White lilly

White lilly Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from White lilly, Business Center, Kandy.
(1)

ජිවිතේට ලැබෙන්න ඔන තමන්ව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ව එතකොටයි ජිවිතේ සුන්දරම...
24/07/2026

ජිවිතේට ලැබෙන්න ඔන තමන්ව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ව එතකොටයි ජිවිතේ සුන්දරම...

තනිකම මරනෙටත් වඩා ප්‍රභලයි...මැරෙන්නේ එක පාරයි...එත් තනි උන මිනිස්සු මැරි මැරි ඉපදෙන්නේ
23/07/2026

තනිකම මරනෙටත් වඩා ප්‍රභලයි...
මැරෙන්නේ එක පාරයි...එත් තනි උන මිනිස්සු මැරි මැරි ඉපදෙන්නේ

සියලු වැඩ කටයුතු සාර්තක වේවා!!!
10/01/2026

සියලු වැඩ කටයුතු සාර්තක වේවා!!!

10/01/2026

ජිවිතේ දිනන්න අලුතෙන් හිතන්න පුරුදු වෙන්න ❤️

One day your dreams will come true.🙏🏻
31/12/2024

One day your dreams will come true.🙏🏻

මේ අවුරුද්දේ මන් පුංචි දෙයක් ඉගෙන ගත්තා ඒක තමයිතමන්ට බැරි කිසිම දෙයක් අමාරුවෙන් කරන්න ඕන නැතමන්ට පුලුවන් දේ විතරක් කරන්න...
31/12/2024

මේ අවුරුද්දේ මන් පුංචි දෙයක් ඉගෙන ගත්තා
ඒක තමයි
තමන්ට බැරි කිසිම දෙයක් අමාරුවෙන් කරන්න ඕන නැ
තමන්ට පුලුවන් දේ විතරක් කරන්න
එකෙන් තමන්ට සතුටු වෙන්න පුලුවන් වගේම තමන්ට තමන් කවුද කියලා තේරුම් ගන්නත් ලේසී
🤍🤍🤍

සරලවම මේ අවුරුද්දේ උනේ මෙච්චරයි 😅😅😅
31/12/2024

සරලවම මේ අවුරුද්දේ උනේ මෙච්චරයි 😅😅😅

අඩන්න කොච්චර හේතු තිබ්බත්මන් ආසම හිනාවෙන්න....හැමදාම එක වගේ නැ ලස්සන ළමයෝ ඉවසන්න සුභවාදීව හිතන්න ❤️White lilly
06/08/2024

අඩන්න කොච්චර හේතු තිබ්බත්
මන් ආසම හිනාවෙන්න....
හැමදාම එක වගේ නැ
ලස්සන ළමයෝ
ඉවසන්න
සුභවාදීව හිතන්න ❤️

White lilly

GOOD MORNING 🤍💜
06/08/2024

GOOD MORNING 🤍💜

විශ්වාස කරන්න ලස්සන ළමයෝ....ලස්සන දවස් එන්නේ ඉස්සරහට ❤️
05/08/2024

විශ්වාස කරන්න ලස්සන ළමයෝ....
ලස්සන දවස් එන්නේ ඉස්සරහට ❤️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when White lilly posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share