D&D Beauty Palace

D&D Beauty Palace ඕඩර්ස් දාන්න ඕනි අය whatsapp මැසේජ් එකක් දාන්න ♥️🌝
076-160-9188(දමී)

New leather earrings 😍🥀Rs.400/- only😍Delivery charges.150/-😍Limited stock..hurry up girls 😍🥀
06/12/2024

New leather earrings 😍🥀

Rs.400/- only😍

Delivery charges.150/-😍

Limited stock..hurry up girls 😍🥀

අද ගියපු එයාලා 🌊
10/07/2024

අද ගියපු එයාලා 🌊

🐚හායි මුහුදට ආදරේ කරන ලස්සන ගෑනු ළමයෝ🌊✨🐚මේ ලස්සන earrings and necklace collection එක ඔයාටමයි🥺✨🐚Limited stock ළමයි🥺 ඉක්මන...
09/07/2024

🐚හායි මුහුදට ආදරේ කරන ලස්සන ගෑනු ළමයෝ🌊✨
🐚මේ ලස්සන earrings and necklace collection එක ඔයාටමයි🥺✨

🐚Limited stock ළමයි🥺 ඉක්මන් කරලා වට්සැප් මැසේජ් එකක් දාන්න😌

29/06/2024

දැනට තිබුණ items ඔක්කොම ඉවරයි ළමයි.ඔයාලගෙ මැසේජ් වලට රිප්ලයි දාන්න බැරි වුණානම් සොරි.🥺♥️ ඉක්මනින් ම restock කරලා කියන්නම්..♥️🥺

අද ගියපු එයාලා ... ✨🌝
11/06/2024

අද ගියපු එයාලා ... ✨🌝

08/06/2024

Thank you so much 🥺♥️

27/05/2024

🌸✨ අකුරු කියවන පුංචි පුතෙක්ට ගියපු තෑග්ගක්🌸✨

✨සුබ අනාගතයක් පුතේ ✨

📚✍️ D&D Beauty Palace

02/05/2024

🥀✨ඩුබායි ඉන්න boy කෙනෙක් ලංකාවෙ ඉන්න එයාගෙ ගෑනු ළමයට දුන්න birthday gift එක✨🥀

🥀✨ඒ ආදරේ සදාකල් රැකෙන්න ඕනෙ✨🥺🥀

🥀✨සුබම සුබ උපන්දාවක් වේවා වාසනාවන්ත ගෑල්ලමයෝ✨🥀

(Sounds ටිකක් වැඩි කරල බලන්න ළමයි🌝♥️)

28/04/2024

🥀අතේ තියෙන මුදලට එයාට තෑග්ගක් දෙමුද?🤗❤️

🥀ඔයා ආදරේ කරන ඔයාගෙ girl friend ට👩

🥀boy friend ට🧑

🥀ක්‍රශ් එකට 🤗

🥀ex ට වුණත් කමක්නෑ ඉතිම්🥴

😍ලස්සනම ලස්සන gift box එකක් ඔයාගෙ විදියට customize කරලා දෙන්න මට පුළුවන්

😍එහෙනම් ඔයාගෙ ඕඩර් එක දාන්න ළමයෝ..

ඒ ගමන්ම පුංචි තප්පරයක් වැය කරලා Shape Up With Dami මගෙ පේජ් එක follow කරලා share කරල යාළුවොන්ට invite කරලා පොඩි උදව්වක් දෙන්න ළමයෝ..🥺❤️

27/04/2024

#අතේ_ඇති_ගානට_gift_box_හදාගන්න..♥️✨

ඉක්මනින් මැසේජ් එකක් දාන්න ✨🌝

31/03/2024

🌹අතේ තියෙන මුදලට gift box එකක් තෑගි කරමු
🌹එහෙනම් දැන්ම මැසේජ් එකක් දාන්න 🤗🌹

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when D&D Beauty Palace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share