Cycle Premium Incense

Cycle Premium Incense Explore the world of amazingly divine & heavenly range, from popular, traditional to modern & contem

08/05/2022

For the one who prays for everyone 🙏🏻

Happy Mother’s Day!

May the blessings of Allah be with your and your loved ones forever and always.Eid Mubarak!
03/05/2022

May the blessings of Allah be with your and your loved ones forever and always.

Eid Mubarak!

සාර්ථකත්වය කියන්නෙම අභියෝග මැදින් ජීවත් වුණ මිනිසුන්ගේ, ඒ වගේම බොහෝ දේ කැප කිරීම් කළ, බොහෝ දේ අත් හළ මිනිසුන්ගේ සුන්දර ස...
30/04/2022

සාර්ථකත්වය කියන්නෙම අභියෝග මැදින් ජීවත් වුණ මිනිසුන්ගේ, ඒ වගේම බොහෝ දේ කැප කිරීම් කළ, බොහෝ දේ අත් හළ මිනිසුන්ගේ සුන්දර සන්ධිස්ථානයක්. අභියෝග වලින් තොර වූ සැබෑ සාර්ථකත්වයක් නැති නිසාම අපි හැමෝටම අභියෝග හරිම හුරුපුරුදුයි. හැබැයි ඒවා හරිම තීරණාත්මකයි. ඉතින් සාර්ථකත්වයක් කරා පියමන් කරන ඔබ වෙනුවෙන් Flute Stress Relief හඳුන්කූරු ඔබ වෙත ගෙන එන්නෙ, ජිවිතේ ඇති සියළුම අභියෝග සාර්ථකත්වයට පමණක්ම හේතු වේවායි කියන උතුම් බලාපොරොත්තුවකුත් එක්ක.

Success comes to those who are willing to accept challenges, overcome barriers and compromise to achieve greater things. Success only comes by persevering despite failure or challenge. Flute Stress Relief brings you a bigger hope and creates a cheerful work atmosphere.

පාරම්පරික ස්වභාවික තෙල්, කුරුඳු දුම්මල සුවඳින් අනූන Cycle Woods හඳුන්කූරු, සුවිශේෂී වූ කස්තුරි සහ සඳුන් සුවඳ රැගෙන ඔබගේ ...
26/04/2022

පාරම්පරික ස්වභාවික තෙල්, කුරුඳු දුම්මල සුවඳින් අනූන Cycle Woods හඳුන්කූරු, සුවිශේෂී වූ කස්තුරි සහ සඳුන් සුවඳ රැගෙන ඔබගේ ආත්මයම සුවඳවත් කරමින් සන්සුන්, සුපිරිසිදු, ප්‍රීතිමත් සහ නැවුම් සුවඳවත් නව අත්දැකීමක් ලබා දෙයි.

Cycle Woods scented with traditional natural oils, cinnamon sticks, unique musk and sandalwood scents will give your soul a calming, clean, joyful and fresh scented new experience.

බුදු කුටිය ළඟ උදේ-සවස තියෙන සැනසීම, පිළිවෙළ සහ සුපහන් බවට අපි තවත් දෙයක් එකතු කරමු. ඒ, මුළු නිවස ම සදහම් හැඟුමින් නැහැවෙ...
24/04/2022

බුදු කුටිය ළඟ උදේ-සවස තියෙන සැනසීම, පිළිවෙළ සහ සුපහන් බවට අපි තවත් දෙයක් එකතු කරමු. ඒ, මුළු නිවස ම සදහම් හැඟුමින් නැහැවෙන සුවඳක්. ඒ නැවුම් සුවඳ රැගත් Flute Relaxation හඳුන්කූරු ඔබ වෙත එන්නෙ බොහෝ සුපහන් බලාපොරොත්තුත් එක්කයි.

Where you live reflects what you believe in. A Buddha is the symbol of peace and tranquillity. It is vital to have the best aroma in your buddha room in order to maintain a pleasant and tranquil sensation. Flute Relaxation is one of the nicest aromas you can have if you want to create a calming atmosphere for your prayers.

Yagna හඳුන්කූරු, 1940 ගණන්වල අගභාගයේදී අපගේ දූරදර්ශී නිර්මාතෘ විසින් නිර්මාණය කරන ලද සහ පරම්පරා ගණනාවක් පුරා පැවත එන අද්...
21/04/2022

Yagna හඳුන්කූරු, 1940 ගණන්වල අගභාගයේදී අපගේ දූරදර්ශී නිර්මාතෘ විසින් නිර්මාණය කරන ලද සහ පරම්පරා ගණනාවක් පුරා පැවත එන අද්විතීය සංයුතියකි.

Yagna හඳුන්කූරු යනු අග්නි දෙවියන් වෙත පිරිනමන සියලුම ස්වභාවික සහ පිරිසිදු අමුද්‍රව්‍යවල සුවඳ එකතුවකි.

Yagna incense sticks, a premium pack of hand rolled incense sticks, is a unique formulation created by our visionary founder in late 1940s and handed down through generations.

Yagna Incense is an aromatic amalgamation of all natural and pure ingredients offered to the God of fire while performing this divine prayer.

ජීවිතයේ ලොකු ලොකු බලාපොරොත්තු හීන එක්ක, අපිට පුංචි පුංචි සුන්දර දේවල් මඟ ඇරෙන්න පුලුවන්. අන්න ඒ නිසා අපි ඒ පුංචි අවස්ථා ...
19/04/2022

ජීවිතයේ ලොකු ලොකු බලාපොරොත්තු හීන එක්ක, අපිට පුංචි පුංචි සුන්දර දේවල් මඟ ඇරෙන්න පුලුවන්. අන්න ඒ නිසා අපි ඒ පුංචි අවස්ථා අමතක නොවෙන අවස්ථා කරගන්න උත්සහ කරමු. කවදාහරි දවසක ආපස්සට හැරිලා බැලුවම ඒ දේවල් හිතනවට වඩා සුන්දරයි, විශාලයි කියලා දැනෙයි.

Cycle Premium හඳුන්කූරූ වෙතින් ජීවිතයට ඔවදනක්!

With the bigger dreams of life, we can easily miss out on the little beautiful things. That's why we try to make small moments memorable. When you look back one day, those things feel more beautiful and bigger than you think.

A message by Cycle Premium Incense!

Wishing your Dear Family and you A VERY HAPPY & BLESSED EASTER.May you experience the unending & unconditional LOVE of L...
17/04/2022

Wishing your Dear Family and you A VERY HAPPY & BLESSED EASTER.

May you experience the unending & unconditional LOVE of LORD JESUS CHRIST OUR RISEN LORD.

STAY BLESSED!

16/04/2022

අද දින පටන් සෑම පොහෝ දිනකම සයිකල් හඳුන්කූරූ ආයතනය වෙතින් ඔබ වෙත ගෙන එන සුවිශේෂී වාර්තා වැඩසටහන, "වෙහෙරක සුවඳ!"

අද වැඩසටහන ලක්දිව බුද්ධ ශාසනයේ ආරම්භය ලෙස සැළකෙන ඓතිහාසික මිහින්තලා ‍රාජ මහා විහාරය ආවරණය කෙරෙන අතර සේල චෛත්‍ය, ධාතු මන්දිරය, දේව ආරාධනා ගල, චන්ද්‍රකාන්ති පාෂාණය, අෂ්ඨඵල බෝධීන් වහන්සේ ඇතුළු තවත් සුවිශේෂී ස්ථාන කිහිපයකම විස්තර ඔබ වෙත ගෙන එනු ලබයි.

16/04/2022

අද දින පටන් සෑම පොහෝ දිනකම සයිකල් හඳුන්කූරූ ආයතනය වෙතින් ඔබ වෙත ගෙන එන සුවිශේෂී වාර්තා වැඩසටහන, "වෙහෙරක සුවඳ!"

අද වැඩසටහන ලක්දිව බුද්ධ ශාසනයේ ආරම්භය ලෙස සැළකෙන ඓතිහාසික මිහින්තලා ‍රාජ මහා විහාරය ආවරණය කෙරෙන අතර සේල චෛත්‍ය, ධාතු මන්දිරය, දේව ආරාධනා ගල, චන්ද්‍රකාන්ති පාෂාණය, අෂ්ඨඵල බෝධීන් වහන්සේ ඇතුළු තවත් සුවිශේෂී ස්ථාන කිහිපයකම විස්තර ඔබ වෙත ගෙන එනු ලබයි.

Address

No. 692, Rice Mill Road
Katunayake
11450

Alerts

Be the first to know and let us send you an email when Cycle Premium Incense posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cycle Premium Incense:

Share