JB Industries

JB Industries manufacturing & selling of brand new concrete mixers,hirers of concrete mixers,hoist,vibration rammer,double drum roller,generators ect..

ETF / EPF සමග රක්ෂණ ආවරණයක්, ආරක්ෂිත කර්මාන්ත ශාලාවක් තුළ වැඩ කිරීමේ හැකියාව.දිනපතා උලපනේ කර්මාන්ත පුරයට පැමිණිය හැකි අය...
16/01/2026

ETF / EPF සමග රක්ෂණ ආවරණයක්,

ආරක්ෂිත කර්මාන්ත ශාලාවක් තුළ වැඩ කිරීමේ හැකියාව.
දිනපතා උලපනේ කර්මාන්ත පුරයට පැමිණිය හැකි අය පමණක් විමසන්න.0773602004

දැති වීල් ගෙවෙන්න නැතුව, රේසර් කැඩෙන්නේ නැතුව අවුරුදු 10ය වැඩ කළ හැකි ලංකාවේ එකම කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය, JB Mix Ma...
11/01/2026

දැති වීල් ගෙවෙන්න නැතුව, රේසර් කැඩෙන්නේ නැතුව අවුරුදු 10ය වැඩ කළ හැකි ලංකාවේ එකම කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය, JB Mix Master.

කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය සඳහා ඕනෑම කොටසකට වසරක මුදල් අය නොකරන වගකීම. වගකීම් කාලය තුළ නිෂ්පාදන දෝෂයකින් කැඩුනොත් එක දිනකින් හදලා දෙන වගකීම, ලංකාවේ අපෙන්ම පමණයි.

එන්ජිමට මාස හයක වගකීම.

දේශීය නිෂ්පාදනයකි.

වසර 28ක විශ්වාසනීය සේවය.

07/01/2026
07/01/2026
දැති වීල් ගෙවෙන්න නැතුව, රේසර් කැඩෙන්නේ නැතුව අවුරුදු 10ය වැඩ කළ හැකි ලංකාවේ එකම කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය. කොන්ක්‍රී...
10/11/2025

දැති වීල් ගෙවෙන්න නැතුව, රේසර් කැඩෙන්නේ නැතුව අවුරුදු 10ය වැඩ කළ හැකි ලංකාවේ එකම කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය.

කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය සඳහා වසරක මුදල් අය නොකරන වගකීම. නිෂ්පාදන දෝෂයකින් කැඩුනොත් එක දිනකින් හදලා දෙන වගකීම ලංකාවේ අපෙන්ම පමණයි (වගකීම් කාලය තුළ). එන්ජිමට මාස හයක වගකීම.

දේශීය නිෂ්පාදනයකි.
වසර 28ක විශ්වාසනීය සේවය.

ජේ.බී ඉන්ඩස්ට්‍රිස් නිෂ්පාදන ලංකාවෙන් මාලදිවයිනට
22/11/2024

ජේ.බී ඉන්ඩස්ට්‍රිස් නිෂ්පාදන ලංකාවෙන් මාලදිවයිනට

කැඩෙන්නේ නැතුව ලක්ෂ 30ක් ලාභ ඉපයිය හැකි ලංකාවේ හොඳම සහ එකම කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රJB Mix Masterරු.350,000/- සිටඅවුරු...
19/02/2024

කැඩෙන්නේ නැතුව ලක්ෂ 30ක් ලාභ ඉපයිය හැකි ලංකාවේ හොඳම සහ එකම කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍ර

JB Mix Master

රු.350,000/- සිට

අවුරුදු 26ක නිෂ්පාදන පලපුරුද්ද සමග ශක්තිමත් කොන්ක්‍රීට් දැමීමෙ උපකරණ

කැඩුනත් එක දවසින් හදලා දෙන වගකීම අපෙන් විතරයි.වගකීම් කාලය තුල සිදු කරන සියළුම අළුත්වැඩියාවන් සියල්ලම නොමිලේ.

ලොකු පොඩි ඕනෑම ඉදිකිරීමකට විශ්වාසවන්තව යෙදවිය හැකි ශක්තිමත් කොන්ක්‍රීට් දැමීමෙ උපකරණ ඔබත් අදම මිලදී ගෙන වාසි ලබාගන්න.

JB Industries
☎ 077 360 2004
☎ 0777 184 753

වතුරකුඹුර පාර, කිරිබත්කුඹුර.පේරාදෙණිය

ඕනෑම ක්‍රේන් එකකට ඕනෑම සයිස් එකකට හරියන ශක්තිමත් කල් පවතින ලංකාවේ හොඳම සහ එකම කොන්ක්‍රීට් අදින බකට්මාස හයක වගකීම සමග1000...
07/12/2023

ඕනෑම ක්‍රේන් එකකට ඕනෑම සයිස් එකකට හරියන ශක්තිමත් කල් පවතින ලංකාවේ හොඳම සහ එකම කොන්ක්‍රීට් අදින බකට්

මාස හයක වගකීම සමග

1000 ලීටර් , 500 ලීටර්, 250 ලීටර්, 90 ලීටර්

JB Mix Master
Concrete Buckets

ලංකාවෙ අඩුම මිලට...

අවුරුදු 26ක නිෂ්පාදන පලපුරුද්ද සමග ශක්තිමත් කොන්ක්‍රීට් දැමීමෙ උපකරණ

කැඩුනත් එක දවසින් හදලා දෙන වගකීම අපෙන් විතරයි.වගකීම් කාලය තුල සිදු කරන සියළුම අළුත්වැඩියාවන් සියල්ලම නොමිලේ.

ලොකු පොඩි ඕනෑම ඉදිකිරීමකට විශ්වාසවන්තව යෙදවිය හැකි ශක්තිමත් කොන්ක්‍රීට් දැමීමෙ උපකරණ ඔබත් අදම මිලදී ගෙන වාසි ලබාගන්න.

JB Industries
☎ 077 360 2004
☎ 0777 184 753

වතුරකුඹුර පාර, කිරිබත්කුඹුර.පේරාදෙණිය

Address

Wathurakumbura Road, Kiribathkumbura, Peradeniya
Kandy

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Telephone

0773602004

Alerts

Be the first to know and let us send you an email when JB Industries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JB Industries:

Share