07/08/2026
ගග ඉහළ කෝරලේ ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය මගින් සංවිධානය කරන ලද කොට්ඨාසයේ ව්‍යවසායකයින් සදහා ගිණුම්කරන පුහුණු වැඩසටහන 2026/07/24 වන දින කුරුදුවත්ත ආර්ථික මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදි පවත්වන ලදී ඒ සදහා සම්පත්දායකත්වය ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරි දර්ශන අමරසේන මහතා සහ දුෂාන් කරුණාරත්න මහතා විසින් ලබා දෙන ලදී .