Shashi with IDS

Shashi with IDS ORIFLAME BRAND PARTNER WITH IDS

සුභ අලුත් අවුරුද්දක් වේවා..!!
14/04/2023

සුභ අලුත් අවුරුද්දක් වේවා..!!

HAVE A BLESSED Bak FULL MOON POYA DAY 🙏🙏
05/04/2023

HAVE A BLESSED Bak FULL MOON POYA DAY 🙏🙏

This Avurudu.. Invite happiness to your Home..!
01/04/2023

This Avurudu.. Invite happiness to your Home..!

"ORIFLAME " අහලා තියෙනවා නේද ?? ඔරිෆ්ලේම් නම කිවුවම අහලා නැති කෙනෙක් නම් හොයාගන්න නැති තරම්. Oriflame කියන්නෙ Sweden com...
31/03/2023

"ORIFLAME "
අහලා තියෙනවා නේද ?? ඔරිෆ්ලේම් නම කිවුවම අහලා නැති කෙනෙක් නම් හොයාගන්න නැති තරම්.

Oriflame කියන්නෙ Sweden company එකක්. Sweden brand එකක්. ලංකාවෙ විතරක් අවුරුදු 25ක සාඩම්බර අතීතයක් තියෙනවා මේ ආයතනයට.

එතකොට ප්‍රදානවම කිවුවොත් oriflame කියන්නෙ කොස්මැටික්ස් බ්‍රෑන්ඩ් එකක් උනාට මේ හරහා විවිධ ව්‍යාපාර අවස්ථා හදුන්වලා දීලා තියෙනවා .

IDS කියන්නෙ මේ ඔරිෆ්ලේම් ආයතනය තුල තියෙන අති විශේෂ කණ්ඩායමක්. කණ්ඩායමක් විතරක්ම නෙමෙයි , මේක හරියට පාසලක් වගෙ. ඔයාලට ගොඩාක් දේවල් මේ හරහා ඉගෙන ගන්න පුලුවන් . ජීවිතෙ ට ගොඩක් දේවල් එකතු කරගන්නත් පුලුවන් .

මේ Oriflame ආයතනය තුලම තියෙන සමහර කණ්ඩායම් , ආයතනය ඇතෑරලා යනවා මම දැකලා තියෙනවා . හැබැයි පුදුමෙ කියන්නෙ Oriflame IDS ටීම් එකේ එහෙම ඇතෑරලා යන අය, හැලෙන අය සෑහෙන්න අඩුයි. මේකට ජොයින් වෙන කවුරු උනත් හැලෙනවා නම් හැලෙන්නෙ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මිසක් IDS එකේ අඩුපාඩුවක් නිසා නම් නෙමෙයි . මොකද මේ IDS team එකේ ඉන්න ඔනෙ කෙනෙක් දන්නවා , මේකෙ තියෙන වටිනාකම. මේකෙ රහස සහ රසය.. 😍😍

මමත් oriflame IDS එකත් එක්ක එකතු උනාට පස්සෙ තමයි මේ හැමදේම දැනගත්තෙ. මේ , මේ ගැන චූටි විස්තරයක් විතරයි . මීට වඩා තව ගොඩක් දේවල් තියෙනවා මේකෙ ඉගෙනගන්න සහ අපේ ජීවිතෙ ට ගන්න.

මවක් , බිරිදක් , ව්‍යවසායිකාවක් වන මට , මගේ අරමුණු වලට යන්න , මේක මට ලොකු හයියක් උනා සහ වෙනවා කියලා මට විශ්වාසයි.

මම
ශශී

28/03/2023

හැමදේම හරි ගියාට පස්සේ පටන්ගන්න එපා.කිසිම දෙයක් හරියට නැති වෙද්දී පටන්ගන්න❤️

කාන්තාවකට අද සමාජයෙ කොච්චර තැනක් තියෙනවද ..කාන්තාවකට අද සමාජයෙ කොච්චර දුරක් යන්න පුලුවන් ද .. කාන්තාව ට හිමි තැන කුස්සිය...
28/03/2023

කාන්තාවකට අද සමාජයෙ කොච්චර තැනක් තියෙනවද ..

කාන්තාවකට අද සමාජයෙ කොච්චර දුරක් යන්න පුලුවන් ද ..

කාන්තාව ට හිමි තැන කුස්සිය ද ??

නෑ.. කාන්තාවක් කියන්නෙ දුර්වල කෙනෙක් වත් කාගෙන් වත් යැපෙන්න ඔනෙ කෙනෙක් වත් නෙමෙයි . සාමාන්‍ය පිරිමියෙක් ට වඩා කාන්තාවො ගොඩක් ශක්තිමත් . සහ තව තවත් ශක්තිමත් විය යුතුයි.

මම ශශිකලා.. මම ඉන්නෙ කතරගම. මම වෘත්තීයෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක් වගේම ව්‍යාපාරික කාන්තාවක්. බියුටි සැලෝන් එකක් වගේම තවත් ව්‍යාපාර කීපයක් හිමි සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් කිවුවොත් වඩාත් නිවැරැදි .

හැබැයි , මම ව්‍යාපාරික කාන්තාවක් විතරක්ම නෙමෙයි , මම මවක්.. ආදරනීය බිරිදක්..

ගෙදර වැඩ කටයුතු වගේම මගෙ ව්‍යාපාරයෙ වැඩ කටයුතුත් ක්‍රමානුකූලව කරගෙන යන්න මගෙ හස්බන්ඩ් ගෙන් වගෙම මගෙ පවුලෙ අයගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබනවා. එයාලාගෙ සහයෝගය නැත්නම් මට මෙච්චර දුරක් එන්න ලැබෙන්නෙ නෑ.

ඔය අතර මට අලුත් ව්‍යාපාරික අවස්ථාවක් ගැන දැනගන්න ලැබෙනවා. ඒ තමයි ORIFLAME. ඔයාලා අහලාත් ඇති මේ ගැන . මට නම් නම ඇහුවම අමුතු දෙයක් නෙමෙයි , මොකද oriflame cosmetics මම සෑහෙන්න කාලෙක ඉදලා පාවිච්චි කරනවා සහ මම මගෙ කස්ටර්මස් ලා ට පවා විශ්වාසයෙන් රෙකමන්ඩ් කරන ප්‍රඩක්ට් එකක් තමයි ඔරිෆ්ලේම් කියන්නෙ. මොකද ඔරිෆ්ලේම් කියන්නෙ swiss brand එකක්. ඉතින් ඒකේ කොලිටි එක ගැන බය වෙන්න දෙයක් නැහැ.

ඉතින් ඔයාලා වගේම මාත් ඔරිෆ්ලේම් ගැන දැනන් හිටියෙ කොස්මැටික්ස් බ්‍රෑන්ඩ් එකක් විදිහට විතරයි . එතනින් එහාට මේ හරහා ව්‍යාපාරික අවස්ථා ගොඩාක් තියෙනවා කියලා මම දැනන් හිටියෙ නෑ.

IDS කියලා කියන්නෙ මේ oriflame ආයතනය ඇතුලෙ තියෙන සාර්ථකම කණ්ඩායමක්. Mr sangeeth ගෙ මග පෙන්වීම යටතේ මමත් ජොයින් උනා මේ IDS team එකත් එක්ක.

දැන් හිතෙනවා මම ජීවිතෙ ගත්තු හොදම තීරනය ක් තමයි Oriflame IDS එකත් එක්ක එකතු උන එක. මොකද කොස්මැටික්ස් වලට එහා ලොකූ ලෝකයක් මම මේ හරහා දැක්කා.

දිගටම රැදිලා ඉන්න මගෙ පේජ් එකත් එක්ක. අපි හිමීට මේ ගැන කතා කරමු ඊලග පෝස්ට් එකෙන්.

මම
ශශී

ඔබත් අදම වෙන් කර ගන්න ..
17/03/2023

ඔබත් අදම වෙන් කර ගන්න ..

💝30% අඩුවෙන් ඔයලාට ගන්න පුළුවන් ..
💝 දැන්ම අරගන්න ..
💝 දින සිමිනයි...

“Women are the largest untapped reservoir of talent in the world.” Happy Woman's Day!!
08/03/2023

“Women are the largest untapped reservoir of talent in the world.”
Happy Woman's Day!!

Happy Full Moon Poya Day
06/03/2023

Happy Full Moon Poya Day

ටික ටික වයසට යද්දි පවුලේ බර වැඩියෙන් දැනෙන්න ගන්නවා නේද ? වයස යනවා නවත්තන්න බෑ.. හැබැයි පවුලෙ බර ගැන වද වෙන එක නතර කරගන්...
01/03/2023

ටික ටික වයසට යද්දි පවුලේ බර වැඩියෙන් දැනෙන්න ගන්නවා නේද ?

වයස යනවා නවත්තන්න බෑ.. හැබැයි පවුලෙ බර ගැන වද වෙන එක නතර කරගන්න පුලුවන් .

ගෙදර වැඩයි බබාලගෙ වැඩයි මිස් කරගන්නෙත් නැතුවම හොද ආදායමක් ලැබෙන ජොබ් එකක් තිබ්බොත් කොහොම ද ?

ORIFLAME එකේ Brand Partner කෙනෙක් වෙලා බලමුද?

මේක ඔයා හැමදාම අහලා දැකලා තියෙන කොස්මැටික්ස් විකුනන ඔරිෆ්ලේම් නෙමෙයි , අපි ORIFLAME IDS.

ඔවූ, මේක වෙනස්. ඒ වෙනස මොකක්ද කියලා දැනගන්න අපිට කතා කරන්න.
071 613 35 27

Address

New Town
Kataragama

Telephone

+94716133527

Website

Alerts

Be the first to know and let us send you an email when Shashi with IDS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shashi with IDS:

Share