Kandy Business Advisors

Kandy Business Advisors We believe in helping entrepreneurs grow by making it convenient to register a business.

31/08/2026

ඔයාගේ Business එක Private Limited Company එකක් විදිහට Register කරන්නද ඉන්නේ? 🏢✨

කොහොමද Register කරන්නේ? කොහෙන්ද කරන්නේ? කීයක් විතර යයිද? මොනවාද ඕන Documents? Registration එකට කොච්චර කාලයක් යයිද?

මේ හැම ප්‍රශ්නෙකටම කිසිම Risk එකක් නැතුව නිවැරදි උත්තර ලබාගෙන ඔයාගේ Business එක සාර්ථකව Register කරගන්න අදම අපිට කතා කරන්න! 📞💼

Kandy Business Advisor
📱 Contact: 076 796 9468 / 071 527 6868

සෙංකඩගල පුරවරයේ සංස්කෘතික ශ්‍රී විභූතියෙන් මුළු මහත් රටම ආලෝකමත් වන, පින්බර නිකිණි පුර පසළොස්වක පෝය දිනයක් වේවා! 🌕☸️    ...
27/08/2026

සෙංකඩගල පුරවරයේ සංස්කෘතික ශ්‍රී විභූතියෙන් මුළු මහත් රටම ආලෝකමත් වන, පින්බර නිකිණි පුර පසළොස්වක පෝය දිනයක් වේවා! 🌕☸️

23/08/2026

ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවාද? 🚀

ඔබේ ව්‍යාපාරය නිවැරදිව හා විශ්වාසනීය ලෙස Private Limited (Pvt Ltd) සමාගමක් ලෙස ලියාපදිංචි කරගැනීමට, Accounting Services, Tax Consulting සහ Business Advisory සේවා ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!

Starting a business is an exciting journey! Register your Private Limited company in Sri Lanka smoothly with expert guidance. We also provide:

Accounting Services
Tax Consulting
Business Advisory

Call / WhatsApp us today:
076 796 9468
071 527 6868

📍 Kandy Business Advisor — Your trusted partner in business growth.

16/08/2026

💼 ඔබේ ව්‍යාපාරයේ නීතිමය සහ කළමනාකරණ කටයුතු විශ්වාසවන්තව එකම තැනකින් කරගන්න!

ඔබේ ව්‍යාපාරය සාර්ථකව සහ නීත්‍යානුකූලව ඉදිරියටම ගෙන යාමට අවශ්‍ය සියලුම සේවාවන් Kandy Business Advisor වෙතින් ඉතා පහසුවෙන් ලබාගත හැක. ✨

අපගෙන් ඔබට ලබාගත හැකි සේවාවන්:
🔹 ව්‍යාපාර පෞද්ගලික සමාගම් (Pvt Ltd) ලෙස ලියාපදිංචි කිරීම
🔹 දෛනික මුදල් ගනුදෙනු නිවැරදිව කළමනාකරණය සඳහා උපදෙස්
🔹 මාසික හෝ වාර්ෂික ගිණුම් වාර්තා (Accounting Reports) සකස් කිරීම
🔹 ආදායම් බදු උපදේශන සහ බදු ලිපිගොනු (Tax Files) සකස් කිරීම
🔹 ව්‍යාපාරික දියුණුව සඳහා වෘත්තීය කළමනාකරණ උපදේශනය

ඔබේ ව්‍යාපාරයේ අනාගතය අදම සාර්ථකව සැලසුම් කරන්න! 🎯

📞 අදම අප හා සම්බන්ධ වන්න:
📱 Phone: 076 796 9468 | 071 527 6868
✉️ Email: [email protected]
🏢 Kandy Business Advisor (Pvt) Ltd

உங்கள் வணிகத்தை சட்டப்பூர்வமான தனியார் நிறுவனமாக (Pvt Ltd) பதிவு செய்யுங்கள்! 💼✨📞 தொடர்புகொள்ள: 076 796 9468 / 071 527 6...
11/08/2026

உங்கள் வணிகத்தை சட்டப்பூர்வமான தனியார் நிறுவனமாக (Pvt Ltd) பதிவு செய்யுங்கள்! 💼✨

📞 தொடர்புகொள்ள: 076 796 9468 / 071 527 6868

විශේෂ දැනුවත් කිරීමයි! 📢 ඔබ දන්නවාද? 2026/2027 බදු වර්ෂයේ 1 වන කාර්තුවට (1st Quarter) අදාළ බදු මුදල් 2026 අගෝස්තු 15 දින...
10/08/2026

විශේෂ දැනුවත් කිරීමයි! 📢

ඔබ දන්නවාද? 2026/2027 බදු වර්ෂයේ 1 වන කාර්තුවට (1st Quarter) අදාළ බදු මුදල් 2026 අගෝස්තු 15 දිනට පෙර ගෙවා නිම කළ යුතුයි. 📅⚠️

ප්‍රමාද ගාස්තු හෝ අපහසුතාවයන්ගෙන් තොරව ඔබේ බදු කටයුතු නිවැරදිව සහ කාලවේලාවට සිදුකර ගැනීමට Kandy Business Advisor වෙතින් උපදෙස් සහ සහාය ලබාගන්න!

🔹 Tax Payments & Calculations
🔹 Tax Returns Filing
🔹 Business Advisory Services

📞 වැඩිවිස්තර සහ උපදේශන සේවා සඳහා අදම අප හා සම්බන්ධ වන්න:

📱 Phone: 076 796 9468 | 071 527 6868
✉️ Email: [email protected]
🏢 Kandy Business Advisor (Pvt) Ltd

08/08/2026

ඔබගේ ව්‍යාපාරය නිවැරදිව හා නීත්‍යානුකූලව ලියාපදිංචි කරගන්න ක්‍රමයක් සොයනවාද?

පුද්ගලික සමාගමක් (Private Limited Company) ලෙස ඔබගේ ව්‍යාපාරය පහසුවෙන් ලියාපදිංචි කරගැනීමේ සියලුම සේවාවන් අප වෙතින් ලබාගත හැක.

වැඩි විස්තර සඳහා සහ උපදෙස් ලබාගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න!

📞 Call / WhatsApp:
076 796 9468
071 527 6868

🏢 Kandy Business Advisor

ඔබේ ව්‍යාපාරය නීත්‍යානුකූල Private Limited (Pvt) Ltd සමාගමක් ලෙස අදම ලියාපදිංචි කරගන්න!ව්‍යාපාරයක් සාර්ථකව ඉදිරියටම ගෙන ...
03/08/2026

ඔබේ ව්‍යාපාරය නීත්‍යානුකූල Private Limited (Pvt) Ltd සමාගමක් ලෙස අදම ලියාපදිංචි කරගන්න!

ව්‍යාපාරයක් සාර්ථකව ඉදිරියටම ගෙන යන්න හොඳම ක්‍රමය තමයි එය නිසි ලෙස පෞද්ගලික සමාගමක් (Pvt) Ltd ලෙස ලියාපදිංචි කිරීම. කිසිදු සැඟවුණු ගාස්තුවකින් තොරව, වඩාත් විශ්වාසනීය සේවාවක් Kandy Business Advisor වෙතින් ඔබට ලබාගත හැක. ✨

ගාස්තු විස්තරය:
🔹 රජයේ ගාස්තු (Govt Fees): LKR 26,000/-
🔹 අපගේ සේවා ගාස්තු (Service Fee): LKR 11,000/-

✅ Director Seal එක සම්පූර්ණයෙන්ම නොමිලේ!

අපි ඔබ වෙනුවෙන් සම්පූර්ණ ලියාපදිංචි ලේඛන පැකේජය සකස් කර දෙන්නෙමු!
- ARTICLES OF ASSOCIATIONS
- Form 01 (TRUE COPY)
- Form 18
- Form 19
- BO 01
- BO 05
- DIRECTOR SEAL

මෙම සියලුම ලේඛන නිවැරදිව සකස් කර, සමාගමේ ලිපි ලේඛන ඇතුළුව ලියාපදිංචි කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය අප විසින් කළමනාකරණය කරනු ලැබේ.
- නම අනුමත කිරීම
- සමාගම් ලියාපදිංචිය
- TIN ලියාපදිංචිය
- බැංකු ගිණුම් සඳහා අවශ්‍ය ලේඛන ලබාදීම
- නොමිලේ බදු සහ ගිණුම් උපදෙස්

ඔබේ ව්‍යාපාර සිහිනය නීත්‍යානුකූල සමාගමක් බවට පත් කිරීමට අදම අප සමග සම්බන්දවන්න.

📩 වැඩි විස්තර සඳහා දැන්ම අපට WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.
📞076 796 9468 | 071 527 6868

පළමු දහම් අමාවෙන් මුළු විශ්වයම සුවපත් වූ, උතුම් ශ්‍රී සද්ධර්ම චක්‍රය ප්‍රවර්තනය වූ අභිමානවත් ඇසළ පුර පසළොස්වක පෝය දිනය අ...
29/07/2026

පළමු දහම් අමාවෙන් මුළු විශ්වයම සුවපත් වූ, උතුම් ශ්‍රී සද්ධර්ම චක්‍රය ප්‍රවර්තනය වූ අභිමානවත් ඇසළ පුර පසළොස්වක පෝය දිනය අදයි! 🌕🌸

තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් ඔබේ සහ ඔබ පවුලේ සැමගේ සිත් සතන් සැනසුමෙන් හා සාමයෙන් පිරී ඉතිරී යේවා!

✨ පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! ✨

Address

No 308 C, Peradeniya
Kandy
20120

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 07:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Business Advisors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kandy Business Advisors:

Shortcuts

Share