NTC

NTC We are one of the leading importers and distributers of rice milling machinery and accessories, we do supply all kind of machinery and spares requirement.

🌙 Eid Mubarak from the NTC Family!On this blessed occasion, May Eid bring endless happiness, good health, and prosperity...
27/05/2026

🌙 Eid Mubarak from the NTC Family!
On this blessed occasion, May Eid bring endless happiness, good health, and prosperity.

27/05/2026

TQLZ - Paddy Cleaner යන්ත්‍රය මගින් වී වල ඇති ගල්, පිදුරු, බට කෑලි, පස් කැට, වැනි අපද්‍රව්‍ය නිසි ලෙස ඉවත්කර පිරිසිදු කළ හැක.
අවශ්‍ය ධාරිතාවය අනුව TQLZ - 100/125/150/180/200 ද මිළදී ගත හැක.

📞 0773344391 || 🌐 https://ntc.lk/product/product_model/6

20/05/2026

ඕනෑම ධාන්‍ය වර්ගයක් Color Sort කරගන්න NOVA (Multi Grain) Color Sorter යන්ත්‍රයක් මිලදී ගන්න.
🔸 Microsoft Windows මෙහෙයුම් පද්ධතිය
🔸 Multi Colored Ai Sorting
🔸 Toshiba CCD Sensor
🔸 High Frequency Ejector
🔸 Artificial Intelligence (Ai)
☎️ 077 334 4391 || 🌐www.ntc.lk/nova

Send a message to learn more

ආයෝ‍ඡනයට උපරිම වටිනාකමින් යුත් සුදු යකඩින් නිශ්පාදිත (SS) Paddy Dryers.🔸 V Port තාක්ෂණය. 🔸 කැකුළු වී වියළීම සඳහා. 🔸 සම්ප...
14/05/2026

ආයෝ‍ඡනයට උපරිම වටිනාකමින් යුත් සුදු යකඩින් නිශ්පාදිත (SS) Paddy Dryers.
🔸 V Port තාක්ෂණය.
🔸 කැකුළු වී වියළීම සඳහා.
🔸 සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රීය පාලන පුවරුවක් ( Fully Automatic Control Panel ) සවිකර ඇත.
🔸 පැය 6 සිට 7 දක්වා කාලයක් තුළ වියළා ගත හැකිය.
🔸 තාක්ෂණයෙන් ඉතා ඉහල සහ අඩු හුණු සහල් අනුපාතයක් ලබාදෙයි.

ඔබට අවශ්ය ධාරිතාවය අනුව ටොන් 10 සිට ලබාගත හැක.

වැඩි විස්තර සඳහා,
Hotline: 0773344391
Web: www.ntc.lk

ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වාසයෙන් පිරුණු වැඩිම ඉල්ලුමක් ඇති උසස් තත්වයේ Double Lion රබර් රෝලර්, 🟢 දේශීය සහල් සඳහාම විශේෂයෙ...
13/05/2026

ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වාසයෙන් පිරුණු වැඩිම ඉල්ලුමක් ඇති උසස් තත්වයේ Double Lion රබර් රෝලර්,
🟢 දේශීය සහල් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ඇත.
🟢 ඔබගේ අවශ්‍යතාවය අනුව 6”, 7”, 8”, 10”, 14” ප්‍රමාණයන්ගෙන් ද ලබාගත හැක.
🟢 ඉතා ඉහල නිමැවුම් අනුපාතයක් ලබා දෙයි.

📞 0773344391 || 🌐 https://www.ntc.lk/product/solo_product📞 0773344391 || 🌐 https://www.ntc.lk/product/solo_product /210

නවතම DCS-25-HS හාල් ඇසුරුම් යන්ත්‍රය නවීණ තාක්ෂණයෙන් සහා ඉහළ ප්‍රමිතියෙන් යුත් ඇමෙරිකානු නිෂ්පාදිත Citron Loading Cell ය...
27/04/2026

නවතම DCS-25-HS හාල් ඇසුරුම් යන්ත්‍රය නවීණ තාක්ෂණයෙන් සහා ඉහළ ප්‍රමිතියෙන් යුත් ඇමෙරිකානු නිෂ්පාදිත Citron Loading Cell යොදා නිෂ්පාදය කර ඇත. එමගින් ඉතා ඉහල නිරවද්‍යතාවයක් සහ වේගවත් ක්‍රියාකාරිත්වය සහතික කරයි.
🟠 පැයකට, බෑග් 700 සිට 800 දක්වා ඇසුරුම් කිරීම.
🟠 5-25kg යන ප්‍රමාණයන්ගෙන් ඇසුරුම් කිරීම ද සිදුකර ගත හැක.
🟠 Automatic Adjustments - අවශ්‍ය පරිදි මැහුම් සහ කිරුම් ප්‍රදේශ අතර දුර සකසාගත හැක.
🟠 ඉතා ඉහල නිරවධ්‍ය තාවයකින් යුත් ඇසුරුම් කිරීමක් සහතික කරයි.
🟠 Dual Cutter Technology

Hotline – 0773344391
Web – https://ntc.lk/product/product_model/94

නවතම DCS-25-HS හාල් ඇසුරුම් යන්ත්‍රය නවීණ තාක්ෂණයෙන් සහා ඉහළ ප්‍රමිතියෙන් යුත් ඇමෙරිකානු නිෂ්පාදිත Citron Loading Cell යොදා නිෂ්පාදය කර ඇත. එමගින් ඉතා ඉහල නිරවද්‍යතාවයක් සහ වේගවත් ක්‍රියාකාරිත්වය සහතික කරයි.
🟠 පැයකට, බෑග් 700 සිට 800 දක්වා ඇසුරුම් කිරීම.
🟠 5-25kg යන ප්‍රමාණයන්ගෙන් ඇසුරුම් කිරීම ද සිදුකර ගත හැක.
🟠 Automatic Adjustments - අවශ්‍ය පරිදි මැහුම් සහ කිරුම් ප්‍රදේශ අතර දුර සකසාගත හැක.
🟠 ඉතා ඉහල නිරවධ්‍ය තාවයකින් යුත් ඇසුරුම් කිරීමක් සහතික කරයි.
🟠 Dual Cutter Technology

Hotline – 0773344391
Web – https://ntc.lk/product/product_model/94

2026 නවතම WFPG Silky Polisher මාදිළිය.🔶 ඕනෑම සහල් වර්ගයන් සඳහා මෙම යන්ත්‍රය ඉතා සුදුසුය.        🌾 කැකුළු සහල්        🌾 ත...
22/04/2026

2026 නවතම WFPG Silky Polisher මාදිළිය.
🔶 ඕනෑම සහල් වර්ගයන් සඳහා මෙම යන්ත්‍රය ඉතා සුදුසුය.
🌾 කැකුළු සහල්
🌾 තම්බපු සහල්
🔶 ඉතා උසස් ප්‍රමිතියෙන් යුත් හාල් නිෂ්පාදනය සඳහා.
🔶 නව Blower තාක්ෂණය නිසා නිවුඩ්ඩ පොලිෂර් දැලේ ඇලීම නැති කරයි‍.
🔶 හුණු සහල් ප්‍රතිශතය ඉතා අඩුයි.
🔶 මෙම යන්ත්‍රයතුලින්ම හුණු සහල් ඉවත් කිරීමට හැක.
වැඩි විස්තර සඳහා විමසන්න..

Hotline – 0773344391
Web – www.ntc.lk

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!Wishing you joy, prosperity & success – Team NTC 💛
13/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
Wishing you joy, prosperity & success – Team NTC 💛

ඔබගේ සහල් මෝල් ව්‍යාපාරය නව මට්ටමකට ගෙනියන්න, උසස් තත්ත්වයේ සහ වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් Rice Mill Machines අපෙන්!Clea...
08/04/2026

ඔබගේ සහල් මෝල් ව්‍යාපාරය නව මට්ටමකට ගෙනියන්න, උසස් තත්ත්වයේ සහ වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් Rice Mill Machines අපෙන්!
Cleaning සිට Packaging දක්වා සම්පූර්ණ විසඳුම අපෙන්.
අදම අප හා සම්බන්ධ වන්න!
📞 0773344391 || 🌐 www.ntc.lk

Address

135, Kotugodella Veediya
Kandy
20000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+94773344391

Alerts

Be the first to know and let us send you an email when NTC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NTC:

Share