ගෙත්තම් Crafts

ගෙත්තම් Crafts Poppytail magic 👒🎀

Available macrame decorated mirror 🪞You can order now🧵🧶
01/09/2025

Available macrame decorated mirror 🪞
You can order now🧵🧶

Non painted bags price_ 250/=Wholesale price _250/= Retail price_300/=Available materials,Amu redi offwhite Linen all co...
01/11/2023

Non painted bags price_ 250/=
Wholesale price _250/=
Retail price_300/=

Available materials,
Amu redi offwhite
Linen all colours

Available sizes

XS : 10'12
M : 12'14
L : 14'16
XL : 16'18

Plain bag: 300/=
With shipper :350/=
With pocket :350/=
With pocket and shipper :450/=

You can customize colours,materials and sizes🛍
Bank deposit or online transfer 💸
World wide deliver available 🌎

පුංචි හරි Business එකක් කරන්න ඔයත් කැමතිද..,මහන්න දන්නෙ නැති අයට 😰 මැශින් එකක් නැති අයට 😩ඒ වගේම කාර්‍යබහුල උනත් අමතර ආදා...
13/10/2023

පුංචි හරි Business එකක් කරන්න ඔයත් කැමතිද..,මහන්න දන්නෙ නැති අයට 😰 මැශින් එකක් නැති අයට 😩
ඒ වගේම කාර්‍යබහුල උනත් අමතර ආදායමක් ලබන්න කැමති අය වෙනුවෙන්ම...🫰🏻
අමු රෙදි බෑග්ස් තොග වශයෙන් ඉතා සාදාරන මිලට ලබාගන්න පුලුවන්....
නැතව විකිණීමට Paint කර විකිණීමමත් හැකියාව තියෙනව... ඉතින් එකක් ගන්නත් පුලුවන් ගොඩක් ගන්නත් පුලුවන් 🙃
ඕනෙ අය message එකක් දාන්න....🌝🤍

Islandwide deliver available 🚚
1-2 days
0741136522 whatsapp

🛏ඔබගේ නිදන කාමරයට කෑම  🍱 කාමරයට මුළුතැන් ගෙයට වගේම 🪞බාතෲම් එකටත් වෙනස් විදිහට නිවස හැඩගන්වා ගැනීමට රුචියක් දක්වන ඔබ සදහා...
22/09/2023

🛏ඔබගේ නිදන කාමරයට කෑම 🍱 කාමරයට මුළුතැන් ගෙයට වගේම 🪞බාතෲම් එකටත් වෙනස් විදිහට නිවස හැඩගන්වා ගැනීමට රුචියක් දක්වන ඔබ සදහාම මැක්‍රම් බිත්ති රාක්ක🎏

🧶🪢Macrame Wall Shef for you who want to decorate your bedroom, 🛏
dining room, 🛋
kitchen, 🍽🍱
bathroom in a different way.🪞

Engagement ,Wedding Outdoor  ගන්න කැමති ඔයාලට වෙනස්ම විදිහට  Backdrop ඕනෑම  Design එකකින් ඕනෑම පාටකින් හදල දෙන්න පුලුවන්...
01/08/2023

Engagement ,Wedding Outdoor ගන්න කැමති ඔයාලට වෙනස්ම විදිහට Backdrop ඕනෑම Design එකකින් ඕනෑම පාටකින් හදල දෙන්න පුලුවන්🪡🪢🧶

වෙනස් විදිහට හිතන ඔයාලට ඕනෑම Macrame item එකක් මිලදී ගන්න පුලුවන් 🪡🪢🧶
01/08/2023

වෙනස් විදිහට හිතන ඔයාලට ඕනෑම Macrame item එකක් මිලදී ගන්න පුලුවන් 🪡🪢🧶

මල් පෝච්චිය උනත් ලස්සන කරල ගන්න පුලුවන් අනේ මේ වගේ වෙනස් item වලින් වෙනස් විදිහට දකින අයටමයි Macrame Flower pot holder🪴🪡...
01/08/2023

මල් පෝච්චිය උනත් ලස්සන කරල ගන්න පුලුවන් අනේ මේ වගේ වෙනස් item වලින් වෙනස් විදිහට දකින අයටමයි Macrame Flower pot holder🪴🪡🪢🧶
0741136522 Whtsapp 📩

හිත නිදහසේ ගෙවෙන සුන්දරම තැන නිවස ඉතින් තමන්ගෙ ගෙදර ලස්සනට වෙනස්ම විදිහට හැඩ කරගන්න ආස අයටමයි මේ Macrame shelf අවශ්‍ය උස...
01/08/2023

හිත නිදහසේ ගෙවෙන සුන්දරම තැන නිවස ඉතින් තමන්ගෙ ගෙදර ලස්සනට වෙනස්ම විදිහට හැඩ කරගන්න ආස අයටමයි මේ Macrame shelf අවශ්‍ය උසට අවශ්‍ය පාටකින් ඔයාලට කැමති විදිහට customize කරගන්න පුලුවන් සාදරණ මිලට🪡🪢🧶

0741136522 whtsapp 📩

Macrame curtains 🧶🪢 මැක්‍රම් තිර රෙදි 🪢අවශ්‍ය ඕනෑම උසට හදල දෙන්න පුලුවන් අවශ්‍ය පාටකින් ඕනි අය මට  message එකක් දාන්න🫶  ...
01/08/2023

Macrame curtains 🧶🪢
මැක්‍රම් තිර රෙදි 🪢
අවශ්‍ය ඕනෑම උසට හදල දෙන්න පුලුවන් අවශ්‍ය පාටකින්
ඕනි අය මට message එකක් දාන්න🫶
0741136522 whtsapp 📩

Happy customer thank you dr 🥺💕
31/07/2023

Happy customer thank you dr 🥺💕

Address

39/3, Madadeniya, Pujapitiya
Kandy
20112

Telephone

+94741136522

Website

Alerts

Be the first to know and let us send you an email when ගෙත්තම් Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share