Muthalib Marketing Services

Muthalib Marketing Services Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Muthalib Marketing Services, Business service, 368/1/1 Katugastota Road, Kandy.

03/08/2026
25/07/2026

ඔබේ ඉදිකිරීම ජල කාන්දු නිසා වන හානිවලින් වළක්වා ගන්න, විශ්වසනීය විසඳුම - ටෝකියෝ සුපර්සීල් වෝටර්පෲෆර්

TOKYO SUPERSEAL 1K WATERPROOFER කිලෝ 5 පැකට්ටුවක උ.සි.මි. රු. 3,300/- හා TOKYO SUPERSEAL 2K WATERPROOFER කිලෝ 3 පැකට්ටුවක උ.සි.මි. රු. 5,500/- වේ.

වැඩි විස්තර සඳහා අමතන්න
0112 586 586

31/05/2026

මේ උතුම් වෙසක් පොහෝ දිනයේ සියලු සිත්සතන් තුළ කරුණාව, මෛත්‍රිය සපිරේවා.
Tokyo Super වෙතින් සුබ වෙසක් මංගල්‍යයක්! 🪔

27/05/2026

හැම පස් වර්ගයක්ම එක වගේ බර දරන්න සුදුසු නැහැ. ඒ නිසා ගෙයක් හදනකොට මුලින්ම බලන්න ඕනේ සිමෙන්ති නෙවෙයි, පස් වර්ගය. පසේ ශක්තිය සුදුසු නැත්නම් ගොඩනැගිල්ල කල් පවතින්නේ නැහැ.
ශක්තිමත් Foundation එකක් පටන් ගන්න ඕනෙ නිවැරදි පස් පරීක්ෂාවකින් පසුවයි.

#දැනුමටසවියක්

Eid Mubarak!
27/05/2026

Eid Mubarak!

25/05/2026

ඕනෑම ඉදිකිරීම් වැඩකට, එකම smart solution එක – ටෝකියෝ සුපර්සෙට් මල්ටි-පර්පස් මෝටාර්

Address

368/1/1 Katugastota Road
Kandy
20800

Telephone

94773637689

Website

Alerts

Be the first to know and let us send you an email when Muthalib Marketing Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share