ISCOM Printers

ISCOM Printers All Kind of Printing and Publishing
Software Design
Offset Printing
Large scale printing
Perfect bi

16/03/2026
ඔබගේ වටිනා පාරිභෝගිකයින්ට සහ සේවකයින්ටඅලුත් අවුරුදු සුභ පැතුම් සමඟ Quality Mug එකක් පිරිනමන්න.ඔබට අවශ්‍ය ඕනෑම Design එකක...
13/03/2026

ඔබගේ වටිනා පාරිභෝගිකයින්ට සහ සේවකයින්ට
අලුත් අවුරුදු සුභ පැතුම් සමඟ Quality Mug එකක් පිරිනමන්න.

ඔබට අවශ්‍ය ඕනෑම Design එකකින්,
අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක Mug ගණනක් මුද්‍රණය කර ලබාගත හැක.

🖨️ ISCOM Printers
📍 649/2, Meepitiya, Kegalle
📞 071 824 6061 | 035 22 30 180
💬 WhatsApp: 071 824 6061

📚 Tuition Classes කරන ඔබගේ Tutes, Papers, Notes දැන්කෑගල්ලේ අඩුම මිල ගණන් යටතේ  Best Quality එකට print කරගන්න.🚚 කාර්යබහු...
10/03/2026

📚 Tuition Classes කරන ඔබගේ Tutes, Papers, Notes දැන්
කෑගල්ලේ අඩුම මිල ගණන් යටතේ Best Quality එකට print කරගන්න.
🚚 කාර්යබහුල ඔබ වෙනුවෙන්ම කෑගල්ල නගර සීමාව තුළ Free Delivery පහසුකමද ලබාදේ.

වසර 30කට අධික පළපුරුද්ද සමඟ,
කෑගල්ලේ බොහෝ ගුරුවරුන් සහ ආයතන විශ්වාසයෙන් තෝරන printing සේවාව.

🖨️ ISCOM Printers

📍 649/2, Meepitiya, Kegalle
(මීපිටිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට)

📞 071 824 6061 | 035 22 30 180
💬 WhatsApp: 071 824 6061

Valentine Couple Special ❤️Photo + Name Printed 2 Mugs – Special Offer එකට 💝Limited Time ⏳📍 ISCOM Printers📞 071 824 6061...
13/02/2026

Valentine Couple Special ❤️
Photo + Name Printed 2 Mugs – Special Offer එකට 💝

Limited Time ⏳
📍 ISCOM Printers
📞 071 824 6061

Happy Pongal! 🌾
15/01/2026

Happy Pongal! 🌾

Wishing you a bright and successful New Year 🌟
01/01/2026

Wishing you a bright and successful New Year 🌟

Wishing all our neighbors, customers, and friends a season filled with joy, peace, and success. Thank you for your conti...
25/12/2025

Wishing all our neighbors, customers, and friends a season filled with joy, peace, and success. Thank you for your continued support. 🎁

ඔබේ දක්ෂතා මුද්‍රණ කර්මාන්තයේ ඉහළම තලයට ගෙන යාමට සූදානම්ද? අපි සොයන්නේ,• ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන්• මුද්‍රණා...
12/11/2025

ඔබේ දක්ෂතා මුද්‍රණ කර්මාන්තයේ ඉහළම තලයට ගෙන යාමට සූදානම්ද?

අපි සොයන්නේ,
• ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන්
• මුද්‍රණාල සහායකයින්

අපෙන් ඔබට
• පූර්ණ පුහුණුව: ඔබට අවශ්‍ය සියලුම දැනුම හා පුහුණුව බින්දුවේ සිට ලබා දී රැකියාවට බඳවා ගනු ලැබේ.
• විශිෂ්ට වැටුප්: සාර්ථකව පුහුණුව අවසන් කළ පසු කර්මාන්තයේ ඉහළම වැටුපක්!
• ඉහළ ඉල්ලුමක් සහිත මෙම ක්‍ෂේත්‍රයේ ස්ථාවර වෘත්තීය අවස්ථාවක්.

අප හා එක් වී ඔබේ අනාගතය දීප්තිමත් කරගන්න!

ISCOM Printers (ඉස්කොම් ප්‍රින්ටර්ස්)
649/2, මීපිටිය, කෑගල්ල

📞 දැන්ම අමතන්න: 076 641 5169

#රැකියා #කෑගල්ල #ඇබෑර්තු

📢 We’re Hiring!Join our growing team at ISCOM Printers – Kegalle Apply today and start building your future with us!  Gr...
09/10/2025

📢 We’re Hiring!
Join our growing team at ISCOM Printers – Kegalle
Apply today and start building your future with us!


Graphic නිර්මාණකරුවන්, ඕෆ්සෙට් යන්ත්‍ර ක්‍රියාකරුවන්, ටයිප්සෙටර්ස් සදහා ඇබෑර්තු ඇත.

📍 649/2, Meepitiya, Kegalle
📞 076 641 5169 | 070 416 1186

පස් රූලේ අකුරු සමග පිලි 😊😍-BACK IN STOCK-🔴 අපගේ කෑගල්ලේ පිහිටි ප්‍රධාන කාර්‍යාලයෙන් ලබා ගත හැක.🔴 නැතහොත් කුරියර් මගින් ඔ...
19/07/2025

පස් රූලේ අකුරු සමග පිලි 😊😍
-BACK IN STOCK-
🔴 අපගේ කෑගල්ලේ පිහිටි ප්‍රධාන කාර්‍යාලයෙන් ලබා ගත හැක.
🔴 නැතහොත් කුරියර් මගින් ඔ්නෑම ස්ථානයකට ගෙන්වා ගත හැක.
🔴 පොත් 10ට වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමේදී විශේෂ වට්ටම් 😍

🚀 Call now- 035 22 30 180, 071 824 6061 , 070 416 1186
🚀 WhatsApp - 071 824 6061
🚀 Web- www.iscomprinters.com
🚀 Address- 649/2, Kandy Rd, Kegalle

එක පොතක් රු.350/-
පොත් 25ට වඩා ගැණීමේදී එකක් රු.300/- බැගින් ලබාගත හැක

A proud part of ISCOM Printers, serving the printing industry for over 30 years.
16/07/2025

A proud part of ISCOM Printers, serving the printing industry for over 30 years.

🚀 All Your Printing Machine Needs — Under One Roof! 💥

Looking for reliable, high-quality printing machines?
✅ Offset, digital, screen, sublimation & more
✅ Sales and rentals available
✅ Trusted expertise from ISCOM Printers family (30+ years)

👉 Contact us today and take your printing business to the next level!

📞 076 641 5169

පාසල් ගුරුවරු විසින් අනුමත කරන ලද පස් රූලේ අකුරු සමග පිලි 😊😍-BACK IN STOCK-🔴 අපගේ කෑගල්ලේ පිහිටි ප්‍රධාන කාර්‍යාලයෙන් ලබ...
02/06/2025

පාසල් ගුරුවරු විසින් අනුමත කරන ලද පස් රූලේ අකුරු සමග පිලි 😊😍
-BACK IN STOCK-
🔴 අපගේ කෑගල්ලේ පිහිටි ප්‍රධාන කාර්‍යාලයෙන් ලබා ගත හැක.
🔴 නැතහොත් කුරියර් මගින් ඔ්නෑම ස්ථානයකට ගෙන්වා ගත හැක.
🔴 පොත් 10ට වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමේදී විශේෂ වට්ටම් 😍

🚀 Call now- 035 22 30 180, 071 824 6061 , 070 416 1186
🚀 WhatsApp - 071 824 6061
🚀 Web- www.iscomprinters.com
🚀 Address- 649/2, Kandy Rd, Kegalle

Address

Kegalle
Kegalla
71000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94352230180

Alerts

Be the first to know and let us send you an email when ISCOM Printers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ISCOM Printers:

Share