Choco By Tash

Choco By Tash For My Choco Lovers🥰🤤 Sweeten your day with every bite 🤎😉 Whatspp 0765441287

01/07/2026

Hi choco lovers🥰🤤,

අද අපි orders ready කරන ගමන් ඉන්නේ..ඔයාලත් ඕනෙ නම් ඉක්මනට අපේ whatsapp number එකට msg එකක් දාන්න..
(ප.ව. 4 වෙනකන් orders ගන්නවා)

28/06/2026

කාපු අයම කියයි මේවගෙ රස😩🥺
ඔයාටත් අරන් දෙයි කියල හිතෙන කෙනාව mention කරන්න 😌 අරන් දෙයි 😗

23/06/2026

කව්ද අනේ මේ වගේ ඒව කන්න ආස නැත්තෙ🥺😩

කව්ද අකමැති මේ වගේ Gift එකක් හම්බෙනවට🥺
ඉතින් ඔයාටත් මේ වගේ එකක් අපෙන් අරන් දෙයි කියල හිතෙන කෙනාව mention කරන් යන්න😋😌
ජූලි මුල ඉදන් අපි ආයෙත් ඔයලට අපේ product Deliver කරනවා..
පුලුවන් ඉක්මනින් හැමෝටම reply කරන්නම්🥺

18/06/2026

අනේ මේව කෝමද ගන්නෙ කියල අහපු අයට😋
අපි ජූලි මුල ඉදන් ආයෙත් Oders බාර ගන්නව ලමායි😍
අරන් දෙයි කියල හිතන කෙනාව mention කරගෙන යන්න😋 පටන් ගද්දිම අරන් දෙයි....🤪

කාටද ඕනී😋???  ඉක්මටම අපි ආයෙත් Oders බාර ගන්නව ලමායී.....
17/06/2026

කාටද ඕනී😋???


ඉක්මටම අපි ආයෙත් Oders බාර ගන්නව ලමායී.....

17/06/2026

"රසම රසයි " කියල තමා එයාල කිව්වේ🥺🤤 මේකක් ඔයාට අරන් දෙයි කියල හිතෙන එයාව mention කරගෙන යන්න❤️

13/06/2026

ආදරනීයට ආදරෙන් යන රස තෑගි / choco පෙරේතයෝ කන්න බලන් ඉන්න ඒව🍫✨

ලගදීම අපි ආයෙත් ඔයාලගෙ Oders බාර ගන්නවා ලමායි🤤

ඔයටත් මේකෙන් එකක් අරන් දෙයි කියල හිතෙන කෙනාව mention කරගෙන යන්නෝ..❤️

10/06/2026

Tiktok එකේ 1M ගියපු , හැමෝම ආසාවෙන් කාපු අපේ Kitkat Choco Tub එක🥺


ලගදීම ......අපිත් එක්ක ඉන්න අපේ video වලට like comment කරන 5 ස් දෙනෙක්ට අපි මේකෙන් 1 ගානෙ එවන්න ඉන්නේ😍

ඔයාලත් ලෑස්ති වෙලා ඉන්න...

⭕️ආයෙත් ඉක්මටම Oders බාර ගන්න හිතාගෙන ඉන්නෙ . ටික කාලෙකට අපි Brownies Oders විතරයි බාර ගන්නෙ🥺

04/06/2026

4500❌
3000✅
ඔන්න අපි ආයෙත් ආවෝ😍 තරහ උන ඔයාගෙ එයාවත් යලු කර ගන්න, එයාගෙ bday එකට මේ වගේ ලස්සන රස තෑග්ගක් යවමුද😋

හැබැයි දැනට අපි බාර ගන්නේ Brownies Oders විතරයි🥺

🛑ඔන්න ඒනම් අපි වැඩ පටන් ගන්නයි යන්නේ⭕️පටන් ගද්දිම අපි ගෙනාව Offer එකක්      💢Make Mother's Day specialදැන්ම ඔයාගේ Oder එ...
05/05/2026

🛑ඔන්න ඒනම් අපි වැඩ පටන් ගන්නයි යන්නේ

⭕️පටන් ගද්දිම අපි ගෙනාව Offer එකක්

💢Make Mother's Day special

දැන්ම ඔයාගේ Oder එකත් වෙන් කරවා ගන්න....

Address

Katana West

Alerts

Be the first to know and let us send you an email when Choco By Tash posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share