SED Pages Kataragama

SED Pages Kataragama Details of Products & Services of Entrepreneurs in Kataragama Division

👩‍💼👩‍💼👩‍💼👩‍💼මොනරාගල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මගපෙන්වීම යටතේ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපා...
12/11/2025

👩‍💼👩‍💼👩‍💼👩‍💼
මොනරාගල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මගපෙන්වීම යටතේ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ සංවිධානයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ ව තොරතුරු තාක්ෂණය සම්බන්ධ දැනුම ලබා දීමේ වැඩසටහනක් 2025/10/30 වන දින කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි.
👩‍💼👩‍💼👩‍💼👩‍💼
👩‍💼👩‍💼👩‍💼👩‍💼
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ SVC campas බුත්තල ආයතනයෙහි කළමනාකරණ අධ්‍යක්ෂ ජගත් නිලංක අබේසූරිය මයා විසිනි.👩‍💼👩‍💼

මොනරාගල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මගපෙන්වීම යටතේ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අං...
24/09/2025

මොනරාගල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මගපෙන්වීම යටතේ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පවත්වනු ලබන මහන මැෂින් නඩත්තුව හා අළුත්වැඩියාව සම්බන්ධ තාක්ෂණික පුහුණු වැඩසටහනක් 2025.09.18. දින දෙටගමුව කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.
මේ සඳහා සම්පත්දායකත්වය සිංගර් ආයතනයේ කාර්මික නිලධාරී දර්ශන ප්‍රදීප් මහතා විසින් ලබාදෙන ලදී.

මොනරාගල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මගපෙන්වීම යටතේ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අං...
23/09/2025

මොනරාගල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මගපෙන්වීම යටතේ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ විසින් මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක් කතරගම මහජන බැංකු ශාඛාවේදී 2025/09/11 වන දින පවත්වන ලදි.👩‍💼👩‍💼👩‍💼👩‍💼
👩‍💼👩‍💼👩‍💼👩‍💼
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ කතරගම මහජන බැංකුවේ කළමණකරු ලහිරු චාමර ධනවර්ධන මහතා විසිනි.👩‍💼👩‍💼👩‍💼👩‍💼

Soft toys  නිෂ්පාදනය  සදහා නිවසට  පැමිණ  වැඩකිරිමට  කැමති  මැෂින්   ඔපරේටර්වරියක් හා හෙල්පවරියක් අවශ්‍යයි.සිතුල්පව්ව  පා...
19/09/2025

Soft toys නිෂ්පාදනය සදහා නිවසට පැමිණ වැඩකිරිමට කැමති මැෂින් ඔපරේටර්වරියක් හා හෙල්පවරියක් අවශ්‍යයි.
සිතුල්පව්ව පාර,කතරගම Chamila : 0770354421

කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පවත්වනු ලබන මහන මැෂින් නඩත්තුව හා අළුත්වැඩියාව සම්බන්ධ...
17/09/2025

කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පවත්වනු ලබන මහන මැෂින් නඩත්තුව හා අළුත්වැඩියාව සම්බන්ධ තාක්ෂණික පුහුණු වැඩසටහන 2025.09.18. දින පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා දෙටගමුව කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානයේ දී පැවැත්වේ...

22/08/2025
22/08/2025

ලබන සතියේ z පන්තියේ වැඩසටහන් පෙළගැස්ම...

📍Topic: Crochet ගෙතුම් කලාව තුලින් ව්‍යාපාරයක්‌ අරඹමු
Time: August 25, 2025 10:00 AM
Join Zoom Meeting
https://gurus-club.zoom.us/j/88995379806?pwd=NkDZ8vJ47AUH7AwhTpeIilFKYvb0zw.1
Meeting ID: 889 9537 9806
Passcode: 123456
………………………………………

📍Topic: "ITI ආයතනයෙන් ඔබගේ ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහා ලබාගත හැකි සේවාවන්"
Time: August 27, 2025 10:00 AM
https://gurus-club.zoom.us/j/88995379806?pwd=NkDZ8vJ47AUH7AwhTpeIilFKYvb0zw.1
Meeting ID: 744 972 0365
Passcode: 123456
………………………………………

📍Topic: Labour Law for Entrepreneurs (Tamil Medium)
Time: August 29, 2025 10:00 AM
Join Zoom Meeting
https://gurus-club.zoom.us/j/88995379806?pwd=NkDZ8vJ47AUH7AwhTpeIilFKYvb0zw.1
Meeting ID: 889 9537 9806
Passcode: 123456
………………………………………

Address

Kataragama

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94706250710

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Kataragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Kataragama:

Share