24/02/2018
👍BRAND NEW AND HIGH QUALITY👍
---------------------------------------------------------------------------------
🌷6 Month warranty for bulb🌷
---------------------------------------------------------------------------------
ප්‍රොජෙක්ටරයක් මිලට ගන්නේ නම් ඒ පිලිබද අද්දැකීම් සහ වසර ගණනාවක් පලපුරුද්දක් ඇති අයකුගෙන් මිලදී ගැනීමට වගබලා ගන්න. අප 2013 වසරේ සිට අකණ්ඩ පාරිබෝගික විශ්වාසයත් සමග 100% ගුණත්වයෙන් උසස් භාණ්ඩ වගකීමක් සහිතව සැපයීමට සමත් වී ඇත. අප දැනට වසර 4 ක් මුලුල්ලේ ප්‍රොජෙක්‍රට ආනයනය කොට විශ්වාසවන්තව පාරිබෝගිකයන් අතට පත්කොට ඇත.
---------------------------------------------------------------------------------
☄පුලුල් තිරයක සිනමාමය අත්දැකීමක්☄
---------------------------------------------------------------------------------
අඩි 12-14 පමණ පුලුල් තිරයක පැහැදිලි රූපරාමු හා දහවල් කාලයේද භාවිතයේ හැකියාව සමගින් අඩු මුදලකට LED PROJECTOR.
---------------------------------------------------------------------------------
USB, SD CARD, HDMI, VGA, ANALOG TV, AV INPUT, TV මගින් ඔබට අවශ්‍ය Films, Videos, images, prasentation, audio, ආදී සියලුම දෑ නැරබිය හැකි අතරම DVD PLAYER සම්බන්ධ කල හැක.
---------------------------------------------------------------------------------
✔️ ශ්‍රී ලංකාවේම අවම මිල ගණන්.
✔️ මෙම LED Projector මගින් නිවසට , ව්‍යාපාර ස්ථානයට , පංති කාමර ඉගැන්වීම් කටයුතු වලට ආදී සියලුම Multimedia කටයුතු සදහා පහසුවෙන් භාවිතා කල හැක.
✔️ අවම විදුලි ධාරිතාවක් සහිතව ක්‍රියාත්මක වන අතරම තැනින් තැනට ගැනයාමද හා මෙහෙයවීම ඉතා පහසුය.
✔️ දහවල් කාලයේද භාවිතා කල හැකි නිසා group class වල ඉගැන්වීම් කටයුතු සදහා ඉතා යෝග්‍ය.
✔️ ඉතා දිගු කාලයක් කිසිම අලුත්වැඩියාවකින් තොරව පරිහරණය කල හැක.
( බල්බයේ ආයුකාලය පැය 20,000 කි )
✔️ අඩි 10 – 14 පමණ ඉතා පුලුල් තිරයක් ලබා ගත හැකි අතරම සාමාන්‍ය බිත්තියට රූපරාමු ලබාගත හැක.
✔️ ඉතාම පැහැදිලි HD රූපරාමු ලබා ගත හැකිය.
---------------------------------------------------------------------------------
☄ Projector ය මගින්ම රූපවාහිණී නැරබීමේ හැකියාවද ඇත. සාමාන්‍ය ඇන්ටනාව projector යට සම්භන්ද කොට ඉතා පැහැදිලිව රූපවාහිණී නැරබීය හැක. ☄
---------------------------------------------------------------------------------
🇱🇰 You can buy this projector around Gampola , Kandy , kurunegala , anuradapura , mihintale , kekirawa , dabulla.
වෙනත් ප්‍රදේශ සදහා විශ්වසනීය ලෙස තැපැල් කල හැක.
කොලඹ අවට - 300/=
✔️භාණ්ඩය නොලැබුනහොත් මුදල් ගෙවූ දින සිට සතියකට පසු නැවත මුදල් ලබා දීම.
---------------------------------------------------------------------------------
☎️ තොග සීමිත බැවින් අවශ්‍යනම් ඉක්මනින්ම අමතන්න 📞
-----------------------------------------------