C Plus T Japanese Academy

C Plus T Japanese Academy Start your journey to Japan with C Plus T! 🇯🇵
For over 14 years, we’ve helped students learn Japanese and prepare confidently for life in Japan. ✈️

WE’RE HIRING – MANAGER (MALE) 📢 C Plus T Japanese Academy is looking for a responsible and well-organized **Manager** to...
07/09/2026

WE’RE HIRING – MANAGER (MALE) 📢

C Plus T Japanese Academy is looking for a responsible and well-organized **Manager** to join our team.

✅ Age: 25–40 years
✅ Good computer literacy
✅ Intermediate or above English proficiency
✅ Strong communication & interpersonal skills
✅ Ability to manage student documentation
✅ Good organizational & administrative skills
✅ Able to work independently and professionally

📩 **Send your CV today!**
📱 WhatsApp: **+81 80 6898 7785**

Take the next step in your career with **C Plus T Japanese Academy**. 🇯🇵✨

🇯🇵 ජපානයට යන්න හීනයක් තියෙනවද? ඒ හීනයට අවශ්‍ය Japanese Language එක අදම පටන් ගන්න! 🌸SSW Visa, Student Visa සහ Training Vi...
04/09/2026

🇯🇵 ජපානයට යන්න හීනයක් තියෙනවද? ඒ හීනයට අවශ්‍ය Japanese Language එක අදම පටන් ගන්න! 🌸

SSW Visa, Student Visa සහ Training Visa සඳහා අවශ්‍ය Japanese Language Classes දැන් C PLUS T Japanese Academy – Kandy වෙතින්. ✨

✅ JFT
✅ JLPT
✅ NAT
✅ TOPJ
✅ JLCT විභාග සඳහා සූදානම් කිරීම

📅 නව පන්ති ආරම්භය – සැප්තැම්බර් 13
🕘 ඉරිදා උදෑසන 9.00 සිට 12.00 දක්වා

📞 වැඩි විස්තර සඳහා:
🇯🇵 +81 80-6898-7785
🇱🇰 +94 77 882 0767

එක්වරක් විභාගය පාස් වෙන්න විශ්වාසයෙන් ඉගෙන ගන්න! 🇯🇵❤️

ජපානයට යන්න හීනයක් තියෙනවද? එහෙනම් Japanese Language එකෙන් අදම පටන් ගමු! ✨🇯🇵JFT | JLPT | NAT | TOPJ | JLCT විභාග සඳහාත්,...
02/09/2026

ජපානයට යන්න හීනයක් තියෙනවද? එහෙනම් Japanese Language එකෙන් අදම පටන් ගමු! ✨🇯🇵

JFT | JLPT | NAT | TOPJ | JLCT විභාග සඳහාත්,
SSW Visa | Student Visa | Training Visa සඳහාත් අවශ්‍ය ජපන් භාෂා දැනුම නිවැරදිව ලබාගන්න.

👩‍🏫 Yoshi Sensei සමඟ
📍 C PLUS T Japanese Academy – Kandy

📅 නව පන්ති ආරම්භය – සැප්තැම්බර් 13
⏰ ඉරිදා උදෑසන 9.00 සිට 12.00 දක්වා

🎓 BA Honors in Japanese Language
University of Sri Jayawardenepura

📲 ලියාපදිංචි වීම සඳහා:
WhatsApp: 080-6898-7785
📞 +94 77 882 0767

ජපන් භාෂාව ඉගෙනගෙන ඔබේ ජපාන සිහිනයට අදම පළමු පියවර තබන්න! 🇯🇵❤️

02/09/2026

Your Japanese Journey Starts in Kandy! ✨

Japanese language ඉගෙනගෙන ඔබේ Japan dream එක reality එකක් කරගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න! 🎌

📍 C Plus T Japanese Academy – Kandy Branch
🎓 Professional Japanese Language Education
✈️ Study • Work • Build Your Future in

📞 Contact us today:
📱 +81 80 6898 7785
📱 +94 77 882 0767

C Plus T Japanese Academy – Kandy

日本へ向かう ඔබේ ගමන අදින් ආරම්භ කරන්න! 🇯🇵❤️

See less

🇯🇵 ජපාන වීසා ප්‍රතික්ෂේප වුණාද? ඔබට N5 සමත් සහතිකය තියෙනවාද?ඔබගේ ජපාන අධ්‍යාපන සිහිනය එතැනින්ම අවසන් වෙලා නැහැ! ✨N5 විභා...
15/07/2026

🇯🇵 ජපාන වීසා ප්‍රතික්ෂේප වුණාද? ඔබට N5 සමත් සහතිකය තියෙනවාද?

ඔබගේ ජපාන අධ්‍යාපන සිහිනය එතැනින්ම අවසන් වෙලා නැහැ! ✨

N5 විභාගය සමත් වී ඇති අතර ජපාන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වූ ඔබට නැවත නිවැරදි සැලසුමක් සමඟ April Intake සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දැන් ලබා දෙනවා.

අපගේ පළපුරුදු කණ්ඩායම ඔබගේ ලේඛන නිවැරදිව සකස් කරමින්, වීසා ප්‍රතික්ෂේප වීමට හේතු විමර්ශනය කර, නැවත සාර්ථක අයදුම්පතක් සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබාදේ.

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!

CPLUST JAPANESE MIGRATION CONSULTANCY SERVICES

📍 136, Digana Road, Nattarampotha, Kandy.
📞 Kandy Office: 077 882 0767
📞 Japan Office: +81 80 6898 7785

🇯🇵 ඔබගේ ජපාන සිහිනය යළි සැබෑ කරගන්න. අදම අප හා සම්බන්ධ වන්න! ✈️🇯🇵

🇯🇵 ජපානයේ අධ්‍යාපනය සඳහා ඔබේ සිහිනය සැබෑ කරගන්න! 🇯🇵CPLUST JAPANESE MIGRATION CONSULTANCY SERVICE සමඟ විශ්වාසයෙන් ජපානයේ ...
09/07/2026

🇯🇵 ජපානයේ අධ්‍යාපනය සඳහා ඔබේ සිහිනය සැබෑ කරගන්න! 🇯🇵

CPLUST JAPANESE MIGRATION CONSULTANCY SERVICE සමඟ විශ්වාසයෙන් ජපානයේ ශිෂ්‍ය වීසා ගමන ආරම්භ කරන්න.

වසර ගණනාවක පළපුරුද්ද සහ වෘත්තීයමය සේවාව සමඟ, ජපානයේ පිළිගත් භාෂා පාසල් සඳහා සිසුන් යොමු කිරීම, වීසා අයදුම්පත් සකස් කිරීම සහ සම්පූර්ණ ක්‍රියාවලිය පුරාම මඟපෙන්වීම අප විසින් සිදු කරනු ලැබේ.

අපගේ සේවාවන්:
✅ ජපානයේ ශිෂ්‍ය වීසා උපදේශනය
✅ භාෂා පාසල් සඳහා ලියාපදිංචිය
✅ වීසා ලේඛන සකස් කිරීම
✅ ජපානයට පිටත්ව යාමට පෙර මාර්ගෝපදේශනය
✅ ජපානයට පැමිණීමෙන් පසු අවශ්‍ය උපකාර හා උපදේශනය

ඔබේ ජපාන අධ්‍යාපන සිහිනය අදම ආරම්භ කරන්න!

📍 ලිපිනය:
136, Digana Road, Nattarampotha, Kandy.

📞 Kandy Office: 077 882 0767
📞 Japan Office: +81 80 6898 7785

Web:https://cplustjapan.com

CPLUST JAPANESE MIGRATION CONSULTANCY SERVICE
“ඔබේ ජපාන අනාගතයට විශ්වාසවන්ත මඟපෙන්වන්නා.”

“Challenge Yourself. Inspire Japan.”
01/07/2026

“Challenge Yourself. Inspire Japan.”

🎓🇯🇵 සාමාන්‍ය පෙළ සමත් ඔබට ජපානයේ උසස් අධ්‍යාපන අවස්ථා! ✈️📅 ජනවාරි, අප්‍රේල්, ජුලි සහ ඔක්තෝබර් කණ්ඩායම් සඳහා දැන් සිසුන් ...
22/06/2026

🎓🇯🇵 සාමාන්‍ය පෙළ සමත් ඔබට ජපානයේ උසස් අධ්‍යාපන අවස්ථා! ✈️
📅 ජනවාරි, අප්‍රේල්, ජුලි සහ ඔක්තෝබර් කණ්ඩායම් සඳහා දැන් සිසුන් බඳවා ගැනේ.

✅ මාස 06ක් සඳහා පමණක් පාඨමාලා ගාස්තු ගෙවා ජපානයට යාමට ඇති හැකියාව.
✅ අර්ධකාලීන රැකියා සඳහා පූර්ණ සහයෝගය.
✅ පාඨමාලාවෙන් පසුව Work Visa සඳහා ඉල්ලුම් කළ හැකිය.

වැඩි විස්තර සඳහා:
📞 +94 77 882 0767
📞 ⁨080-6898-7785⁩

Address

136, Digana Road, Nattarampotha
Kandy

Telephone

+94778820767

Website

Alerts

Be the first to know and let us send you an email when C Plus T Japanese Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to C Plus T Japanese Academy:

Shortcuts

Share