Sandaruwan wijerathne

Sandaruwan wijerathne Sandaruwan Grocery
(15)

31/05/2026

ඓතිහාසික ගඩලාදෙණිය සද්ධර්මතිලක රාජමහා විහාරස්ථානයේ සිට.

🙏🙏🙏🙏

සියලු දෙනාට බලන්න share කරන්න
31/05/2026

සියලු දෙනාට බලන්න share කරන්න

31/05/2026

ගඩලාදෙනිය විහාරයේ සිතුවම් ශ්‍රී ලංකාවේ ගම්පොළ යුගයේ (14වන සියවස) ඉතා වටිනා චිත්‍ර කලා උරුමයන් අතරට අයත් වෙනවා. මෙම විහාරය විශේෂයෙන්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අවුරුදු 700කට ආසන්න පැරණි බිත්ති සහ දොරපත් සිතුවම් නිසා.💙💙💙

දන්නවා නම් COMMENT එකක් දාන්න දන්නෙ නැති කට්ටිය COMMENT බලන්න 😍
31/05/2026

දන්නවා නම් COMMENT එකක් දාන්න දන්නෙ නැති කට්ටිය COMMENT බලන්න 😍

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළටලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.ඒ අනුව,...
30/05/2026

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, අද (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා පිහිටි ලංකාධිකාරී ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමා ඇත.

නව මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා රුපියල් 407 දක්වාද, සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා රුපියල් 478 දක්වාද සංශෝධනය කර තිබේ.

එසේම, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා රුපියල් 285 දක්වාත්, පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා රුපියල් 495 දක්වාත් වැඩිකර ඇත.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිලද රුපියල් 24කින් ඉහළ දමා රුපියල් 434 දක්වා සංශෝධනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය.

30/05/2026

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Sandaruwan wijerathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share