Gajat. page

Gajat. page Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gajat. page, Brand, kandy, Kandy.

Permanently closed.
17/10/2021

100 LIKE THANKS FRIEND

16/10/2021

වැඩ පාර

Facke love🪣🪣
15/10/2021

Facke love🪣🪣

14/10/2021

ඉන්න හිතෙන රට

බෝගොඩ ලී පාලම 16 වන සියවසෙහි ශ්‍රී ලංකාවේ දඹදෙණි රාජධානි යුගය තුල ඉදිකරන ලද දැව පාලමකි. එය ශ්‍රී ලංකාවේ දැවයෙන් ඉදිකරන ල...
12/10/2021

බෝගොඩ ලී පාලම 16 වන සියවසෙහි ශ්‍රී ලංකාවේ දඹදෙණි රාජධානි යුගය තුල ඉදිකරන ලද දැව පාලමකි. එය ශ්‍රී ලංකාවේ දැවයෙන් ඉදිකරන ලද පැරණිතම පාලමක් ලෙස සැළකේ.[තහවුරු කරන්න] පාලම, බදුල්ල නගරයේ සිට කිලෝ මීටර 13 ක් දකුණු දිගින් පිහිටා ඇත. පාලමේ කොටස් එකිනෙක සම්බන්ධ කරන ඇණ ඇතුළුව එහි සියළුම කොටස් දැවයෙන් නිර්මාණය කොට තිබේ. එහි වහලයට යොදා ඇති උළු මහනුවර යුගයේ බලපෑම ඉස්මතු කරයි. අතීත බදුල්ල හා මහනුවර මං යා කරමින්, පාලම ගල්ලන්ද ඔය හරහා නිර්මිතය.

Quick Facts: බෝගොඩ ලී පාලම, OS grid reference ...

පාලම

වසර 400කටත් වඩා පැරණි මෙම පාලම සම්පූර්ණ වශයෙන් දැවයෙන් නිමවා තිබෙන අතර පාලම තැනීමට යොදාගෙන ඇත්තේ එක් ගසක් පමණක් යැයි පැවසේ.[තහවුරු කරන්න] මීටර 15ක් පමණ දිගින් යුතුව තනා ඇති පාලම මීටර 1.5 ක පමණ පළලකින් සමන්විත වේ. මීටර 2.4 ක පමණ උසකින් යුතුව පාලමට සම්බන්ධ කොට වහළයක් නිර්මාණය කොට තිබීම බෝගොඩ පාලමෙහි සුවිශේෂත්වය වැඩිකිරීමට හේතු සාධක වී තිබේ. පාලමෙහි දැවමය වැට පැරණි කැටයම් වලින් අලංකෘත කොට තිබේ. මීටර 11 ක උසකින් යුතු විශාල දැව කඳක් මත පාළම පිහිටුවා තිබේ.මෙම පාලම සැකසීමට කොස් හා කුඹුක් දැව භාවිත කර ඇත.තවද මෙහි කොටස් සම්බන්ධ කිරීමට ලී ඇණ භාවිතකර ඇත. එසේම මෙහි කැටයම් සදහා කළුවර හා මිල්ල දැව භාවිත කර ඇත.

මේවාද බලන්න

බෝගොඩ රජ මහා විහාරය

ශ්‍රී ලංකාවේ පාලම් ලැයිස්තුව

මේක කියවලා පේජ් එකටත් like parak dan yamu

12/10/2021

ලයික් එකක් දාමු පේජ් එකට

11/10/2021

අන්දකාරේ මං Like PAGE☝️☝️

දවසේ පින්තුරේ
11/10/2021

දවසේ පින්තුරේ

දිළිඳුකම පිළිබඳ ආසියානු තත්වයදිළිඳුබව ගෝලීය සමාජය වෙලාගත් දරුණුතම ප්‍රශ්නයකි.බලයට පත්වන සෑම රජයක්ම දිළිඳුබව තුරන් කිරිම ...
11/10/2021

දිළිඳුකම පිළිබඳ ආසියානු තත්වය
දිළිඳුබව ගෝලීය සමාජය වෙලාගත් දරුණුතම ප්‍රශ්නයකි.බලයට පත්වන සෑම රජයක්ම දිළිඳුබව තුරන් කිරිම පිණිස නොයෙක් ආකාරයේ ක්‍රියාමාර්ග ගනු ලැබුවද දිනෙන් දින වර්ධනය වන දිළිඳුකම ඉදිරියේ ඵ් සියලු ක්‍රියාමාර්ග අභියෝගයට ලක්වී තිබේ.මෙහි තීරණාත්මක සාධකය වන්නේ මිනිසාට ලැබිය යුතු මූලික අයිතීන් ක්‍රමිකව ගිලිහී යාමයි.නමුත් ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ දිළිඳුබව තුරන් කිරීම ඵක් ප්‍රධාන අරමුණක් බව පුන පුනා කියවෙයි.2025වන විට අන්ත දිළිඳුකම ලෝකයෙන් තුරන් කරන බවට ජාත්‍යන්තර තලයේ ඉලක්ක පවා සැකසී ඇත.

ආසියානු කලාපය තුළද දිළිඳුකම ප්‍රධාන වශයෙන් පවතින්නකි.ආසියානු සංවර්ධන බැංකු‍‍වේ සභාපති "හරිකුතෝ කුරෝදා"ඵක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් ප්‍රකාශ කළේ "සංවර්ධනය වෙමින් පවත්නා අනෙකුත් කලාප හා සැසඳීමේදී ඉහළ මන්දපෝෂණයක් සහිත ජනතාවක් වෙසෙන කලාපය ආසියානු කලාපය බවය".මෙම කලාපයේ ජන කොටස්වලින් ‍7/10ක් පමණ අයත් වන්නේ දුගී ජන කොටස්වලටය.ආසියානු කලාපය තුළ වෙසෙන මිලියන 700 ක් පමණ පිරිසක් දිනකට උපයන්නේ ඇ.ඩොල.1කට අඩු ප්‍රමාණයකි.ආසියාවේ පවතින මෙම දිළිඳුකම ප්‍රධාන කොටස් 3ක් යටතේ දැක්විය හැක.ඵනම්,

අන්ත දිළිඳුකම
ලෝක බැංකුව ඵම ගණයට ඇතුළත් කරන්නේ ජීවත්වීම සඳහා තම මූලිකඅවශ්‍යතා සපුරා ගැනීමටවත් ආදායමක් නොමැති දිනකට ඩොලර් 1ක් තරම් අඩු ආදායමක් ලබන පවුල්වල සාමාජිකයන්ය.

මධ්‍යස්ථ දිළිඳුකම
දිනකට ඩොලර් 1-2ත් අතර ආදායමක් උපයමින් ජීවත්වන පුද්ගලයින්ට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි ඵහෙත් එය අසීර ක්‍රියාවලියක් වනසාමාජිකයන් මෙම ගණයට ඇතුළත් වේ.‍

සාපේක්ෂ දිළිඳුකම
යම් ර‍ටක ඒක පුද්ගල ආදායමට වඩා අඩු ආදායමක් ලබන රටවාසීන් මෙම ගණයට ඇතුළත් වේ.‍මෙලෙස ජනතාවට තම අයිතීන් නොලැබීමේ මූලික අදියර 3ක් ඇසුරින් ඔවුන්ගේ දිළිඳුකමේ වටිනාකම තීරණය කරනු ලැබ ඇත.විශේෂයෙන් මෙම ආසියානු කලාපයේ දිළිඳුකම ඇති වීමට බලපා ඇත්තේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේදී මතුවන දුර්වලතාවයන්ය.ඵබැවින් ඵ් සඳහා විසඳුම් සොයන විට ඵම විසඳුම්ද තරමක් සංකීර්ණ විය යුතුය.එවිට මිනිස් අයිතීන් තහවුරැ කිරීමට පහසු වනු ඇත.

ශ්‍රී ලංකාව තුළ දිළිඳුකම
ශ්‍රී ලංකාවේ පවතින දිළිඳුකම මෙරට තුළ අද වන විට ඔඩු දුවා ගිය තත්වයකට පත්ව ඇත.විටින් විට බලයට පත්වන ලද රජයන් ගෙන ගිය සංවර්ධන ව්‍යාපාරයන්හි අවසන් ප්‍රතිඵලය වූයේ රටට බත සැපයූ ජනයා තිරිඟු පිටිවලින් යැපීමයි.මෙරට දිළිඳුකම තුරන් කිරිමට පවතින ආයතන විසින් ආරම්භ කරන ලද වැඩසටහන්වලට අනුව මෙරට තවමත් දිළිඳු බවේ පසුවීම මවිතයට කරුණකි.වත්මන වන විටද මෙරට ජනගහනයෙන් 23%ක් පමණ දිළිඳුය.මෙහිදී ඔවුනට මූලික අවශ්‍යතා පවා නොලැබෙන තත්වයක් පවතී.රජයේ ආදායම සළකා බැලූ විට ආදායම් බදු ලෙස ලැබෙන්නේ 14%ක් පමණ ඉතිරි 86%ක ප්‍රමාණය ආවරණය වන්නේ සාමාන්‍ය ජනතාව‍ගෙන් ලැබෙන බදු වලිනි.ආනයන හෝ අපනයන,භාණ්ඩ හා සේවා යන කවර බදු මුදලක් වුවද වක්‍රව ගෙවන්නේ මෙරට සාමාන්‍ය ජනතාවයි.ඵහෙත් ඵයට සාපේක්ෂව ඔවුනට ලැබෙන ආදායමේ වර්ධනයක් දක්නට නොමැත.මෑතකදී සිදු කරන ලද අන්තර්ජාතික සමීක්ෂණයකට අනුව ලොව ඉහළම ආදායම් ‍බෙදී යාමේ විෂමතාවක් සහිත රටවල් අතරින් මෙරටට දෙවන ස්ථානය හිමි වී ඇත.එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙන ආකාරයට මෙරට උපදින සෑම දරුවන් 4කගෙන් ඵක් අයකුම අඩු බර සහිතව උපත ලබයි.ඵමෙන්ම මෙරට ජනගහනයෙන් 33%ක් පමණ සමෘර්ධි ව්‍යාපාරය යටතේ ප්‍රතිලාභ ලබති.මෙලෙස අප රටේ තත්වය පැවතියද ලොව මූල්‍යාධාර ලබා දෙන රටවල් මෙරට හඳුන්වන්නේ මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන රටක් ලෙසය.මැලේසියාවේ හිටපු අගමැතිවරයෙකු වූ මහතීර් මොහොමඩ් වරක් ලංකාවේදී ප්‍රකාශ කරන ලද්දේ "ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී ප්‍රධානත්වය දිය යුත්තේ දිළිඳුකම පිටු දැකීමට සහ සියලු ජාතීන් අතර සමානාත්මතාවය ඇති කිරීම සඳහා බවය."මෙම ප්‍රකාශය මගින් මෙරට දිළිඳුකම නැතිකිරිමට ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තුළදී ප්‍රමුඛතාවයක් දිය යුතු බව දක්වා ඇත.

දිළිඳුකම ඇතිවීමට හේතු
1.කාර්මීකරණය සහ නාගරීකරණය. 2.ත්‍රස්තවාදය සහ අයහපත් ආර්ථික කළමනාකරණය. 3.ස්වභාවික සම්පත්වල හිඟතාවය. 4ජනතාවගේ නොදැනුවත කම. 5.නිවැරදි සහන වැඩපිළිවෙළක් නොතිබීම.

දිළිඳුකම නැතිකිරිමට ගත යුතු පියවර
1.සමාජ සුභසාධන වැඩපිළිවෙලවල් දියත් කිරීම. 2.නිසි මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීම. 3.අභ්‍යන්තරව හා භාහිරව ඇතිවන ගැටුම් සමනය කිරීම. 4.කෘෂිකර්මාන්තය නඟා සිටුවීම. 5.දුප්පත් ජනයාව හඳුනාගෙන ඔවුන්ව නිශ්චත සංවර්ධන වැඩපිළිවෙළකට යොමු කිරීම.

මෙම පියවරයන් අනුගමනය කරමින් කිසියම් දිළිඳු රටකට එයින් මදක් හෝ මිදීමට උත්සාහ දැරිය හැක.ඵමෙන්ම මෙලෙස ක්‍රියාත්මක වීම ආසියානු කලාපයේ මෙන්ම ලොව පුරා පවතින දිළිඳුකම මදක් හෝ අඩුකරගනිමින් ජනතාව‍ට යහපත් ජීවන තත්වයක් උදාකර ගැනීමට ඵය වැදගත්වනු ඇත.

නුවර  තියන  ඉඩමක්  පචර්ස් 40 ඉතා වටිනා ඉඩමක්  මේක shere karala sup ekakuth denna
11/10/2021

නුවර තියන ඉඩමක් පචර්ස් 40 ඉතා වටිනා ඉඩමක් මේක shere karala sup ekakuth denna

Address

Kandy
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Gajat. page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category