SED Pages Yatinuwara

SED Pages Yatinuwara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Yatinuwara, Business service, Kandy.

23/12/2025
යට්නුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් පවත්වන ලද විශේෂ ව්‍යාපෘතියට අදාල මූලික දැනුම ලබා දීමේ වැඩසටහන 2025 අගෝස්තු මස 1...
14/08/2025

යට්නුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් පවත්වන ලද විශේෂ ව්‍යාපෘතියට අදාල මූලික දැනුම ලබා දීමේ වැඩසටහන 2025 අගෝස්තු මස 11 වන දින යට්නුවර ප්‍රාදේශීය මහලේකම් කාර්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත් විය.

යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් දින තුනක් පුරා පවත්වන ලද (2025 ජූලි 29,30 සහ 31) අල...
03/08/2025

යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් දින තුනක් පුරා පවත්වන ලද (2025 ජූලි 29,30 සහ 31) අලෙවි කළමනාකාරණ පුහුණ වැඩමුළුව සදහා සහභාගී වූ හා ඒ සදහා සහාය දැක්වූ සියලු දෙනාටම අපගේ ගෞරවණීය ස්තුතිය .

යටිනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද ගිණුම්කරන මූලික වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී 2025 ජූ...
17/07/2025

යටිනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද ගිණුම්කරන මූලික වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී 2025 ජූලි මස 16 වන දින සාර්ථව පවත්වන ලදි

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහන යටිනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් 2025 ජූලි මස 03 සහ 04 දෙදි...
08/07/2025

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහන යටිනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් 2025 ජූලි මස 03 සහ 04 දෙදින යටිනුවර ප්‍රාදේශීය මහලේකම් කාර්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සාර්ථව පවත්වන ලදි.මේ සඳහා ව්‍යපාර වල නිරත ව්‍යවසායිකයින් 30 දෙනෙකු සහභාගී විය.වැඩසටහන සංඳහා මහනුවර දිස්ත්‍රික් ව්‍යවසාය සංවර්ධන පුහුණු නිලධාරීන් වන දුෂාන් මහත්මයා,දර්ෂණ මහත්මයා සහ චාමිකා මහත්මිය සම්පත්දායකත්වය ලබා දෙන ලද අතර මේ සඳහා සහයෝගය ලබා දුන් යටිනුවර ප්‍රාදේශීය ලේකම් තුමිය,කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂක තුමාට ,කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මහනුවර දිස්ත්‍රික් සහකාර/නියෝජ්‍ය අධ්‍යක්ෂක දෙපලට සහ සහයෝගය ලබා දුන් සියලූම දෙනාට බෙහෙවින් ස්තූතියි ..

යටිනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන මාසික අලෙවි පොල අද දින ප්‍රාදේශීය මහලේකම් කාර්‍යාල පරිශ්‍රයේදී සා...
25/06/2025

යටිනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන මාසික අලෙවි පොල අද දින ප්‍රාදේශීය මහලේකම් කාර්‍යාල පරිශ්‍රයේදී සාර්ථව පවත්වන ලදි.

යටිනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මාසිකව පවත්වනු ලබන ව්‍යවසායක සංසඳ රැස්වීම  ජූනි මස 24 වන දින ප්‍රාදේශීය මහලේකම් කාර්‍...
24/06/2025

යටිනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මාසිකව පවත්වනු ලබන ව්‍යවසායක සංසඳ රැස්වීම ජූනි මස 24 වන දින ප්‍රාදේශීය මහලේකම් කාර්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පවත්වන ලදි.

යට්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාරිකයින් වෙනුවෙන් අප්‍රේල් මස 8 සහ 09 දෙදින පවත්වන ලද අලෙවි පොල වැඩසටහන ප...
07/06/2025

යට්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාරිකයින් වෙනුවෙන් අප්‍රේල් මස 8 සහ 09 දෙදින පවත්වන ලද අලෙවි පොල වැඩසටහන ප්‍රාදේශීය මහලේකම් කාර්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ.

යට්නුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් ව්‍යවසායකයින් වෙනුවෙන් ව්‍යාපාර සැලසුම් සැකසීමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් 202...
05/06/2025

යට්නුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් ව්‍යවසායකයින් වෙනුවෙන් ව්‍යාපාර සැලසුම් සැකසීමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් 2025 මැයි මස 22දින යට්නුවර ප්‍රාදේශීය මහලේකම් කාර්‍යාලයේ කුඩා රැස්වීම් ශාලාවේදී පවත්වන ලදි.

ව්‍යාපාර නිර්මාණ වැඩසටහන සාර්ථව යට්නුවර ප්‍රාදේශීය මහලේකම් කාර්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී 2025 මැයි මස 27 සහ 28 දෙ...
05/06/2025

ව්‍යාපාර නිර්මාණ වැඩසටහන සාර්ථව යට්නුවර ප්‍රාදේශීය මහලේකම් කාර්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී 2025 මැයි මස 27 සහ 28 දෙදින පැවැත්විණ.
මේ සඳහා සහභාගී වූ සියලුම ව්‍යවසායික මහත්ම මහත්මීන්ට,සම්පත් දායකත්වය ලබා දුන් ව්‍යවසාය සංවර්ධන පුහුණු නිලධාරී දුශාන්,දර්ශන මහත්වරුන්ට ස්තූතිය පුදකර සිටිමු.

Address

Kandy
20450

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when SED Pages Yatinuwara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share