SED Pages Katuwana

SED Pages Katuwana developed our entrepreneurs in katuwana divisional secratery

නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේෂාවෙන් සිටින සහ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කල ඔබ වෙනුවෙන්, ව්‍යාපාර ආරම්භ කිරීම සහ ව්‍යාපා...
12/05/2026

නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේෂාවෙන් සිටින සහ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කල ඔබ වෙනුවෙන්, ව්‍යාපාර ආරම්භ කිරීම සහ ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාම පිළිබඳව පවතින දැනුම සහ අවබෝධය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් ව්‍යාපාර නිර්මාණය කිරීම පිළිබඳව පුහුණු වැඩසටහනක් කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී මැයි මස 14 සහ 15 යන දෙදින පෙ.ව 9.00 සිට පැවැත්වේ. වැඩි විස්තර සදහා විමසන්න - කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී 070-6250938 සහ 0706250944

Business Online Webinar Series – 2026 – Sesstion 13 ඔයාගෙ ව්‍යාපාරය ඊළඟ Level එකට ගෙනියන්න ඔබත් සුදානම් ද? 🚀 ඩිජිටල් ලෝක...
28/04/2026

Business Online Webinar Series – 2026 – Sesstion 13
ඔයාගෙ ව්‍යාපාරය ඊළඟ Level එකට ගෙනියන්න ඔබත් සුදානම් ද? 🚀
ඩිජිටල් ලෝකයේ ස්මාර්ට් ව්‍යාපාරියෙකු වීමට, "Posting" වලින් එහාට ගිහින් "Selling" කරන හැටි ඉගෙන ගන්න.
E-commerce & Online Sales උපාය මාර්ග දැන ගන්න
📅 අප්‍රේල් 30 | ⏰ උදේ 10.00ට
අපේ Business Online Webinar Series එකත් එක්ක එකතු වෙන්න
පහත WhatsApp group එකට Join වෙන්න
https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB
වැඩසටහන් සබැඳිය පළමු comment එකෙන්
👇👇👇👇👇👇

ඔයාගේ Business එක කරන්නේ පරණ තාලෙටමද?Online වලින් ඔයාගේ Business එක Up කරගන්න හරිම විදිය අපි කියල දෙනවා..මේ Chance එක Mi...
27/04/2026

ඔයාගේ Business එක කරන්නේ පරණ තාලෙටමද?Online වලින් ඔයාගේ Business එක Up කරගන්න හරිම විදිය අපි කියල දෙනවා..මේ Chance එක Missed කරගන්නෙපා..අප්‍රේල් 30 මේ link එකෙන් join වෙන්න.....

SED Online is inviting you to a scheduled Zoom meeting.
Topic: Business Online
Time: April 30, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1
Meeting ID: 886 6817 7304
Passcode: 123456

🔥 ගනුදෙනුකරුවන් නැවත එන බිස්නස් එකක් හදමු! 🔥📢 ඔබටත් මේ ප්‍රශ්න තියෙනවද?❓ “ගනුදෙනුකරුවන් එකවරම එනවා… ආපහු එන්නේ නැහැ!”❓ “...
21/04/2026

🔥 ගනුදෙනුකරුවන් නැවත එන බිස්නස් එකක් හදමු! 🔥

📢 ඔබටත් මේ ප්‍රශ්න තියෙනවද?
❓ “ගනුදෙනුකරුවන් එකවරම එනවා… ආපහු එන්නේ නැහැ!”
❓ “නව ගනුදෙනුකරුවන් හොයාගන්න එක අමාරුයි!”

👉 එහෙනම් මේ වැඩමුළුව ඔබටයි!

🎯 වැඩමුළුවෙන් ඔබට ලැබෙන දේ:
✔ ගනුදෙනුකරුවන් හැර යන්නේ ඇයි කියලා හොයාගන්න
✔ ඔවුන් තියාගන්න සරල ක්‍රම ඉගෙනගන්න
✔ Loyalty (නිරන්තර ගනුදෙනු) වැඩි කරන යෝජනා සකස් කරගන්න
✔ Repeat Sales වැඩි කරන ක්‍රියාදාම සැලැස්මක් හදගන්න

⏱️ පැය 2ක ආකර්ෂනිය වැඩමුළුවක්

💡 ඔබ ඉගෙනගන්නේ:
✨ ගනුදෙනුකරුවන් රඳවාගන්න 3E Formula
✨ Customer Journey Map හදන ආකාරය
✨ සරල Loyalty Systems (WhatsApp, Follow-up, Offers)
✨ පැමිණිලි හොඳට හසුරමින් ගනුදෙනුකරුවන් තවත් ශක්තිමත් කරගන්න ආකාරය

💬 විශේෂයෙන්:
“හොඳින් හසුරුවන පැමිණිල්ලක් → තවත් ශක්තිමත් ගනුදෙනුකරුවෙක්”

🧩 ඔබට ලැබෙන මෙවලම්:
✔ Customer Journey Template
✔ Follow-up Message Scripts
✔ Loyalty Ideas Checklist
✔ Complaint Handling Guide

🚀 ඔබේ බිස්නස් එක නව තත්ත්වයකට ගන්න මේ අවස්ථාව අතපසු නොකරන්න!

📞 අදම ලියාපදිංචි වන්න!
Join our WhatsApp Group to get more details
https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB

පහත link එකෙන් සම්බන්ධ වන්න
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1
Meeting ID: 886 6817 7304
Passcode: 123456

නිෂ්පාදන කර්මාන්ත සඳහා ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචිය 🏭⛽ඔබගේ නිෂ්පාදන කර්මාන්ත කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන...
20/03/2026

නිෂ්පාදන කර්මාන්ත සඳහා ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචිය 🏭⛽
ඔබගේ නිෂ්පාදන කර්මාන්ත කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට, පහත සබැඳිය (Link) ඔස්සේ ඔබගේ තොරතුරු කඩිනමින් ලියාපදිංචි කරන්න.
📍 දැන්ම ලියාපදිංචි වන්න:
🔗 https://bit.ly/IndustryFuelForm

13/03/2026
🔥 BRAND POWER - ඔබගේ Business එක Brand එකක් කරමු ! ඔබ ළඟ හොද නිෂ්පාදනයක්,සේවාවක් තිබුණත් පාරිභෝගිකයන් ඔබ වෙත ආවත් ,⁉️️ ඔ...
04/03/2026

🔥 BRAND POWER - ඔබගේ Business එක Brand එකක් කරමු !

ඔබ ළඟ හොද නිෂ්පාදනයක්,සේවාවක් තිබුණත් පාරිභෝගිකයන් ඔබ වෙත ආවත් ,

⁉️️ ඔබ market එකේ standout වෙන්නෙ නැද්ද ?

ඔබ දැවෙන ඒ ප්‍රශ්නයට නිවැරදිම මඟ පෙන්වීම දෙන්න අපි සූදානම්... 👍

ඔබේ බිස්නස් එක තවත් විකල්පයක් නොවී
🔥Powerful Brand එකක් කරගන්න......💱

අප විසින් නොමිලේ පවත්වනු ලබන
" Business Online Webinar" විශේෂ වැඩසටහන් මාලාව සමඟ හරියට ම මාර්තු 05 උදේ 10.00 ට එකතුවන්න.....

එදිනට වැඩසටහන සඳහා සම්බන්ධ වීමට පහත සබැඳියාව භාවිතා කරන්න.

SED Online is inviting you to a scheduled Zoom meeting.

Topic: Business Online
Time: March 5, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1

Meeting ID: 886 6817 7304
Passcode: 123456

වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහාත් ඉදිරි වැඩසටහන් වල සියලුම තොරතුරු සහ යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට අපගේ නිල Whatsapp සමූහයට එකතු වන්න...

👉https://chat.whatsapp.com/CU1AGM9emJlE9IWvCzdut4

Address

Divisional Secretary
Katuwana
82500

Alerts

Be the first to know and let us send you an email when SED Pages Katuwana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Katuwana:

Share