හැකි හොදමනිශ්පාදනයක් ලෙස මෙම ෆේස් වොෂ් එක හදුන්වා දෙන්න පුළුවන්.

තොග සහ සිල්ලර වශයෙන් ඔබට ලබාගත හැකිය .
කතාකරන්න
Distribution
Clitoria Natural Herbs
076 91 24 033
071 10 33 675
076 63 37 778
077 99 41 923

O’nelle Naturals Ceylon Green Tea Perfume Body Lotion මේ දවස් වල පවතින රෝගී තත්ත්වයන් එක්ක අපි හැමෝම පීඩනයෙන් තමයි දවස් ...
30/12/2020

O’nelle Naturals Ceylon Green Tea Perfume Body Lotion

මේ දවස් වල පවතින රෝගී තත්ත්වයන් එක්ක අපි හැමෝම පීඩනයෙන් තමයි දවස් ගතකරන්නේ. වෙහෙසකාරීව පීඩාකාරී⁣ව දවසගත කරන ඔබට ප්‍රබෝධමත්ව දවස ගත කරන්න උපකාරී වන නැවුම් සුවදක් කැටිව නිෂ්පාදනය කර තිබෙන බොඩිලෝෂන් එකක්ගැන කතාකරන්න මම අද හිතුවා. ඒ තමයි O’nelle Naturals Ceylon Green Tea Perfume Body Lotion එක.

ඇයි මේ O’nelle Naturals Ceylon Green Tea Perfume Body Lotion එක විශේෂ?

මේ බොඩිලෝෂන් එක විශේෂයෙන්ම නිෂ්පාදනය කර ඇත්තේ ස්වභාවික ග්‍රීන් ටී සාරය උපයෝගී කරගෙනයි. ඒ වගේම නමේම තියෙනවනේ Perfume Body Lotion කියල. ඒ කියන්නේ මෙම බොඩිලෝෂන් එකේ නැවුම් සුවදක් තිබෙනවා. ඔබට දවසේ ඕනෑම වෙලාවක දෑත් දෙපාවල ආලේප කලහැකි නිසා දවස පුරාම නැවුම් සුවද කැටිව ඉන්න පුළුවන්. විශේෂයෙන් සුවද විලවුන් ගැල්වීම අවශ්‍ය නෑ මෙම බොඩිලෝෂන් එක නිසා. මම දැකල ති‌යනවා සමහර අය සුවද විලවුන් භාවිතා කරන්නෙ නෑ ඒවාගෙ තියෙන අධික සුවද නිසා. අන්න එහෙම අයට නම් කිසිදු ගැටලුවක් නැතිව මෙම බොඩිලෝෂන් එක භාවිතා කරන්න පුළුවන්.
ඒවගේම මම කලින් සදහන් කරා මේ බොඩිලෝෂන් එක නිෂ්පාදනය කරල තියෙන්නෙ ස්වභාවික ග්‍රීන් ටී සාරයෙන් කියල. ග්‍රීන් ටී කියන්නෙ ඉතාමත් හොද ප්‍රතිඔක්සිකාරකයකි. එහි විටමින් B2, C සහ E වැනි සමට අවශ්‍ය විටමින් වර්ග අඩංගු වෙනවා. ග්‍රීන් ටී වල අඩංගු විටමින් E නිසා සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂාකරනවා. සම වියළිමකට ලක් වෙන්නෙ නෑ. සම මෘදු සහ සුසිනිදු කරන්න ග්‍රීන් ටී වල අඩංගු විටමින් E උපකාරී කරනවා.

මෑත කාලයේ කරනලද පරීක්ෂණ වලට අනුව සනාථ වෙලා තියෙනවා ග්‍රීන් ටී වලට පුළුවන් කියල වියපත් වන සෛල වලට තරුණභාවය නැවත ලබා දෙන්න. සමෙහි සෛල ආරක්ෂා කිරීමටත් ඒවා අළුත්වැඩියා කිරීමේ හැකියාවත් මෙම ග්‍රීන් ටී වලටතිබෙන නිසා අදුරු සමට දිදුලන ස්වභාවයක් ගෙන දීමටත් අකලට වියපත් වීම වැලැක්වීමටත් හැකියාව ග්‍රීන් ටී සාරය සතුයි. විශේෂයෙන්ම මෙහි අඩංගු විටමින් B2, සමෙහි ⁣කොලජන් මට්ටම පාලනය කරන නිසා සමෙහි තරුණබව ආරක්ෂා වෙනවා.
ඒවගේම වෙලදපලේ තියෙන බොහොමයක් බොඩි⁣ලෝෂන් ආලේප කල පසු ඇලෙන තෙල් සහිත ස්වභාවයක් ගන්නවා. නමුත් මේ බොඩිලෝෂන් එක ආලේපකර ඉතා කෙටි කාලයකින් සමට හොදින් උරාගන්නා නිසා ඇලෙන තෙල් සහිත ස්වභාවයක් ගන්නෙ නෑ.
අපේ සමට ගැලපෙන pH අගයකින් නිෂ්පාදනය කර තිබීම තවත් විශේෂත්වයකි.

කාටද මෙම නිෂ්පාදනය සුදුසු?

ඕනෑම කෙනෙකුට මෙම නිෂ්පාදනය භාවිතා කරන්න පුළුවන්. තෙල් සහිත සමක් වූවත්ච වියළි සමක් වුවත් සාමාන්‍ය සමක් වූවත් ඕනෑම සමකට ගැලපෙන ආකාරයටයි මෙම බොඩිලෝෂන් එක නිෂ්පාදනය කරල තියෙන්නෙ.

කොහොමද මේ බොඩිලෝෂන් එක භාවිතා කරන්නෙ?

ඔබ ස්නානය කිරීමෙන් පසුව තෙතමනය සහිත සම මත ආලේප කරන්න. තෙතමනය සහිත සම මත ආලේප කිරීමෙන් සමෙහිස්වභාවික තෙතමනය ආරක්ෂා කරන්න ⁣මෙම බොඩිලෝෂන් එක උපකාරී වෙනවා. ඒ වගේම දවසේ ඕනෑම වේලාවක ඔබට මෙය ආලේප කලහැකි. ඒවාගේම මේ දිනවල නිතර දෑත් සෝදන නිසා ඔබේ දෑත් වියලි වෙනවා. ඒ නිසා දෑත් සේදීමෙන් පසුව බොඩිලෝෂන් එක ආලේප කරන්න අමතක කරන්න එපා.

තොග සහ සිල්ලර වශයෙන් ඔබට ලබාගත හැකිය .
කතාකරන්න
Distribution
Clitoria Natural Herbs
076 91 24 033
071 10 33 675
076 63 37 778
077 99 41 923

Address

15/8/1/B, Nattarampota, Kundasale, Kandy'
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Clitoriya Natural Herbs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share