04/10/2017
හිරු රැසින් අව පැහැ වූ සම සඳහා
Fullers Earth සහ පොල් වතුර face pack
හිරු රැසින් දුඹුරු පැහැ වූ සමක් ලොවපුරා විලාසිතාවක් වුවත් , එය සැබවින්ම වේදනාකාරී සහ කරදරකාරීය . Fullers Earth සහ පොල් වතුර සංයෝගයේ සිසිල් කාරක ගුණයේ ප්‍රබලත්වය මගින් අවපැහය ඉවත්කර එහි සුවය අත්විඳින්න.
Fullers Earth මේස හැඳි ¼
පොල් වතුර
සීනි තේ හැඳි 1
සාදා ගන්නා ආකාරය
Fullers Earth , පොල් වතුර සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න
මෙය සමෙහි අවපැහැ ගැන්වුණු ස්ථාන වල ආලේප කරගන්න
විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හැර වෙනස අත්විඳින්න.
සතියකට දෙවරක් පමණ මෙම pace pack භාවිතයෙන් පැහැපත් සුමුදු සුන්දර සමක් ලබා ගත හැකිවේ.
ඇනවුම් කිරීම සඳහා inbox කරන්න
Cash on delivery
---------------------------------------------------------
Fuller's Earth mud mask for treat Sun Tan / Sun Burn
Looking forward to get rid of that undesired tan?
undesired tan can be really painful sometimes. However, you can get rid of the tan with the combined powers of coconut water and Fullers Earth. Fullers Earth and coconut are both known for their cooling nature. Hence, this pack removes tan and makes your skin radiant.
Ingredients
• 1 tablespoon Fullers Earth
• 1 tablespoon coconut water
• 1 teaspoon sugar
How to Make: Mix Fullers Earth with coconut water and a little sugar. Apply on the affected areas and wash with warm water. Do this twice a week for best results.
, , , , , , , , , , , , , , , , , , , ,