SED Kegalle

SED Kegalle ~ දැක්ම ~
තිරසාර සංවර්ධනය සඳහා ව්‍යවසායකත්වය

01/06/2026

Business Online Free Webinar Series - 2026
Session 16

📊 Know Your Numbers, Grow Your Business! 📈

ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ඔබේ සංඛ්‍යාත්මක දත්ත පිළිබඳ අවබෝධය වැඩි කර ගන්න.

ආදායම, වියදම්, ලාභය, මුදල් ප්‍රවාහය සහ ප්‍රධාන ව්‍යාපාර දර්ශක නිවැරදිව කළමනාකරණය කිරීම තුළින්, ඔබේ ව්‍යාපාරයට ස්ථාවර සහ තිරසාර වර්ධනයක් ඇති කර ගත හැකිය.

මෙම වැඩසටහනට එක්වී, ව්‍යාපාර තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය හා කළමනාකරණ දැනුම වර්ධනය කරගන්න.

🎤 සම්පත් දායකත්වය:
Mr. P. K. Pathirana
හිටපු සහකාර අධ්‍යක්ෂ – කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED)
Master Trainer – ILO/CEFE Lead Trainer

📅 දිනය: 2026 ජූනි 04

⏰ වේලාව: පෙ.ව. 10.00

මෙම වැඩසටහන තුළින් ඔබට,
✅ ව්‍යාපාරයේ ප්‍රධාන මූල්‍ය සංඛ්‍යා දර්ශක හඳුනාගැනීම
✅ ආදායම් හා වියදම් නිවැරදිව විශ්ලේෂණය කිරීම
✅ මුදල් ප්‍රවාහ කළමනාකරණයේ වැදගත්කම අවබෝධ කරගැනීම
✅ දත්ත මත පදනම් වූ ව්‍යාපාර තීරණ ගැනීම
✅ ව්‍යාපාර වර්ධනය සඳහා මූල්‍ය සැලසුම් සකස් කිරීම

පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න

Join our WhatsApp Group to get more details
https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්

05/05/2026

Smart වැඩ වලට, Smart Tools ඕනෙමයි!
තවමත් ව්‍යාපාරයේ හැමදේම අතින් කරනවද? වෙලාව, සල්ලි දෙකම නාස්ති වෙනවද? 😟
Smart Tools වලින් Smart විදිහට වැඩ කරන්න ඉගෙන ගන්න!
අඩු මහන්සියෙන් ලොකු ප්‍රතිඵල ගන්න හැටි දැන ගන්න!
Reset. Refocus. Level Up.
🎯 Free Live Webinar: “SMART TOOLS FOR SMART WORK”
Choosing Practical Digital Tools for SME Growth
👨‍🏫 සම්පත් දායක: H.M.K.T ගුණවර්ධන මහතා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පරිගණක පීඨය - සබරගමුව විශ්වවිද්‍යාලය
📅 දිනය: මැයි 7, බ්‍රහස්පතින්දා
⏰ වේලාව: උදේ 10.00ට
💻 Online - සම්පූර්ණයෙන්ම නොමිලේ
Link එක පළමු Comment එකෙන්

16/03/2026

‼️‼️STOP SCROLLING ‼️‼️
✅2026 අවුරුද්දෙ ඔයාගෙ Business එක next level කරන්න හිතන්නෙ නැත්නම්
මේක බලන්න ❌ එපා.
👉සම්බන්ධ වීමට කැමති නම් පහත ෆෝම් එක පුරවන්න -
https://forms.gle/LyS1YGK4GY8EiMqL6

16/03/2026

‼️‼️STOP SCROLLING ‼️‼️
✅2026 අවුරුද්දෙ ඔයාගෙ Business එක next leval කරන්න හිතන්නෙ නැත්නම්
මේක බලන්න ❌ එපා.
👉සම්බන්ධ වීමට කැමති නම් පහත ෆෝම් එක පුරවන්න -
https://forms.gle/LyS1YGK4GY8EiMqL6

Master the Art of Marketing Magic 🎓ඔබ තවමත් වැරදි පාරිභෝගිකයන් පසුපස හඹා යමින් වෙහෙසට පත්ව සිටිනවාද? ඔබේ ව්‍යාපාරය දියුණ...
14/02/2026

Master the Art of Marketing Magic 🎓
ඔබ තවමත් වැරදි පාරිභෝගිකයන් පසුපස හඹා යමින් වෙහෙසට පත්ව සිටිනවාද? ඔබේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට Marketing Magic භාවිතා කිරීමට දැන් කාලයයි.
අපගේ සුවිශේෂී අන්තර්ජාල වැඩසටහනට සම්බන්ධ වී පහත දෑ ඉගෙන ගන්න:

* ✅ ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම පාරිභෝගිකයන් සොයා ගන්නා ආකාරය.
* ✅ නිවැරදි පණිවිඩයක් මගින් ඔවුන්ව ආකර්ෂණය කර ගන්නා ආකාරය.
* ✅ ඔබේ පාරිභෝගිකයන් නිරන්තරයෙන් ඔබ වෙතම රඳවා ගන්නා ආකාරය.
👉නොමිලේ පවත්වන මෙම වැඩසටහනට ලියාපදිංචි වීම සදහා -
https://docs.google.com/forms/d/e/1FAIpQLSfdLFUtO38AUjigx7rMAU8aILg0_qMKPmLW-MUqZxMadYN8FA/viewform?usp=header

📲 වැඩි විස්තර සඳහා අප හා
අනාගතයේ සියලුම තොරතුරු සහ යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට අපගේ නිල WhatsApp සමූහයට එකතු වන්න:
👉 https://chat.whatsapp.com/FFGz22FZ0LqGUlIiDBiYKL

වැඩසටහන් සබැඳිය (Program Link):
SED Online ආයතනය මගින් පවත්වනු ලබන Zoom රැස්වීම.
* මාතෘකාව: Business Online
* දිනය සහ වේලාව: 2026 පෙබරවාරි 19 පෙ.ව. 10:00 (සෑම බ්‍රහස්පතින්දා දිනකම)
👉 Zoom සබැඳිය: මෙතැනින් පිවිසෙන්න
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV

#ව්‍යාපාර_වර්ධනය #ව්‍යාපාරිකයෝ #ඩිජිටල්_ව්‍යාපාර #ශ්‍රීලංකා_ව්‍යාපාර #ව්‍යාපාර_ඉගෙනීම #ඔන්ලයින්_වැඩසටහන් #නොමිලේ_වැඩසටහන #සිංහල_ව්‍යාපාර

MASTER THE ART OF MARKETING MAGIC 🎓Are you tired of chasing the wrong people? It’s time to use Marketing Magic to grow y...
13/02/2026

MASTER THE ART OF MARKETING MAGIC 🎓

Are you tired of chasing the wrong people? It’s time to use Marketing Magic to grow your business.

Join our exclusive online program and learn how to:
✅ Find your perfect customers.
✅ Attract them with the right message.
✅ Keep them coming back for more.

📲 STAY CONNECTED FOR MORE DETAILS!

Topic: Business Online
Date and Time: Feb 19, 2026, 10:00 AM Colombo Time

Register Now.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfdLFUtO38AUjigx7rMAU8aILg0_qMKPmLW-MUqZxMadYN8FA/viewform?usp=header

Join our official WhatsApp group to get all future updates,
https://chat.whatsapp.com/FFGz22FZ0LqGUlIiDBiYKL

Program link.
SED Online is inviting you to a scheduled Zoom meeting.

https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1

Meeting ID: 886 6817 7304
Passcode: 123456

Medium: Sinhala
Course Fees: Free of charge

23/12/2025
20/12/2025

"SED Super Fair 2025" අලෙවි ප්‍රදර්ශනයට සහභාගී වීමට ඔබ සැමට ආරාධනා...



19/12/2025

SED Super Fair 2025" අලෙවි පොල හා අලෙවි ප්‍රදර්ශනය.

මෙම දෙසැම්බර් 23, 24 සහ 25 දිනවල කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වේ.

ඔබට අවශ්‍ය නිමි ඇඳුම්, ආහාර වර්ග, බෑග්, පාවහන්, අත්කම් නිර්මාණ, විසිතුරු මල් පැළ සහ තවත් බොහෝ දෑ උසස්ම ප්‍රමිතියෙන් සහ අඩුම මිලට මිලදී ගැනීමට මෙය අගනා අවස්ථාවක්.
උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා විවෘතයි.

දේශීය නිෂ්පාදන අගයන ඔබ සැමට ඇරයුම්!

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමේ අරමුණින්, කෑගල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සංවිධානය කරන...

"SED Super Fair" අලෙවි ප්‍රදර්ශනයට සහභාගී වීමට ඔබ සැමට ආරාධනා...

28/10/2025

Address

Small Enterprises Development Division, District Secretariat, Kegalle
Kegalla
71000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 04:15

Website

Alerts

Be the first to know and let us send you an email when SED Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share