𝗢𝘃𝗲𝗿𝗧𝗵𝗶𝗻𝗸𝗲𝗿

𝗢𝘃𝗲𝗿𝗧𝗵𝗶𝗻𝗸𝗲𝗿 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝗢𝘃𝗲𝗿𝗧𝗵𝗶𝗻𝗸𝗲𝗿, Karandeniya.

26/03/2026

සතුට 1%❤️‍🩹
පීඩනය 99%🤕


26/03/2026

"එකම එක ආදරණීය වැළඳගැනීමකට පුළුවන්,
ගින්නෙන් අලුවෙලා යන හිතක් උනත් එක මොහොතකින් නිවන්න"
🫂🥰

26/03/2026

පීඩනේ උච්චතම අවස්ථාවක.... 🥺🫂


26/03/2026

ගෙදර එනකොට හොද හිනාවකින් පිලිගන්න නෝන කෙනෙක් ඉන්නවා කියන්නෙ ඒ මනුස්සයා දිනලා ඉවරයි 🥺❤️

23/03/2026

අධිෂ්ඨානය ජයග්‍රහණය නම්,
ඔබේ කැපවීම විශ්මිත විය යුතුයි !

02/03/2026

ජීවිතේ ලස්සනම කාලෙ දෙමව්පියන්ගෙන් ඈත්වෙලා ඉන්නවා කියන හැගීම තරම් වේදනාවක් තවත් නෑ 🥺🥀

03/02/2026

පරණ මතක අවුස්සන එකම නෙවෙයි ආදරේ කියන්නෙ 🙃

27/01/2026

| මං ලියනවා මාව, ඔයාලා කියවනව මා තුලින් ඔයාව 🤍

19/01/2026

ජීවිතේ හොඳම දේ ලැබෙනවා නම් පමා වුවාට කම් නැත 🤍💫🕊🍃

#𝙾𝚟𝚎𝚛𝚃𝚑𝚒𝚗𝚔𝚎𝚛


19/01/2026

ගතින් වියපත් උනද හිතින් වියපත් නොවන ප්‍රේමය සදා අමරණීයයි !
❤️💐

09/01/2026

"මම තනියම කල්පනා කරන දේවල්
දවසක හරි යන්නම ඕනේ. !"🫶

Address

Karandeniya

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗢𝘃𝗲𝗿𝗧𝗵𝗶𝗻𝗸𝗲𝗿 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share