Mr.Lanka Kandy Official

Mr.Lanka Kandy Official තනි මංසලක නතර වෙලා අභිමන්සලක ජීවත් වෙ?

27/07/2022
හැකි උපරිම සහයෝගය දක්වල විනාස වෙන දරු පවුලක් රැක ගම්මු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
26/07/2022

හැකි උපරිම සහයෝගය දක්වල විනාස වෙන දරු පවුලක් රැක ගම්මු.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Happy new year 2022 ❤
01/01/2022

Happy new year 2022 ❤

හැමෝගෙම බලාපොරොත්තුව🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
22/12/2021

හැමෝගෙම බලාපොරොත්තුව
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

Royal Botanic Gardens, Peradeniya are about 5.5 km to the west of the city of Kandy in the Central Province of Sri Lanka...
15/12/2021

Royal Botanic Gardens,
Peradeniya are about 5.5 km to the west of the city of Kandy in the Central Province of Sri Lanka. In 2016, the garden was visited by 1.2 million locals and 400,000 foreign visitors. It is near the Mahaweli River. It is renowned for its collection of orchids. The garden includes more than 4000 species of plants, including orchids, spices, medicinal plants and palm trees. Attached to it is the "National Herbarium of Sri Lanka". The total area of the botanical garden is 147 acres, at 460 meters above sea level, and with a 200-day annual rainfall. It is managed by the Division of National Botanic Gardens of the Department of Agriculture.

Good night 🌙⭐️
13/12/2021

Good night 🌙⭐️

මනස්කාන්ත වෙරළ තීරයකින් සමන්විත වූ ශ්‍රී ලංකාව දෙස් විදෙස්  සංචාරකයන්ගේ  සංචාරක තෝතැන්නකි  මේ අතරින් තංගල්ල ප්‍රදේශ්ය වි...
13/12/2021

මනස්කාන්ත වෙරළ තීරයකින් සමන්විත වූ ශ්‍රී ලංකාව දෙස් විදෙස් සංචාරකයන්ගේ සංචාරක තෝතැන්නකි
මේ අතරින් තංගල්ල ප්‍රදේශ්ය විේ විශේෂ ස්ථානයක් ගනී . විවිධ වූ වෙරළ අත්දැකීම් ලබාගැනීමට රුචියක් දක්වන දෙස් විදෙස් සංචාරකයන්ගේ නවාතැන්ක් බදු වූ තංගල්ල ප්‍රදේශයේ දිවයිනේ දකුණු වෙරළ තීරයේ ධ්‍යයේ පිහිටා ඇත . එය ජනප්‍රිය නිවාඩු නිකේතන සමූහයකින් පිරී ඇති සුන්දර වෙරළ තීරයකි.

ඔබ තංගල්ලට පැමිණිය හොත් ඔබට පුළුල් පරාසයක වෙරළ තීරයක් දැක්ගත හැක. නිවර්තන කඳුකරයේ සිට හමන සීතල සුලන් දහරාවක සිසිල් විඳිමින් නිමක් නොපෙනෙන සුදු වැලි තලාවක පහස විඳ ගන්න ඔබට මෙම ස්ථානයේ අවස්ථාව හිමිවේ .

මීට අමතරව නගරයේ නැගෙනහිරහිර දෙසින් පිහිටි රැකව වෙරළ තීරයේ විශාල කැස්පර් කැදැල්ලක් සහ සංරකංරක්ෂණ මධ්‍යස්ථානයක් නැරඹීම සඳහා ද අවස්ථාව හිමි කර ගත හැක

ඔබ කිසියම් හෝ දවසක තංගල්ල මුහුදු තීරය නැරඹීමට යෑම්ට අදහස් කර කරගෙන සිටීනම් එහි සුන්දරත්වය විඳ ඔබගේ මතකයන් ද රැගෙන එම පරිසරය සුන්දරත්වය තව කෙනෙකුට විඳීමට හැකි වන පරිදි ඒ මන්රම් වූ පරිසරය ආරක්ෂා කර පැමිනීමට වග්බලා ගන්න

pc : Owned by the original owner📷

මොරොක්කෝවේ ඇට්ලස් කඳුකරයේ නැගෙනහිර කෙළවරේ, Aït Benhaddou නියමිත වේලාවට අත්හිටුවා ඇත. පුරාණ මඩ ගඩොලින් තැනූ නගරය කලක් මෙහ...
11/12/2021

මොරොක්කෝවේ ඇට්ලස් කඳුකරයේ නැගෙනහිර කෙළවරේ, Aït Benhaddou නියමිත වේලාවට අත්හිටුවා ඇත. පුරාණ මඩ ගඩොලින් තැනූ නගරය කලක් මෙහි විසූ මිනිසුන්ගෙන් පිරී ඉතිරී යන්නේ නැත. නමුත් බලකොටු සහිත නගරය තුළ කුඩා වෙලඳපොලවල් ඇති අතර පවුල් කිහිපයක් එහි ඓතිහාසික වීදිවල ඇවිදීමට පැමිණෙන අමුත්තන්ට පහසුකම් සපයයි. බොහෝ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් Aït Benhaddou රූගත කිරීම් ස්ථානයක් ලෙස භාවිතා කර ඇති අතර, එහි දර්ශනීය පෙනුම අනුව එය පුදුමයට කරුණක් නොවේ. බොහෝ විට එය බයිබලීය නගර සඳහා ස්ථාවරයක් ලෙස භාවිතා වේ, නමුත් 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' රසිකයන් නගරය ප්‍රබන්ධ ලෝකයේ වහල්-වෙළඳාම් මධ්‍යස්ථානයක් වන යුන්කායි ලෙස හඳුනා ගත හැකිය.

Good morning  ❤
07/12/2021

Good morning ❤

Good morning 🌼☀️
04/12/2021

Good morning 🌼☀️

❤😁 #හුරතලී
03/12/2021

❤😁 #හුරතලී

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Mr.Lanka Kandy Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr.Lanka Kandy Official:

Share