Ceylon Promo Hub

Ceylon Promo Hub Digital media promotion on businesses development for Products and services
T.P: +94703451334
Email: [email protected]

Propack Asia ආයතනය කියන්නේ විදේශීය සංචාරයන් ලංකාවේ අඩුම මුදලට සිදුකරන ආයතනයක්. 🙏 🙏 🙏 🙏 🙏 අපි  තායිලන්තය වෙත ව්‍යාපාරික ස...
19/04/2025

Propack Asia ආයතනය කියන්නේ විදේශීය සංචාරයන් ලංකාවේ අඩුම මුදලට සිදුකරන ආයතනයක්. 🙏 🙏 🙏 🙏 🙏
අපි තායිලන්තය වෙත ව්‍යාපාරික සංචාරයන් ඒවගේම තායිලන්තයේ සුන්දර ආකර්ෂණීය ස්ථාන නැරඹීම සඳහා ඔබගේ ජීවිතයේ අමතක නොවන සුන්දර මතක සටහන් සනිටුහන් කරන සංචාරයන් ඉතාමත් අඩුම මුදලට ඔබව රැගෙන යනවා.
මේ වන විට අපි ශ්‍රී ලාංකිකයන් 600 වැඩි පිරිසක් තායිලන්තය වෙත රැගෙන ගොස් තියෙනවා විතරක් නෙවෙයි ඔවුන්ගෙන් විශාල ඇගයීමක් ලබා තිබෙනවා.
ඉතින් අද මේ සටහන ගෙනෙන්නේ 2025 සැප්තැම්බර් 3-10 දක්වා සංවිධානය කිරීමට බලාපොරොත්තු වන තවත් දින 7 සමන්විත තායිලන්තයේ ඉතාමත් සුන්දර සුඛෝපභෝගී චාරිකාවක් සම්බන්ධව ඔබව දැනුවත් කරන්නටයි. ඉතින් මේ චාරිකාවට බැංකොක් විතරක් නෙවෙයි පතායා ප්‍රදේශයේ දින 2 සංචාරයකුත් ඇතුළත් වෙනවා. 😎😎 😎😎 😎😎
ඔබගේ පවුලේ සියලු සාමාජිකයන් සමඟ අප හා එක්වන්න. මෙන්න අපි ලබාදෙන පහසුකම්
• යාමට සහ ඒමට ගුවන් ටිකට් පත්( Direct Flights)
• උදෑසන ආහාරය සමඟ තරු 3 පන්තියේ හෝටල් පහසුකම්
• සුඛෝපභෝගී ප්‍රවාහන පහසුකම්
• පිටත් වීම හා පැමිණීම රාත්‍රි කාලයේ සිදුකරන බැවින් දින 7
සම්පූර්ණයෙන්ම තායිලන්තය තුළ ගත කිරීමේ අවස්ථාව
• යන විට සහ එන විට 27Kg බර රැගෙන යාමේ අවස්ථාව
• පළමුදින උදෑසන ආහාරය Tiger Park විශේෂ අවන්හලේ දී
• Nong nooch උද්‍යානය කියන්නේ වචනවලින් කියල නිම කරන්න බැරි තරම් ඉතාමත් සුන්දර උද්‍යානයක් ( ලොව විශාලතම හා සුන්දරතම උද්‍යාන 10 අතර පවතී ) එම උද්‍යානයේ ඇතුළත් වීමේ ගාස්තු හා ජාත්‍යන්තර දිවා ආහාරය 👍👍👍👍
• පතායා නගරයේ තරු 3 පන්තියේ ජාත්‍යන්තර උදෑසන ආහාරය සමග හෝටලයක නවාතැන් පහසුකම් . පතායා නගරයේ රාත්‍රී නගර සංචාරය සඳහා මග පෙන්වීම 😎😎 😎😎 😎😎
• එරට සංස්කෘතික සංදර්ශන දෙකක් නැරඹීමට අවස්ථාව
• අලි සංදර්ශනන
• අධිවේගී බෝට්ටුවලින් කොරල් අයිලන්ඩ් සංචාරය 🛥🛥🛥🏖🏖🏖🏖
• කැමති අය සඳහා para sailing ,මුහුදු යට ලෝකයේ ඇවිද යන්න, Banana Boat වැනි ක්‍රියාකාරකම්වල යෙදී අත්දැකීමක් ලබාගන්න. 🪂🪂🪂🪂 🪂🪂🪂🪂
• බැංකොක් නගරයේ ප්‍රධාන shopping mall වලට ඉතාමත් ආසන්නයේ තරු තුන පන්තියේ ජාත්‍යන්තර උදෑසන ආහාරය සමග රාත්‍රී 5 නවාතැන් පහසුකම්
• ලොව විශාලතම මැණික් ප්‍රදර්ශනාගාරයක් නරඹන්න
• Chao Phraya නදියේ පාවෙන නැවේ බැංකොක් නගරයේ රාත්‍රී අසිරිය විඳිමින් පැය 2 ගමනක් සමඟින් ජාත්‍යන්තර රාත්‍රී භෝජන සංග්‍රහයක අත්දැකීම් විඳගන්න .ඒ විතරක් නෙවෙයි ඔයාලට ඒ නැවේ සිංහල සින්දු වලට වෙනත් රටවල මිනිසුන් එක්කත් නටලා හොඳටම විනෝද වෙන්න අවස්ථාවක් අපි හදලා දෙනවා. මේ ගමනත් ඔයාලට අපූරු අත්දැකීමක් ලබා දේවි. 🥰🥰🥰 🥰🥰🥰
• ඔබගේ සියලු අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බැලීම හා මග පෙන්වීම සඳහා Propack Asia ආයතනයේ නිලධාරීන් 4 දෙනෙක් දින 7 පුරාවටම ඔබත් සමග තායිලන්තයේ ගත කරනු ඇත. 🙏 🙏 🙏 🙏
• අඩුම මුදලට හරිම අපූරු shopping අත්දැකීමක් විඳගන්න. 👗👗🩳🩳👕👕👠👠🥾🥾👒👒
• අඩුම මුදලකට ඇඳුම් මිලදී ගත හැකි shopping mall වෙත ඔබව රැගෙන යමින් ඒ සඳහා සියලු මඟ පෙන්වීම් අප විසින් සිදු කරනවා.
• ඒ වගේම කැමති අය සඳහා Dream world, Bangkok city tour, Wax Museum වැනි සුන්දර අමතක නොවන සංචාරයනුත් අපට සංවිධානය කරලා දෙන්න පුළුවන්. 🙏 🙏 🙏 🙏
• මේ Dream world වලට ගියොත් ලෝකයේ අති නවීන roller coaster හා වෙනත් විවිධ Adventure rides යන්න පුළුවන්. විශේෂත්වය තමා අපි අරන් දෙන ටිකට් එකෙන් ඕගොල්ලන්ට මේ Adventure rides ඕන තරම් වාර ගානක් යන්න පුළුවන් හා ජාත්‍යන්තර දිවා ආහාරය හා හෝටලයේ සිටම ප්‍රවාහන පහසුකමුත් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට එහි තිබෙන සීතල හිම තියෙන ප්‍රදේශයකට ඇතුළත් වෙලා හිම ක්‍රීඩා කරමින් අමුතුම අත්දැකීමක් ලබා ගන්නත් පුළුවන්. කියන්න අමතක උනා ඒ විතරක් නෙවෙයි 4D film එකක් බලලා විශේෂ අත්දැකීමක් ලබා ගන්ඩත් අපි අවස්ථාව ලබා දෙනවා. අපි ඔබට ලබා දෙන්නේ unlimited all activity ප්‍රවේශපත්‍රයක් නිසා මීට අමතරව තවත් ක්‍රියාකාරකම් ගොඩකට ඔබට ඕන තරම් වාර ගානක් සහභාගී වෙන්න පුළුවන්. 😎😎 😎😎 😎😎
• ගමන පිටත් වීමට පෙර ඔබව මුහුණට මුහුණ හමුවී ගමන පිළිබඳ සම්පූර්ණ දැනුවත් කිරීමේ වැඩසටහනක් අපි කරනවා .( ඉතිං ඕගොල්ලෝ දන්නවා වෙනත් ආයතන මේ දේ කරන්නේ Zoom තාක්ෂණය හරහා නේ ) 🙏 🙏 🙏 🙏
• ඉතින් මේ ඔක්කොටම ඔබට වැය වෙන්නේ රුපියල් 204,500 විතරමයි. ඒකයි අපි කිව්වේ Propack Asia කියන්නෙ ලංකාවේ අඩුම මුදලට බැංකොක් සංචාරයන් සංවිධානය කරන ආයතනය කියල. 🙏 🙏 🙏 🙏
• ඔබ එක වරක් අපගේ සේවාව ලබා ගත්තොත් ආයෙනම් වෙනත් ආයතනයක් වෙත යන්නේ නෑ කියලා අපට ෂුවර්. එනිසා වරක් ඇවිත් අපගේ සේවාවේ ගුණාත්මක තත්ත්වයන් ඔබම අත්විඳ බලන්න. 🙏 🙏 🙏 🙏) 🙏 🙏 🙏 🙏
• එහෙමනම් ඉක්මනින් අපට කතා කරලා ඔබේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න
Mr. Dammika-071-7195645 /Mr.Samarakoon-071-4761920/Mr.Malwana-078-4745746
Mr. Madugalla-071-8133543

For Payments
Account Name: - Propack Asia Industrial Group
Bank: - Bank Of Ceylon-Peradeniya Branch
Account Number: - 0081625516

Looking for a peaceful and affordable getaway? Stay at our guest house and Enjoy ✔ Comfortable rooms & a private villa✔ ...
29/01/2025

Looking for a peaceful and affordable getaway? Stay at our guest house and Enjoy

✔ Comfortable rooms & a private villa
✔ Free Wi-Fi access
✔A fully equipped kitchen
✔ Secure private parking
✔ Stunning natural views
✔ A calm, clean, and relaxing atmosphere
✔ TV lobby for your entertainment

Also,

We offers easy access to stunning attractions and religious places in Kandy. And also being situated near the A9 road, will provide a seamless journey to the historic wonders of Anuradhapura, Polonnaruwa, and the iconic Sigiriya.

Experience comfort at the best price—reserve your spot today!

Contact Number : +94703451334

Sarvaposha is a local grain food drink with ISO 22000 certification and a patent for its unique formulation. It can be m...
21/04/2024

Sarvaposha is a local grain food drink with ISO 22000 certification and a patent for its unique formulation. It can be made not only as a food drink but also as a cereal food,added convenience and enjoyment.

ISO 22000 Food Safety Quality Certified Patent License product which consists of all-nourished local grains, and 13 varieties of local rice and 13 grains which contains many essential nutrients.

A medicinal drink suitable for many diseases like diabetes, cholesterol, liver disease,gastritis,kidney related disease, cancer etc.

Sarvaposha doesn't contain corn or soy.

Packed with Essential Nutrients and it is a 100% Natural Product.

Specially Formulated to cater the Dietary requirements of various Demographics including kids, adults, pregnant women's, athletes etc. and to anyone.

Pack Size - 100g
Retail price - Rs.360/=

One packet is enough for four adults.

Four types of food drink

1) Sarvaposha Food Drink
2) Sarvaposha with Gotukola
3) Sarvaposha with Ivy gourd
4) Sarvaposha with Heen bovitiya

To Order and Get it Delivered to your Doorstep,
Call - +94703451334
+94716501463

Email -
[email protected]

WhatsApp Business - +94703451334

Get Your Order Today!
Have Healthy herbal food drink and Stay Healthy🌿🍀

සර්වපෝෂ යනු ISO 22000 සහතිකය සහ එහි අද්විතීය සංයුතිය සඳහා පේටන්ට් බලපත්‍රයක් සහිත දේශීය ධාන්‍ය ආහාර පානයකි. එය ආහාර පානය...
21/04/2024

සර්වපෝෂ යනු ISO 22000 සහතිකය සහ එහි අද්විතීය සංයුතිය සඳහා පේටන්ට් බලපත්‍රයක් සහිත දේශීය ධාන්‍ය ආහාර පානයකි. එය ආහාර පානයක් ලෙස පමණක් නොව පහසුවෙන් ධාන්‍ය ආහාරයක් ලෙසද සාදා ගත හැකිය.

ISO 22000 ආහාර සුරක්ෂිතතා තත්ත්ව සහතික ලත් පේටන්ට් බලපත්‍රක්‌ හිමි නිෂ්පාදනයක් වන අතර එය සියලුම පෝෂ්‍යදායි දේශීය ධාන්‍ය වර්ග සහ දේශීය සහල් වර්ග 13 ක් සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු ධාන්‍ය වර්ග 13 කින් සමන්විත වේ.

දියවැඩියාව, කොලෙස්ටරෝල්, අක්මා රෝග, ගැස්ට්‍රයිටිස්, වකුගඩු ආශ්‍රිත රෝග, පිළිකා වැනි රෝග රැසකට සුදුසු ඖෂධීය පානයකි.

සර්වපෝෂ නිෂ්පාදන වල බඩ ඉරිඟු හෝ සෝයා අඩංගු නොවේ.

අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇති අතර එය 100% ස්වභාවික නිෂ්පාදනයකි.

ළමුන්, වැඩිහිටියන්, ගර්භනී කාන්තාවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ඕනෑම සුදුසු අයෙකුගේ ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත.

Pack Size - 100g
Retail price - Rs.360/=

එක් පැකට්ටුවක් වැඩිහිටියන් හතර දෙනෙකුට ප්‍රමාණවත් වෙයි.

පාන වර්ග 4කි.

1)සර්වපෝෂ කැඳ පානය
2)සර්වපෝෂ සමග ගොටුකොළ
3)සර්වපෝෂ සමග කෝවක්කා
4)සර්වපෝෂ සමඟ හීන්බෝවිටියා

ඇනවුම් කර ඔබේ නිවසට ගෙන්වා ගැනීමට -
දු. අංක: +94703451334
+94716501463
Email-
[email protected]

WhatsApp Business - +94703451334

ඔබගේ ඇණවුම අදම ලබා ගන්න.🎁
සෞඛ්‍ය සම්පන්න ධාන්‍ය සහ ශාකසාර අඩංගු ආහාරමය පානය, ලබාගෙන නිරෝගීව සිටින්න.🌿🍀

Sarvaposha is a local grain food drink with ISO 22000 certification and a patent for its unique formulation. It can be m...
21/04/2024

Sarvaposha is a local grain food drink with ISO 22000 certification and a patent for its unique formulation. It can be made not only as a food drink but also as a cereal food,added convenience and enjoyment.

ISO 22000 Food Safety Quality Certified Patent License product which consists of all-nourished local grains, and 13 varieties of local rice and 13 grains which contains many essential nutrients.

A medicinal drink suitable for many diseases like diabetes, cholesterol, liver disease,gastritis,kidney related disease, cancer etc.

Sarvaposha doesn't contain corn or soy.

Packed with Essential Nutrients and it is a 100% Natural Product.

Specially Formulated to cater the Dietary requirements of various Demographics including kids, adults, pregnant women's, athletes etc. and to anyone.

Pack Size - 100g
Retail price - Rs.360/=

One packet is enough for four adults.

Four types of food drink

1) Sarvaposha Food Drink
2) Sarvaposha with Gotukola
3) Sarvaposha with Ivy gourd
4) Sarvaposha with Heen bovitiya

To Order and Get it Delivered to your Doorstep,
Call - +94703451334
+94716501463

Email -
[email protected]

WhatsApp Business - +94703451334

Get Your Order Today!
Have Healthy herbal food drink and Stay Healthy🌿🍀

Address

Katugastota
Kandy
20800

Telephone

+94703451334

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Promo Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Promo Hub:

Share