Lia Incense

Lia Incense Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lia Incense, Business Center, No. 692, Rice Mill Road Kurana Katunayaka, Katunayake.

Explore the world of amazingly divine & heavenly range, modern & contemporary incense sticks by Lia, produced by the world's leading incense stick manufacturer.

08/05/2022

For the one who prays for everyone 🙏🏻

Happy Mother’s Day!

May the blessings of Allah be with your and your loved ones forever and always.Eid Mubarak!
03/05/2022

May the blessings of Allah be with your and your loved ones forever and always.

Eid Mubarak!

සිත පුබුදුවාලන නැවුම් රෝස සහ ස්ට්‍රෝබෙරි සුවඳින් ඔබ වෙත ගෙන එන Lia හඳුන්කූරු ඔබට නැවුම්, සුවඳවත් සහ ප්‍රබෝධමත් අලුත් දවස...
30/04/2022

සිත පුබුදුවාලන නැවුම් රෝස සහ ස්ට්‍රෝබෙරි සුවඳින් ඔබ වෙත ගෙන එන Lia හඳුන්කූරු ඔබට නැවුම්, සුවඳවත් සහ ප්‍රබෝධමත් අලුත් දවසකට ආරම්භයක් ලබා දෙයි.

ඔබ සන්සුන් කරවන, ඔබව සීතල කරවන Mint සුවඳ සපිරුණ හඳුන්කූරූ Lia වෙතින්.
27/04/2022

ඔබ සන්සුන් කරවන, ඔබව සීතල කරවන Mint සුවඳ සපිරුණ හඳුන්කූරූ Lia වෙතින්.

හද කුල්මත් කරවන සුවිශේෂ සුවඳ ගැන ඔබ දැනුවත්ද? දැන් Apple සුවඳින් අනුන හඳුන්කූරූ ඔබ සැමට Lia හඳුන්කූරූ වෙතින්.
26/04/2022

හද කුල්මත් කරවන සුවිශේෂ සුවඳ ගැන ඔබ දැනුවත්ද?

දැන් Apple සුවඳින් අනුන හඳුන්කූරූ ඔබ සැමට Lia හඳුන්කූරූ වෙතින්.

ඔබ උපයා ගත් සියළුම වත්කම් තාවකාලික නමුදු සන්සුන් මනසක් ඇත්තාවූ තැනැත්තා විශ්වයේ පවතින්නා වූ ඉහළම වත්කමට හිමිකම් කියනු ලබ...
25/04/2022

ඔබ උපයා ගත් සියළුම වත්කම් තාවකාලික නමුදු සන්සුන් මනසක් ඇත්තාවූ තැනැත්තා විශ්වයේ පවතින්නා වූ ඉහළම වත්කමට හිමිකම් කියනු ලබයි.

භාවනාව භාවනාවක් ලෙසම කරන්න නම් සිත සන්සුන් කරවන, සුවඳට යමක් තිබීම ඉතාම වැදගත්. Lia ඔබේ ජීවිතයම සුවඳ කරවයි. සැදැහැ සිතින්...
24/04/2022

භාවනාව භාවනාවක් ලෙසම කරන්න නම් සිත සන්සුන් කරවන, සුවඳට යමක් තිබීම ඉතාම වැදගත්. Lia ඔබේ ජීවිතයම සුවඳ කරවයි.

සැදැහැ සිතින් බවුන් වඩන ඔබට Lia හඳුන්කූරූ.

විඩාබර දිනයක අවසානය තවත් විඩාවක් නොවන ආකාරයට විඳිය යුතුයි. හිතේ විඩාව සංසිදුවාලන්න Lia හඳුන්කූරූ සුවඳ අත් විඳින්න.
21/04/2022

විඩාබර දිනයක අවසානය තවත් විඩාවක් නොවන ආකාරයට විඳිය යුතුයි.

හිතේ විඩාව සංසිදුවාලන්න Lia හඳුන්කූරූ සුවඳ අත් විඳින්න.

ලෝකෙටම පුරුදු අපේම කුරුඳු සුවඳින් අනූන Lia Cinnamon හඳුන්කූරූ පෙර ඔබ අත්විඳ නැති සුවඳක් වනු ඇති බවට නොඅනුමානය.
21/04/2022

ලෝකෙටම පුරුදු අපේම කුරුඳු සුවඳින් අනූන Lia Cinnamon හඳුන්කූරූ පෙර ඔබ අත්විඳ නැති සුවඳක් වනු ඇති බවට නොඅනුමානය.

Address

No. 692, Rice Mill Road Kurana Katunayaka
Katunayake
11450

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30

Telephone

+94112254680

Alerts

Be the first to know and let us send you an email when Lia Incense posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lia Incense:

Share