Dana Diaries

Dana Diaries Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dana Diaries, Business service, Kandy.

28/01/2026

15/01/2026

~*මං හැමදාම හෙව්වේ මෙහෙම ආදරයක්*~💐✨

මං හැමදාම හෙව්වේ මෙහෙම ආදරයක්..

කියන හැමදේම හරි උවමනාවෙන් අහන් ඉන්න කෙනෙක්..

තනි නොතනියට ළඟම ඉන්න කෙනෙක්..

මහ ලොතු සල්ලියක් නැති වුනාට මං වෙනුවෙන් කාලය වෙන් කරන කෙනෙක්..

ආදරෙයිද ඇහුවාම ඇයි දන්නැද්ද කියලා අහන කෙනෙක් නෙමෙයි, "ඔව් මං මහ ගොඩක් ආදරෙයි.." කියලා කියන කෙනෙක්.. හැම දවසක්ම ආදරෙන් පුරවන කෙනෙක්..

දවසෙම පීඩනේ යනකම් ඔලුව තියාගෙන සැනසෙන්න පුලුවන් උරහිසක් හිමි කෙනෙක්..

"කව්රු ඔයා ළඟට ආවත්, ඔය හිතේ ඉන්නේ මං විතරයි කියලා මං දන්නවා.. මට ඔයාව විශ්වාසයි.. "
කියලා මගේ ආදරේ හැමදාම අගය කරන කෙනෙක්..

ඇත්තමයි.. මං හැමදාම හෙව්වේ.. මාව එයාගේ ජීවිතේ විශේෂ කරගන්න කෙනෙක්..

මං වෙනුවෙන් දරාගන්න පුලුවන් කෙනෙක්..

එහෙම ලැබුනු දවසට, මං විශ්වාස කරනවා.. ඔව් මටත් ආදරේ උරුමයි..

මං වෙනුවෙනුත් ඉපදුනු කෙනෙක් ඉන්න බව...
🫂🫶

19/11/2023
👑
26/09/2023

👑

පෝලිමේ ඉස්සරහින්ම ඉන්න කෙනා...❤බඩගින්න කාටත් පොදුයි..😥
04/09/2023

පෝලිමේ ඉස්සරහින්ම ඉන්න කෙනා...❤

බඩගින්න කාටත් පොදුයි..😥

අපි කා එක්කවත් තරහක් තියාගන්න ඕන නෑබැඳීම් දවසක නැති වෙයි,මිනිස්සුන්ට අපිව අමතක වෙයි,කරපු කියපු දේවලුත් දවසක අමතක වෙලා යය...
30/08/2023

අපි කා එක්කවත් තරහක් තියාගන්න ඕන නෑ
බැඳීම් දවසක නැති වෙයි,
මිනිස්සුන්ට අපිව අමතක වෙයි,
කරපු කියපු දේවලුත්
දවසක අමතක වෙලා යයි...

අපි ලඟින් හිටපු එකෙක් දෙන්නෙක්ට
ටික කාලයක් මතක් වෙයි,
ඊට පස්සෙ උන්ටත් අලුත් දේවල් මුණගැහෙයි

අපි යන්නම යයි. ! 🩵🌻💫

Excerpt - Single Romeo 🚶🏻‍♂️

"කාලයත් සමඟ හැඟීම් වෙනස් වන පුද්ගලයින් විශ්වාස නොකරන්න. කාලය වෙනස් වූවත් හැඟීම් එක හා සමානව පවතින පුද්ගලයින් විශ්වාස කරන...
26/08/2023

"කාලයත් සමඟ හැඟීම් වෙනස් වන පුද්ගලයින් විශ්වාස නොකරන්න. කාලය වෙනස් වූවත් හැඟීම් එක හා සමානව පවතින පුද්ගලයින් විශ්වාස කරන්න."
❤️🍃

- Bob Marley -

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Dana Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share