30/07/2026
We’re officially a Great Place to Work®!
This is more than just a certification, it’s a celebration of every single person who makes our workplace special. Your passion, dedication, teamwork, and unwavering commitment have helped create a culture where people feel valued, empowered, and inspired to do their best every day.
Thank you for bringing your heart to work, supporting one another, and making this achievement possible. This recognition belongs to all of us!
Here's to celebrating this milestone together and continuing to build an even stronger workplace for the future.
අපි නිල වශයෙන් Great Place To Work® සහතිකයෙන් පිදුම් ලැබුවෙමු!
මෙය හුදෙක් සහතිකයක් පමණක් නොව, අපගේ වැඩබිම විශේෂ කරවන සෑම සේවකයකුටම කරන ලද සැබෑ ඇගයීමකි. ඔබගේ කැපවීම, එකමුතුකම සහ නොපසුබස්නා උත්සාහය නිසා සැමට අගය කිරීමක් දැනෙන, බලගැන්වෙන සහ දිනපතා දස්කම් දැක්වීමට දිරිගන්වන සංස්කෘතියක් ගොඩනඟා ගැනීමට අපට හැකි වී තිබේ.
වැඩබිමට ඔබේ හදවතින්ම දායක වීමට්, එකිනෙකාට සහයෝගය දැක්වීමට සහ මෙම ජයග්‍රහණය සැබෑ කර ගැනීමට කටයුතු කිරීම ගැන ඔබට අපගේ ස්තූතිය පුද කරමු. මෙම සුවිශේෂී ජයග්‍රහණය අප සැමට හිමිවේ
நாங்கள் அதிகாரப்பூர்வமாக ஒரு Great Place to Work® நிறுவனமாக சான்றிதழ் பெற்றுள்ளோம்!
இது வெறும் சான்றிதழ் மட்டுமல்ல; எங்கள் பணியிடத்தை சிறப்பானதாக்கும் ஒவ்வொரு நபருக்கான கொண்டாட்டமாகும். உங்களின் அர்ப்பணிப்பு, குழுப்பணி மற்றும் அசைக்க முடியாத ஈடுபாடு ஆகியவை அனைவரும் மதிக்கப்படுவதையும், அதிகாரம் பெறுவதையும், ஒவ்வொரு நாளும் தங்களின் சிறந்த பணியை ஆற்ற ஊக்கமளிப்பதையும் உணரக்கூடிய ஒரு கலாச்சாரத்தை உருவாக்க உதவியுள்ளன.