05/08/2023
" මම කොච්චර පාඩම් කරත් ලකුණු වැඩිවෙන්නෑනෙ ?
කොච්චර උනන්දුවෙලා වැඩ කරන්න වාඩි උනත් පොඩි වෙලාවකින් කම්මැලි හිතෙනවනේ ?
මට A/L ගොඩදාගන්න ඕන. ඒත් ඒ කොහොමද තේරෙන්නෑනෙ ? "
මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් ඔයාලටත් ඇති . ඒත් ආයෙත් මේ ප්‍රශ්නවලට බයවෙන්න ඕන නැහැ !
ඔයාලගෙ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න දැන් SMTC Consultancy Services ඉන්නවා
ඔයාලා ඉගෙන ගන්නෙ මොන විෂය ධාරාවකින් උනත්, ඒ විෂය ධාරාවෙන් ඉහළම ප්‍රතිඵලයක් අරන් මේ වෙද්දි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න අයියලා අක්කලා බලන් ඉන්නවා ඔයාලට උදව් කරන්න ❤️
ඔයාලා එක්ක පෞද්ගලිකව පැයක Zoom meeting එකක් අරගෙන ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර හොයලා දීලා වෙනම work plan එකකුත් හදලා දෙන්න ඒ අයියලා අක්කලා සූදානමින් ඉන්නෙ
සරලවම කියනවනම් ඔයාලගෙ A/L exam එක ගේමක් නැතුව ගොඩදාගන්න පාර කියලා දෙන්න අපි සූදානම්
තව පරක්කු වෙන්න එපා. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන්න පුළුවන් . ඒ නිසා දැන්ම කතා කරන්න
Whatsapp/Call - 0719399827
සාක්ෂි comment section එකෙක් බලන්නත් පුළුවන් !