Agrarian Services Paragammana

Agrarian Services Paragammana Formulation and timely implementation of Institutional,Facilitator, Legal and Management Services for optimum productivity of all agriculture lands as wel

09/04/2026
වඩුපොල වසමේ පවත්වන ලද අළුත් සහල් මංගල්‍ය යේ අවස්ථා....
31/03/2026

වඩුපොල වසමේ පවත්වන ලද අළුත් සහල් මංගල්‍ය යේ අවස්ථා....

ඒකාබද්ධ ගොවි සංවිධාන කන්න රැස්වීම - 2026 පරගම්මන ගොවිජනසේවා බලප්‍රදේශයේ ගොවිසංවිධාන නියෝජිතයින්ගේ සහ අනෙකුත් රාජ්‍ය ආයතන...
12/03/2026

ඒකාබද්ධ ගොවි සංවිධාන කන්න රැස්වීම - 2026 පරගම්මන ගොවිජනසේවා බලප්‍රදේශයේ ගොවිසංවිධාන නියෝජිතයින්ගේ සහ අනෙකුත් රාජ්‍ය ආයතන නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

එක මිටට - ගොවි බිමට ජාතික වැඩසටහන2026 ප්‍රගති සමාලෝචන රැස්වීම කෑගල්ල දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රීතුමියගේ ප්‍රධානත්...
11/03/2026

එක මිටට - ගොවි බිමට ජාතික වැඩසටහන
2026 ප්‍රගති සමාලෝචන රැස්වීම කෑගල්ල දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රීතුමියගේ ප්‍රධානත්වයෙන්, කෘෂිකර් ම සහකාර අධ්‍යක්ෂකතුමිය, ගොවිජන සංවර්ධන ප්‍රාෙද්ශිය නිලධාරිතුමා සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින්ගේ සහ ගොවි සංවිධාන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.

නිලපලාගම්මන සිතමු දිනිති කාන්තා ගොවි සංවිධානය විසින් පුරං කුඹුරක එළවළු වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.
05/03/2026

නිලපලාගම්මන සිතමු දිනිති කාන්තා ගොවි සංවිධානය විසින් පුරං කුඹුරක එළවළු වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.

සුහුරු ගම්මාන වැඩසටහන 2025 # # # # # # # # # # # # # පරගම්මන ගොවිජන සේවා බලප්‍රදේශයේ පොලිතීන් ගෘහ ආශ්‍රිත වගාකරුවන්ගේ සම...
24/11/2025

සුහුරු ගම්මාන වැඩසටහන 2025
# # # # # # # # # # # # #
පරගම්මන ගොවිජන සේවා බලප්‍රදේශයේ පොලිතීන් ගෘහ ආශ්‍රිත වගාකරුවන්ගේ සමූපකාර සමිතිය පිහිටුවීමේ
සමාරම්භක වැඩසටහන අදදින පරගම්මන ගොවිජන සේවා මධයස්තානයේ දී සිදුකරන ලදි.

මෙම අවස්ථාව සදහා කෑගල්ල දිස්ත්‍රීක් ගරු පාර්ලිමේන්තු මණ්ත්‍රීනි නීතිඥ සාගරිකා ගංගානී අතාවුද මැතිණිය,
කෑගල්ල ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතංගොඩ මැතිණිය ,කෑගල්ල ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් චමින්ද පද්මකුමාර මැතිතුමා ,සමූපකාර සංවර්ධන දෙපාර්තුමේන්තු නිලධාරීන් , කෘෂිකර්ම උපදේශක තුමා මෙන්ම පොලිතීන් ගෘහ ආශ්‍රිතව වගාවන් හා සම්බන්ධ ගොවීන් මෙන්ම පරගම්මන ගොවිජන සේවා මද්‍යස්තානයේ සියලුම නිලධාරීන් ද සහභාගී විය.

ගෙවතු වගාව සදහා බීජ සහ උපකරණ ලබාදීම.කෑගල්ල නගරය ගොවි සංවිධානය සමගින්,
17/11/2025

ගෙවතු වගාව සදහා බීජ සහ උපකරණ ලබාදීම.
කෑගල්ල නගරය ගොවි සංවිධානය සමගින්,

වෑවලදෙණිය  වසමේ සිරිලිය  කාන්තා  ගොවිසංවිධානයේ  සාමාජිකාවන්  සදහා . තක්කාලි  සෝස් සෑදීමේ පුහුණු  වැඩසටහන  මංගල  කිරිඇල්ල...
30/10/2025

වෑවලදෙණිය වසමේ සිරිලිය කාන්තා ගොවිසංවිධානයේ සාමාජිකාවන් සදහා . තක්කාලි සෝස් සෑදීමේ පුහුණු වැඩසටහන මංගල කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.28 දින සිදුකරන ලදී.

මීදෙණිය දකුණ වසමේ ප්‍රාදේශියසභා මන්ත්‍රිතුමන් රාජ්‍යන්ලධාරින් ගොවිසංවිධාන නිලධාරින් එක්ව පැවති වනසත්ත්ව උවදුරට ව්සදුම් ස...
27/10/2025

මීදෙණිය දකුණ වසමේ ප්‍රාදේශියසභා මන්ත්‍රිතුමන් රාජ්‍යන්ලධාරින් ගොවිසංවිධාන නිලධාරින් එක්ව පැවති වනසත්ත්ව උවදුරට ව්සදුම් සෙවීමේ පළමු සාකච්ජාව
දිනය 2025/10/24

බුළුරුප්ප ගල් අමුණ ඇල වේල්ල ව්‍යාපෘතිය සියළු වැඩ අවසන්
22/10/2025

බුළුරුප්ප ගල් අමුණ ඇල වේල්ල ව්‍යාපෘතිය සියළු වැඩ අවසන්

2025/ 10/ 17 දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියගේ මූලිකත්වයෙන් රිලා උවදුර මර්දනය සදහා ගතයුතු පියවර පිලිබඳව මූලික  සාකච්ඡ...
21/10/2025

2025/ 10/ 17 දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියගේ මූලිකත්වයෙන් රිලා උවදුර මර්දනය සදහා ගතයුතු පියවර පිලිබඳව මූලික සාකච්ඡාවක් සිදුකරන ලදි.

Address

Paragammana
Kegalla

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15
Saturday 08:15 - 12:15

Telephone

0352222774

Website

Alerts

Be the first to know and let us send you an email when Agrarian Services Paragammana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Agrarian Services Paragammana:

Share