13/03/2023
🌿🌾දූරියන්....
🌿🌾අපි ගාව තියෙන්නේ අඹතැන්න වර්ගය.
🌿🌾අවුරුදු 2 න් ගෙඩි..
🌿🌾පට්ටපල් බොරු... අවුරුදු 3 හමාරක් යනවා ගෙඩි එන්න ,හොඳින් නඩත්තු කරොත්..
නැත්තම් ගහ හදලා ඔහේ තිබ්බොත් අවුරුදු 5වත් යයි.
🌿🌾 ඒ නිසා බොරුවට වහල් නොවී ඇත්තෙ ජීවත් වෙමු.
🌿🌾සියලුම consulting අපි Free කරන්නෙ..Online..
🌿🌾ඒ නිසා ඕනි අය ඉල්ලන්න. අඩු තරමේ අවුරුදු 4 යයි ගෙඩි එන්න.
🌿🌾 මැජික් නෑ මිත්‍රවරුණි ..ඇත්ත ඒකනි..
🌿🌾 ලොකුවට කිව්වට අපි වික්කා තිබ්බ පැල 87ක් ඇඹිලිපිටිය Mr. සහන් ඩොක්ටට.
🌿🌾 තව 19 තියේ.ඉල්ලන්න.
🌿🌾ආහ් ඉවරයි . ආයෙ දෙන්නම්
🌿🌾ඔබට ජය
🌿🌾MG💕