30/05/2026
🪔 සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🪔
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මෙම පින්බර වෙසක් මංගල්‍යයේදී, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සතුට, සාමය, සෙත සහ සෞභාග්‍යය සපිරි සුභ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමු.
මෙම පින්බර දිනයේදී මෛත්‍රිය, කරුණාව සහ දානමය ගුණ වගා කරමින් යහපත් සමාජයක් ගොඩනැගීමට අප සැමට ශක්තිය හා ධෛර්යය ලැබේවා!
🙏 සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏
🪔 Happy Vesak! 🪔
On this sacred Vesak Day, commemorating the Birth, Enlightenment, and Passing Away of Lord Buddha, we extend our heartfelt wishes to you and your family for a blessed celebration filled with happiness, peace, good health, and prosperity.
May this auspicious occasion inspire us all to cultivate loving-kindness, compassion, generosity, and wisdom, while contributing towards a more harmonious and caring society.
🙏 Wishing You a Peaceful and Blessed Vesak! 🙏
~CTM Cost Consultancy~
Professional Quantity Surveying & Cost Management Solutions