Craft life with.shi

Craft life with.shi “Craft • Cook • Create ✨ | Aesthetic home & slow life diaries 🌿”

31/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

29/05/2026

සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
(මේ 2025 වෙසක් සැරසිලි)

26/04/2026

📍Sunway lagoon 🇲🇾

24/04/2026

📍Aquaria KLCC🇲🇾🐠🐡

22/04/2026

📍Genting highlands 🇲🇾

එන්න අපි Sri Lankan festival themes වලින් journaling කරමු. - part 05 (April month) Sinhala and Tamil new year කියන්නේ ලං...
10/04/2026

එන්න අපි Sri Lankan festival themes වලින් journaling කරමු. - part 05 (April month)

Sinhala and Tamil new year කියන්නේ ලංකාවේ බහුතරයක් දෙනා April month එකේ celebrate කරන festival එකක්. ඒ නිසාම April month එක කියන්නේ ශ්‍රි ලංකාවේ බහුතරයක් ජනතාව ආස කරන මාසයක්. April month එක ශ්‍රි ලංකාවේ traditional rituals, වලින් පිරිච්ච month එකක්.

මේ තියෙන්නේApril month එකේ ඒ Aurudu festival එකට related වෙන doodles use කරලා හදපු pages ටික.🎉🎊🥳🐦‍⬛🌺♈️♋️

එන්න අපි Sri Lankan festival themes වලින් journaling කරමු. - part 04 (march month)March month එක අපේ මුස්ලිම් යාළුවන්ට ග...
21/03/2026

එන්න අපි Sri Lankan festival themes වලින් journaling කරමු. - part 04 (march month)

March month එක අපේ මුස්ලිම් යාළුවන්ට ගොඩාක් special month එකක්. ඒ Ramazan festival එක නිසා.🕉️🌙🧕🏼👳🏼‍♂️☪️🪔🏮

මේ තියෙන්නේ මගේ march වල journal pages ටික. මම Ramazan festival එක තමයි මේ month එකට select කර ගත්තේ.

14/02/2026

♥️🫶🏻

Welcome baby card in a box👶🏻🎀🧸Can customize  from any colour ~Handmade gift by cards.shi "because every gift catch a sto...
08/06/2021

Welcome baby card in a box👶🏻🎀🧸

Can customize from any colour
~Handmade gift by cards.shi "because every gift catch a story"💎~
Pricelist💲/more information:.shi
~Let us be a part of your story📖~
.shi 💗

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Craft life with.shi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share