Keshi Flora

Keshi Flora Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Keshi Flora, Business service, Nawalapitiya, Kandy.

Thanuka & kaushalya wedding day ❤Decor by :  Keshi flora                   Simple and cham decorations 🥰Thank you so muc...
02/04/2024

Thanuka & kaushalya wedding day ❤

Decor by : Keshi flora

Simple and cham decorations 🥰
Thank you so much aiya & akka ❤️

official

30/01/2024

රෝස මලට වගේම බාදුරා මලටත් ආදරේ හිතෙන්නැති 🥀

ආඩම්බර මගේ කැලෑ මල ඇයි දන්නවද ඔයාට කැලෑ මල කිවුවේ ..කැලෑ මල් කවුරුත් වැඩිය විශේෂ කරන්නේ නෑඒත් ,මම ආස කැලෑ මල් වලට ...මොක...
29/01/2024

ආඩම්බර මගේ කැලෑ මල

ඇයි දන්නවද
ඔයාට කැලෑ මල කිවුවේ ..

කැලෑ මල් කවුරුත් වැඩිය විශේෂ කරන්නේ නෑ

ඒත් ,
මම ආස කැලෑ මල් වලට ...

මොකද ,
කැලෑ මල් මට ගොඩක් විශේෂයි ..
ඒවා හරි ලස්සනයි..

ලස්සනට බැලුවොත් ..
කැලෑ මල්වලට ආදරේ කරන්නේ ,
කැලෑ මල්වල අගේ දන්න අය විතරයි...
ගොඩාක් දෙනෙක් ආස රෝස මල්වලට වුනාට ..
කැලෑමල් කියන්නෙත් හරි ලස්සන මල්🫣
ඒවා වැඩිය මිනිස්සු අතර ප්‍රචලිත නෑ ...

මට හිතෙන්නේ ,
මගේ කැලෑ මලත් එහෙම ඇති කියලා...
ඉතිම් මගේ මලට මං හරි ආදරෙයි ❤️

මල් මිටක් ඔව් , කැලෑ මල් මිටක් ඔයා කැමති කැලෑ මල් වලටද ? මං කැලෑ මල් වලට ආදරෙයි ❤️කැලෑ මල් කවුරුත් දන්නේ නෑනේ 🙄රෝස වගේ ම...
28/01/2024

මල් මිටක්

ඔව් , කැලෑ මල් මිටක්
ඔයා කැමති කැලෑ මල් වලටද ?
මං කැලෑ මල් වලට ආදරෙයි ❤️
කැලෑ මල් කවුරුත් දන්නේ නෑනේ 🙄
රෝස වගේ මලකට ආදරේ කරන්නකෝ 🫣

රෝස කියන්නේ හැමෝම දන්න මලක් ,
මං කැමති ,
කාටවත් ලේසියෙන් හොයාගන්න අමාරු ..
හැමෝම නොදන්න මලකට 😌

ම්ම්ම්....

ඔයාවත් මට ඒ වගේ..
ඉතින් ,
මගේ පුංචි කැලෑ මල ..
මේ මල් මිට මගෙන් ඔයාට 💐

කඩියෙක්වත් නෑ .. 🥺
15/01/2024

කඩියෙක්වත් නෑ .. 🥺

"යමෙකු ඇවිදින් අරුතක් දෙන තුරු,ප්‍රේමය යනු වචනයක් පමණි..." 🤍🌸🍃
14/01/2024

"යමෙකු ඇවිදින් අරුතක් දෙන තුරු,
ප්‍රේමය යනු වචනයක් පමණි..." 🤍🌸🍃

වටිනාකම් ලැබෙන තැනක සතුටින් හරි ආදරයෙන් පිපෙන්න…!! ♥️🥀🖇️
13/01/2024

වටිනාකම් ලැබෙන තැනක
සතුටින් හරි ආදරයෙන් පිපෙන්න…!! ♥️🥀🖇️

තෝඩූ තෑගී දෙන්නේ උරුමක්කාරයෝ උනාට...මල් තෑගී දෙන්නේ හිමිකාරයෝලූ...🥰🍃💐
12/01/2024

තෝඩූ තෑගී දෙන්නේ උරුමක්කාරයෝ උනාට...
මල් තෑගී දෙන්නේ හිමිකාරයෝලූ...🥰🍃💐

හේතුවක් නැතුවම මල් ලැබුණම ඒ හිත් සතුටින් පිරෙනවා ❤️🌼
11/01/2024

හේතුවක් නැතුවම මල් ලැබුණම ඒ හිත් සතුටින් පිරෙනවා ❤️🌼

💚
11/01/2024

💚

හිත් වලට ඕන මවන දේවල් නෙවෙයි..ඒ හිත් වලට දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්නයි..♥️💐
03/01/2024

හිත් වලට ඕන මවන දේවල් නෙවෙයි..
ඒ හිත් වලට දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්නයි..♥️💐

💐❤️
30/12/2023

💐❤️

Address

Nawalapitiya
Kandy

Telephone

+94788741769

Website

Alerts

Be the first to know and let us send you an email when Keshi Flora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share